Watch Trailer

Mr. Robot [S03 : E04] Sinhala Subtitles | හැමදේම සුදානම්!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඔයාලට මේ තුන්වෙනි සීසන් එකම විදිහට වර්තමාන කාලෙන් ගලා යන්නක් විදිහට බලන්න ලැබුනේ නැතුව ඇති. තවත් සමහර අයට විකාර වගේ ඇති. මොකද මේ වතාවේ සීසන් එක හුගක්ම දෙවෙනි සීසන් එකේ දකින්න ලැබුණු දේවල් වගේම දකින්න නොලැබුණු සිද්දීන් වලට සම්බන්ධයි. ඉතින…

පෙර කොටසින්

කලින් කොටස ගැන කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඔයාලට මේ තුන්වෙනි සීසන් එකම විදිහට වර්තමාන කාලෙන් ගලා යන්නක් විදිහට බලන්න ලැබුනේ නැතුව ඇති. තවත් සමහර අයට විකාර වගේ ඇති. මොකද මේ වතාවේ සීසන් එක හුගක්ම දෙවෙනි සීසන් එකේ දකින්න ලැබුණු දේවල් වගේම දකින්න නොලැබුණු සිද්දීන් වලට සම්බන්ධයි. ඉතින් ඒ නිසා කතාව නොතේරෙන කෙනෙක් ඉන්නවනම් ඒ අයට කියන්න තියෙන්නේ පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න කියලා. මොකද මේකේ පෙන්වන සිද්දීන් සීයට සීයක්ම එකකට එකක් නියමානුකූල විදිහට සම්බන්ධයි.

එලියට් හා ට්යිරෙල් මේ අය කලින් හැකින් ප්‍රහාර කරන්න භාවිතා කරපු තැන ඉද්දි අර්වින්ග් වගේම තවත් දෙන්නෙක් ඇවිත් ටයිරෙල්ව අරන් ගිහින් දුර බැහැර පැත්තක තියාගෙන එයාලට ඕන වැඩ වගයක් කරගත්තා. හැබැයි ඒ වැඩේ එයා එලියට් එක්ක කර කරා හිටිය දේ නම් නෙවෙයි. ට්යිරෙල් ඒ අයගේ වැඩේ අහවරක් කරලා ආපහු වතාවක් එලියට්ව හොයාගෙන මේ දෙන්නගේ මෙහෙයුම සම්පුර්ණ කරන්නයි ලැස්ති වුනේ. දන්නවනේ ඉතින් ඒ කොටස් ටික තමයි දෙවෙනි සීසන් එක අවසානයේදී දකින්න ලැබුනේ. සිස්කෝ කියන්නෙත් අර්වින්ග්ට වැඩ කරපු කෙනෙක්. මේ ගැන ඩාර්ලීන් දන්නවද නැද්ද කියන එක මේ තාක් ලොකු ගැටලුවක්. ඒ කොහොම වුනත් දෙවෙනි කොටසෙ ජෝහෑනාව ඝාතනය කරන වෙලාවේ නිකුත් වෙච්ච Fsocity එකේ විඩියො එකයි සිස්කෝ අර්වින්ග්ට ලබා දීපු මුලාශ්‍රයි එක්ක බලද්දී ඔයාලට හිතාගන්න පුලුවන් ඇතිනේ සුපුරුදු විමියො එකවුන්ට් එකෙන් Fsocity අප්ලෝඩ් කලේ කවුද කියලා?!

අද කොටසින් වෙන දේ එහෙනම් බලලම ඉන්නකෝ. ඉක්මනින්ම ඊළග කොටසින් මුණගැහෙමු! ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

4,396 downloadsDownload Mr.-Robot-S03-E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

4,396 downloadsDownload Subtitles30 KB

9 comments

  1. dx12

    Niyma wadk bro
    Sub eka superiyata thiyenwa
    Thanks bro

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Dhanu Dicaprio

    super girl season eke ithuru episode tike sub denne naththe ai dan???

    1. Dhanu Dicaprio

      danuwath karanna?

  5. Mahesh ruwan

    bohoma sthuthi

  6. Ravindu Rukshan

    thx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.