Watch Trailer

Mr. Robot [S03 : E03] Sinhala Subtitles | එලියට් හා ට්යිරෙල් [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් මේ වෙද්දී එලියට්ට E Corp එකේ ජොබ් එක ලැබිලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි එයා ඒකෙ වැඩ කරපු හුගක් ලොක්කොන් කිහිප දෙනෙක්ච FBI එකට අල්ලලා දුන්නා. මොකද ඒ අය ඇතුලෙ ඉදන් සෑහෙන අපරාධ කරලා තිබුණා සෑහෙන දෙනෙක් නොදැනුවත්වම. එලියට්ට ඕන වෙච්ච දේවල් ලැබුනා. කොටින්ම මිස්ටර් රොබට්වත් මතු වෙලා හිටියෙ නැහැ.…

පෙර කොටසින්

මේ වෙද්දී එලියට්ට E Corp එකේ ජොබ් එක ලැබිලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි එයා ඒකෙ වැඩ කරපු හුගක් ලොක්කොන් කිහිප දෙනෙක්ච FBI එකට අල්ලලා දුන්නා. මොකද ඒ අය ඇතුලෙ ඉදන් සෑහෙන අපරාධ කරලා තිබුණා සෑහෙන දෙනෙක් නොදැනුවත්වම. එලියට්ට ඕන වෙච්ච දේවල් ලැබුනා. කොටින්ම මිස්ටර් රොබට්වත් මතු වෙලා හිටියෙ නැහැ. ටික දවසක් යද්දී එලියට්ට තනිකම දැනෙන්න ගන්නවා. මේ නිසා එයා තීරණය කරනවා එයාගෙ මනෝ චිකිත්සකවරිය මුණගැහෙන්න යන්න. ඒ කෙනා එක්ක එලියට් එයාගේ පුංචි කාලෙ මතකයක් එක්කම තවත් දේවල් කියලා බෙදාගන්නවා. මේ අතරේ ජෝහෑනා වෙලෙක් මාධ්‍ය සකච්ඡාවකට ගිහින් කිව්වා එයාගෙ මහත්තයා නිර්දොශියි වගේම එයා තාමත් එයාගෙ මහත්තයට ආදරෙයි කියලා. මේ දේවල් බලන් හිටිය ජෝහෑනාගෙ පෙම්වතා වෙලා හිටිය කෙනා අතරමගදී ජෝහෑනාගෙ ඩ්‍රයිවර්ට වගේම ජෝහෑනාට වෙඩි තියනවා. ඒවගේම මේ වෙද්දී F socity එකෙන් තවත් විඩියො එකක් නිකුත් කරනවා කලින් F socity එකේ අය පාවිච්චි කරපු විමියො එකවුන්ට් එකෙන්ම. ඩාර්ලීන්ව තවමත් FBI යටතේ තියාගෙන හිටිය අය හිතුවේ ඒ දේවල් තාමත් කරන්නේ එලියට් වගේම තවත් කට්ටියක් කියලා. පස්සෙ මේ දේවල් ඔප්පු කරන්න කියලා හිතාගෙන ඩාර්ලීන් එලියට් නැවතිලා ඉන්න තැනට ගිහින් එලියට්ගෙ කම්පියුටර් එකේ ගැජට් එකක් හයි කලා එයා කම්පියුටර් එකේ කරන දේවල් තවත් මොනිටර් එකකින් මොනිටර් කරන්න පුලුවන් විදිහට. මේ වෙද්දී ආපහු වතාවක් මිස්ටර් රොබට් මතුවෙලා තියෙන්නෙ.

අද කොටසින් වෙන දේ එහෙනම් බලලම ඉන්නකෝ. ඉක්මනින්ම ඊළග කොටසින් මුණගැහෙමු! ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

4,781 downloadsDownload Mr.-Robot-S03-E03.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

අචින්ත උදයංග

Subtitles

4,781 downloadsDownload Subtitles52 KB

9 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. dx12

    Superi wadk bro

    Thanks machan

  3. Kalawila1

    නියමයිනේ ...bro

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව එක Season එකකින් ඉවරයිනේ...
    ඉවර වෙනකම් සබ් දීලා දාමු...

  5. Mahesh ruwan

    bohoma sthuthi

  6. Ravindu Rukshan

    thx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  9. Tiyena Amavi

    Thmx aub ekta...