පෙර කොටසින් සිද්දවෙච්ච විනාශයෙන් සෑහෙන දෙනෙක් කලබල වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම එලියට් වගේම ඇන්ජෙලා. එලියට් මොන තරම් නම් කලබල වෙලාද ඉන්නේ කියනවනම් එයාගෙ ඇගෙන් මිස්ටර් රොබට් මතු වෙනවා. එයාව මතුවෙන්නේ එලියට්ගෙ මනෝචිකිත්සකවරිය මුණගැහෙන තැනේදී. මිස්ටර් රොබට් මේ වෙච්ච දේවල් වලින් සැහෙන කොටසක් එයාටත් කිව්වා. අ…

පෙර කොටසින්
සිද්දවෙච්ච විනාශයෙන් සෑහෙන දෙනෙක් කලබල වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම එලියට් වගේම ඇන්ජෙලා. එලියට් මොන තරම් නම් කලබල වෙලාද ඉන්නේ කියනවනම් එයාගෙ ඇගෙන් මිස්ටර් රොබට් මතු වෙනවා. එයාව මතුවෙන්නේ එලියට්ගෙ මනෝචිකිත්සකවරිය මුණගැහෙන තැනේදී. මිස්ටර් රොබට් මේ වෙච්ච දේවල් වලින් සැහෙන කොටසක් එයාටත් කිව්වා. අනික් පැත්තෙන් ඇන්ජෙලා සැහෙන කලබල වෙලා කම්පනයට ලක් වෙලා ඉන්නෙ. මොකද එයාවත් නොහිතපු දෙයක් මේ සිද්දවුනේ. ඒවගේම FBI එකෙන් ට්යිරෙල්ව රදවාගෙන ප්‍රශ්න කලා. මේ අතරතුරේ එයා කල ඉල්ලිමකදී තමයි එයාටම දැනගන්න ලැබුනේ එයාගෙ නෝනා මිය ගිහින් කියලා වගේම තමන්ගේ එකම දරුවත් අනාථ නිවාසෙක ඉන්නේ කියලා. සිද්දවෙච්ච ප්‍රහාර වලට සම්බන්ධ කවුරුහරි කෙනෙක් අදුරනවද කියලා ටයිරෙල්ට පින්තුර කිහිපයක් දුන්නම එයා පෙන්නලා තිබුනේ එලියට්ගෙ යාලුවෝ දෙන්නා වෙච්චි මොබ්ලී වගේම ට්‍රෙන්ටන් දෙන්නව. ඉතින් මේ වගේ දේවල් වලට ආසාවට හරි පැටලුනාම ලැබෙන්නේ මරණය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයිනෙ. ඉතින් මේ දෙන්නට උරුම වුනේ මරණයයි.
අද එතන ඉදන් වෙන්නේ මොනාද කියලා බල්ලනකො එහෙනම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,293 downloadsDownload Mr.-Robot-S03-E08.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
11 comments
dx12
Tharindu_Maduwantha
Tanx brother next sub 1th ikmanata denna hode.
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
ස්තූතියි සහෝ සබ් එකට
Thar96
thanks bro.
Mahesh ruwan
bohoma sthuthi
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kala karu12
Sub walata thanks bro .
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Tiyena Amavi
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mr. Robot [S03 : E08] Sinhala Subtitles | මාව මකන්න එපා!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/MR.ROBOT-Season-4.jpg)


Thanks bro sub ekta
Good luck machan