Watch Trailer

The Handmaid’s Tale [S03 : E02] Sinhala Subtitles | මාර්තා වරුන් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? රතුවත හැදි ඉරණම් කාරීන්ගේ කතාවේ තෙවන කතා සමයේ දෙවන කොටසත් රැගෙනයි අද මේ පැත්තට ගොඩවුනේ. ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ තෙවන කතා සමයේ කොටස් 3ක් 2019 ජුනි 05 වනදා එකවර අන්තර්ජාලයට මුදාහල වග. ඉතින් අද හැකි ඉක්මනින් මේ පැත්තට ගොඩවෙන්නේ IMDb දර්ශකයන්හී 8.5ක් ලෙස සටහන් වූ…

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? රතුවත හැදි ඉරණම් කාරීන්ගේ කතාවේ තෙවන කතා සමයේ දෙවන කොටසත් රැගෙනයි අද මේ පැත්තට ගොඩවුනේ. ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ තෙවන කතා සමයේ කොටස් 3ක් 2019 ජුනි 05 වනදා එකවර අන්තර්ජාලයට මුදාහල වග. ඉතින් අද හැකි ඉක්මනින් මේ පැත්තට ගොඩවෙන්නේ IMDb දර්ශකයන්හී 8.5ක් ලෙස සටහන් වූ දෙවන කොටසත් රැගෙනයි. මේවන විට සමස්ථ කතාවම IMDb දර්ශකයේහි Top Rated ලැයිස්තුවේ #190 වන ස්ථානයේ රැදී සිටිනවා. ඉතින් මෙවැනි කතා මාලාවක් මගහැර නොගන්නයි ඉල්ලන ගමන් පසුගිය කොටස ගැන පොඩ්ඩක් විපරම් කරලා බලමු.

පසුගිය කොටසින්,

තෙවන කතා සමයේ ආරම්භය නව ආරම්භයක් කිව්වට නව ආරම්භයක් වුනේ නම් නෑ කියලා හොදාකාරවම ඔබත් මාත් දන්නවා. මොකද කතා මාලා 3ම එකට ගලාගෙන යන බැවින්. ජූන් සුපුරුදු පරිදි තමන්ගේ හැකියා කලින්ටත් වඩා වැඩිපුර විදහා දක්වන කතා සමයක් මෙවර වනවා නොඅනුමානයි. කලින් කතා සමයන් වලට වඩා ගිලීඩයට විරුද්ධ පාර්ශවයන් නැගී සිටින කතා සමයක් වේවි යැයි මට මෙන් ඔබටත් සිතෙනවා ඇති.

සාර්ථක මෙහෙයුමකින් අනතුරුව එමිලි හා පුංචි නිකෝල් හට කැනඩාවට ගොඩවීමට හැකියාව ලැබුනා මතක ඇති මේ අතරතුර. අනික් පසින් කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ්ගේ නිවසින් කමාන්ඩර් ලෝරන්ස්ගේ නිවසට ජූන් හට පත්වීමක් ලැබෙනවා. එය ඉබ්බා දියේ දැන්මා වගේ කියලා ප්‍රේක්ෂක ඔබට සිතෙනවා ඇති නේද. නමුත් තවමත් කමාන්ඩර් ලෝරන්ස්ගේ චරිතය ගුප්තයි. ටිකෙන් ටික ඒ ගැටලු වලට උත්තර හොයාගමු.

මෙවර කොටසින්,

මෙවර කොටස වෙන්වන්නේ මාර්තා වරුන්ටයි. අද කොටසින් ඔබ කවදාවත් නොදැකපු මාර්තාවරුන්ගේ පැතිකඩක් දකීවී. මම කලින් පැවසුවා වගේ අදත් ජූන්ගේ ක්‍රියාන්විත දැකගන්න පුලුවන් කොටසක් වේවි කියා කිසි සැකයක් නැහැ. වැඩිවිස්තර නොකියා කතාව බලලම තීරනය කරමු එහෙනම්. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! 😊👍

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,979 downloadsDownload The-Handmaids-Tale-S03-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

1,979 downloadsDownload Subtitles26 KB

18 comments

  1. dx12

    Thanks bro

  2. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු කොටසත් ඉක්මනටම දෙමු..

  5. Ravindu Rukshan

    Thx

  6. pryantha gallage

    thanks to sub

  7. Ishan Madusha

    ස්තූතියි සහෝ

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Nadun Prakash

    ස්තූතියි සහෝ සබට❤️

  10. Tharindu07

    Thanks machoooo.!!!

  11. තරිඳු ගමගේ

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි... ජය...!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  14. Milinda Sadaruwan

    Thank you bro

  15. melinda

    thank you

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(

  17. Tharindu07

    Thanks Machooo....!!! Jayaweva....!!!!

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!