ඩිපීරෝ ඇතුළු තවත් ඒජ්නට් කෙනෙක් චිනේ ගිහින් ජාන්ග් අමාත්‍ය එක්ක සංචාරයේ යෙදෙන්න මොහොතකට කලින් එයාලා නැවතිලා ඉන්න තැනට කවුදෝ මන්දා කට්ටියක් ඇවිත් පහර දුන්නානේ. ඩිපීරෝ විතරයි ද බේරුණේ? පෙනුණේ නම් එහෙමයි. නමුත් ඇතුලේ තවත් FBI ඒජ්නට් කෙනෙක් ඉදලා. කවුද ඒ? ඩිපීරෝනම් සැක කරන්නේ මේක අදුරු හමුදාවේ වැඩක් කිය…

ඩිපීරෝ ඇතුළු තවත් ඒජ්නට් කෙනෙක් චිනේ ගිහින් ජාන්ග් අමාත්‍ය එක්ක සංචාරයේ යෙදෙන්න මොහොතකට කලින් එයාලා නැවතිලා ඉන්න තැනට කවුදෝ මන්දා කට්ටියක් ඇවිත් පහර දුන්නානේ. ඩිපීරෝ විතරයි ද බේරුණේ? පෙනුණේ නම් එහෙමයි. නමුත් ඇතුලේ තවත් FBI ඒජ්නට් කෙනෙක් ඉදලා. කවුද ඒ? ඩිපීරෝනම් සැක කරන්නේ මේක අදුරු හමුදාවේ වැඩක් කියලා. ඇත්තටම මේක කලේ අදුරු හමුදාවද? කට්ටියට තියෙන එකම විකල්පය තමයි ඇන්ජෙලා. ඒවගේම තමයි ඒකෙ අනිත් පැත්ත. ඇන්ජෙලාට එකම විකල්පය අපේ හොදම හැකර්ලා ටික. දැන් ඉතින් ඇන්ජෙලාව ඩාර්ලීන් ඇතුළු කට්ටිය එකතු වෙලා සුදානම් කරනවා. නමුත් ඉතින් හැකින් කරන එක දවසින් කියා දෙන්න බෑ කියලා දන්නවනේ. 😛 වෙන එකක් තියා කෝඩින් වළට කවුරු මොන තරම් ආසා උනත් ඒක දවසින් කියාදෙන්න වගේම ඉගෙන ගන්න අමාරුයි. කොහොමහරි පහුවදා FBI එක හැක් කරන්න තමයි ඕනේ සැලසුම් කරපු විදිහටම. ඒක මොන විදිහට වෙයිද? රේ කියන්නේ හොද මිනිහෙක් කියලා දැක්කනේ. මිනිහා කරගෙන යන්නේ හොද නැති වෙබ්අඩවියක්. මේ ගැන හාරඅවුස්සලා බැලුවා කියලා එලියට්ට හොදටම ගහලා ඉස්පිරිතාලෙත් නතර කරලා. අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා. මේ කොටසේ මුල් හරිය නිකන් පැරඩි වර්ෂන් එකක් වගේ. හාස්‍යජනක ඒවා යන්නේ. ඒ හැටි ගණන් ගන්න එපා හොදේ. අනික තමයි මේකේ කම්පියුටර්වල භාවිතා වන ඇතැම් වචන මං සිංහලෙන් දැම්මේ නෑ කැත නිසා. මං කියන්නේ ඕනේ නෑනේ මොන තරම් කැතද කියලා. කෝඩින් ඉංග්‍රීසියෙන්ම තිබ්බා. අනෙක් සමහර එව්වා අංග්‍රීසි වලින් කෙටුවා.
ගිහින් එන්නම්. හැකි විගස අනෙක් කොටසින් හමු වෙන්නම්.! හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E06.PROPER.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,059 downloadsDownload Mr.Robot_.S02E06.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
19 comments
Dhanuka Kumara
chandika
thank you
sadun
thanx
උදාර දිල්ශාන්
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴ඩිලාන් හසිත
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….මිතුල් ලක්ශිත
තෑන්ක්ස් සහෝ
7 ත් හැකි ඉක්මනට දාමුsachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
කවීන් ලහිරු
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**kavindu
Thank u……..!!!!!!!!!!!!!!
madushan
THanksss.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asiri
එලස් සහෝ.ඔය ගැම්මෙන්ම ඉතිරි ටිකත් කරලා දාමු.සබට ටැන්කූ වේවා
sanjeewa
ela wedak, sub eka dunnata thanks
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasad
bro meke sub .rar widyata download wenne .srt walata convert karath sub wada karanne nane ????
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
umesh
patta stroy eka, sub ekata thanks saho ...
season 3 ekatath sub denna try karanna ....
jaya wewashahiru
addams family 2 one
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank macho..iwara wennama sub diyan