එලියට් FBI එක හැක් කරන්නනේ පහුගිය කොටසේදී ලැස්ති වුණේ. ඒකත් රේගේ කම්පියුටර් එක හදනවා කියලා ඉල්ලගෙන. ඒ අස්සේ අර ඩිපීරෝ පිස්සුවෙන් වගේ මේ වැටලීම පස්සේ යනවා. රේ කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි. එයා කරගෙන යන සයිට් එකත් හොද එකක් නෙවෙයි. එයා කලින් සර්වර් එක වෙනත් එකකට මාරු කරගන්න වැඩේ කරගන්න ලැබුණේ නෑ මොකද අ…

එලියට් FBI එක හැක් කරන්නනේ පහුගිය කොටසේදී ලැස්ති වුණේ. ඒකත් රේගේ කම්පියුටර් එක හදනවා කියලා ඉල්ලගෙන. ඒ අස්සේ අර ඩිපීරෝ පිස්සුවෙන් වගේ මේ වැටලීම පස්සේ යනවා. රේ කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි. එයා කරගෙන යන සයිට් එකත් හොද එකක් නෙවෙයි. එයා කලින් සර්වර් එක වෙනත් එකකට මාරු කරගන්න වැඩේ කරගන්න ලැබුණේ නෑ මොකද අර කලින් හිටිය RT කියන හාදයා අකමැති වුන නිසා. නමුත් එලියට් ලවා කරගන්න හදන්නේ ඒ දේ තමයි. FBI එකෙන් හොයාගත්තු සාක්ෂි අතරේ එලියට් හා ඇන්ජෙලා ගැන සාක්ෂි වගයක් තියෙනවා. ඒ තමයි කලින් Allsafe එකේ කම්පියුටර් එකකට සීඩි එකක් දාලා පිස්සුවක් කෙලිය එක. බලලම ඉන්නකෝ.
මට ගිය සතියේ කොටසක් දෙන්න බැරි වුණා වෙලාවක් නැතිවුන හන්දා. නමුත් මේ සතියේ ඉදන් දිගටම දෙන්න උත්සහ කරන්නම් මොනාහරි කරලා.
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E05.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,128 downloadsDownload Mr.-Robot-02x05.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
18 comments
waruna
Dimuthu
Ithiri tikath ikmanata denna. thank you...
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බ්‍රෝ
එල බ්‍රෝ එළ..
chandika
thank you
sadun
thanx
රයන් ද සිල්වා
නියමයි, නියමයි..
එලම සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
#ජයඋදාර දිල්ශාන්
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….මිතුල් ලක්ශිත
තෑන්ක්ස් සහෝ
6 ත් හැකි ඉක්මනට දාමුකවීන් ලහිරු
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
thusitha
තෑංක්ස් සහෝ තෑංක්ස්
ඔහොම යං..!!:Dmadushan
thankss... for sub
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
umesh
sub ekata thanks saho....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela bro