Watch Trailer

Mr. Robot [S03 : E06] Sinhala Subtitles | පිපිරීම! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් එලියට්ව රස්සාවෙන් අස් කරලා තිබුනත් එයාට ඒ ගැන දැනගන්න ලැබුනේ පස්සෙ. මොකද එයාට සිද්දවෙලා තිබුණා එයාගෙ සිද්දවෙලා තිබුණු අවුල මොකක්ද කියලා හොයාගන්න. ඒ තමයි සිකුරාදා වැඩට එන්නෙත් නැතුවම E Corp එකේ සාදය ඉවර වෙලා පස්සෙ පාන්දර දෙකට මිස්ටර් රොබට් වෙලා ඇන්ජෙලා එක්ක ටයිරෙල්ව මුණගැහෙන්න ගිය වෙලාවේ…

පෙර කොටසින්

එලියට්ව රස්සාවෙන් අස් කරලා තිබුනත් එයාට ඒ ගැන දැනගන්න ලැබුනේ පස්සෙ. මොකද එයාට සිද්දවෙලා තිබුණා එයාගෙ සිද්දවෙලා තිබුණු අවුල මොකක්ද කියලා හොයාගන්න. ඒ තමයි සිකුරාදා වැඩට එන්නෙත් නැතුවම E Corp එකේ සාදය ඉවර වෙලා පස්සෙ පාන්දර දෙකට මිස්ටර් රොබට් වෙලා ඇන්ජෙලා එක්ක ටයිරෙල්ව මුණගැහෙන්න ගිය වෙලාවේදී එලියට් මතු වෙලා ඇන්ජෙලා එයාට සිහිය නැති කරවලා සති අන්තය පුරාවටම ඇන්ජෙලා එලියට්ව මිස්ටර් රොබට් විදිහට තියාගෙන තියෙනවා. මේ අතර කාලේ මේ අයගේ යටිකූට්ටු සැලසුම් පවා ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඩාක් ආමි එකේ අය එලියට්ගෙ පැච් එක කඩාගෙන UPS වල පාලනය අරගන්නත් උත්සහ කරලා තිබුණා. ඒ වෙන මොකකටවත් නෙවෙයි ඒ අයට ඕන වෙලා තිබුනේ E Corp ආයතනයෙ රිකවරි ගොඩනැගිල්ල පුපුරවන්න. ඒකට අවශ්‍ය කරපු දේ තමයි E Corp එක ඉස්සරහ මිනිස්සු රැස් වෙලා උද්ගෝෂණ කරන වෙලාවක ආයතනය ඇතුලට කඩාගෙන ගිහින් ලොකු විනාශයක් කලේ. ඒකෙන් ඇන්ජෙලාගෙ වැඩේ තවත් ලේසි වුණා. රස්සාවෙන් එලෙව්ව එලියට්ට ඕන වෙලා තිබුනේ කොහොම හරි උඩ පිහිටලා තියෙන රිකවරි ගොඩනැගිල්ලට ගිහින් ඩාක් ආමි එකේ අයගේ හැකර් ප්‍රහාරය නවත්තන්නයි. ඩාර්ලීන් මෙච්චර කාලයක් පුරාවටම FBI එකත් එක්ක වැඩ කරපු බව එයා එලියට්ට කිව්වා. ඒවගේම මේ දෙන්නටම තේරුම් ගියා ඇන්ජෙලා එලියට්ගෙන් ප්‍රයෝජන අරන් තියෙනවා කියලා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

4,859 downloadsDownload Mr.-Robot-S03-E06.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

4,859 downloadsDownload Subtitles55 KB

8 comments

  1. dx12

    Patta bro sub eka
    Thanks sub ekta machan

  2. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Thar96

    thanks bro.

  4. Ishan Madusha

    ස්තූතියි සහෝ

  5. Mahesh ruwan

    bohoma sthuthi

  6. Ravindu Rukshan

    thx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.