රේගේ සයිට් එක ගැන එලියට් හොයගෙන නේ තියෙන්නේ අර RT නිසා. ඇත්තටම ඒක හොර වෙලදාම් කරන අසැබි අඩවියක්. ඒ සයිට් එකේ කෙල්ලෙන් පවා විකුණන්න දාලා තියෙනවා. එලියට් මේ ගැන හෙව්වයි කියලා අන්තිමට රේ දැනගෙන එලියට්ට ගහලා ඉස්පිරිතාලෙ නවත්තල එතනිනුත් කුදලගෙන ගිහින් හිර කරලා තියලා එයාට කියලා කොහොම හරි සයිට් එකේ මයික්ග…

රේගේ සයිට් එක ගැන එලියට් හොයගෙන නේ තියෙන්නේ අර RT නිසා. ඇත්තටම ඒක හොර වෙලදාම් කරන අසැබි අඩවියක්. ඒ සයිට් එකේ කෙල්ලෙන් පවා විකුණන්න දාලා තියෙනවා. එලියට් මේ ගැන හෙව්වයි කියලා අන්තිමට රේ දැනගෙන එලියට්ට ගහලා ඉස්පිරිතාලෙ නවත්තල එතනිනුත් කුදලගෙන ගිහින් හිර කරලා තියලා එයාට කියලා කොහොම හරි සයිට් එකේ මයික්ග්‍රේෂන් වැඩේ කරගන්නවා. නමුත් එලියට් කියන්නේ පිස්සෙක් උනාට සුපිරි මොලයක් තියෙන ඩෑල් එකක් නොවැ. මෙයා කොහොමහරි මේ හැමදේම FBI එකට අහුවෙන විදිහට වැඩේ ගොඩදානවා. පස්සේ FBI එකේ අය ඇවිත් කට්ටියව කුදලගෙන යනවා. රේගේ සයිට් එක නැති වීමත් එක්ක ඒකෙන් පාඩු වෙච්ච මිනිස්සුත් ඉන්නවා. එලියට් කරපු වැඩේ ගැන ආඩම්බර වෙන වගේම තමයි එයා එක්ක තරහින් ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ අය එකතු වෙලා එලියට්ට කරදර කරන්න ගිහින් ලොකු ප්‍රශ්ණයකට මුහුණ පානවා. බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. හැකි විගස අනෙක් කොටසින් හමු වෙන්නම්.! හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E07.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,053 downloadsDownload Mr.Robot_.S02E07.Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
20 comments
chandika
sadun
thanks mchn subta
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asiri
පට්ටයි සහෝ.තව ටිකායි.සබට ටැන්කූ.
Dimuthu
මේ කොටසේ අන්තිම ටික ඔලුව අවුල් වෙනවා.... ඊලග කොටසත් ඉක්මනට දෙන්න. ගොඩාස් ස්තුතියි.....
Sanjula Jeter
Thank's
Prabuddha Kulatunga
elama.anik tikat ikmantama demu :D
මිතුල් ලක්ශිත
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**රයන් ද සිල්වා
තෑන්ක්ස් සහෝ
8 ත් හැකි ඉක්මනට දාමුඋදාර දිල්ශාන්
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴කනිශ්ක ලක්මාල්
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
කවීන් ලහිරු
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….kavinda
thank you..
Good Job..kavindu
Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
MadhurangJF
thank you machan
Shehan Kavinda
Thanks Bossa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks CHAMARA ..sub ekata..