සුබ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම් ඔන්න Cloak And Dagger දෙවෙනි කතා සමයේ අවසානයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. කලින් කතාංගය බලපු අයට හොඳ කුතුහලයක් එහෙමත් ඇතිනේ කතාවේ අවසානය වෙන්නේ කොහොමද කියන එක බලාගන්න. එහෙනම් කතාව දිහාට හැරෙමු. කලින් කතාංගයේ අපි දැක්කා ආන්ද්‍රේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරමින් ඉද…

සුබ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම් ඔන්න Cloak And Dagger දෙවෙනි කතා සමයේ අවසානයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. කලින් කතාංගය බලපු අයට හොඳ කුතුහලයක් එහෙමත් ඇතිනේ කතාවේ අවසානය වෙන්නේ කොහොමද කියන එක බලාගන්න. එහෙනම් කතාව දිහාට හැරෙමු. කලින් කතාංගයේ අපි දැක්කා ආන්ද්‍රේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරමින් ඉදිද්දි ටයිරන් සහ ටැන්ඩි එතනට ඇවිත් ඒක නවත්තන්න උත්සහ කරනවා, ඒත් වෙන්නේ කවුරුත් හිතන්නේ නැති දෙයක් නේ. එතන සෙනඟ ටිකත් එක්ක ආන්ද්‍රේ අතුරුදන් වෙනවා. ඉතින් ඒ කියන්නේ ටයිරන් සහ ටැන්ඩිගේ සැලසුම වැරදුණ බවත් ආන්ද්‍රේ යම් තරමකින් ජයග්‍රහණය කළ බවකුත් තමා. අද එතන ඉදන්.
ආන්ද්‍රේව හොයාගෙන ආයෙමත් මිනිස්සුන්ට එයාලගේ නැති වුණ බලාපොරොත්තු ලබා දෙන්න ටයිරන්ටයි ටැන්ඩිටයි අද බොහොම බයානක පිම්මක් පනින්නට වෙනවා. ඒකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ තම තමන්ගේම ඇතුලාන්තයේ යක්ශයන් එක්ක එයාලට සටන් කරන්නට වීමයි. තවත් කියලා කුතුහලය බාල කළොත් මොකටද? මුල ඉදන් අග වෙනකම් එක දිගට හුස්ම අල්ලන් බලන්න පුළුවන් කතාංගයක් තමා අද කතාංගය.. එහෙනම් ආරාධනා කරනවා මේ කතා සමයේ අවසානම කතාංගයත් නරඹන්නට හැමෝටම. මාව මේ කතා මාලාව එක්ක එකතු කරගත්ත තිසර නියෝ අයියාටත් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. ඉක්මනින්ම හමුවෙමු..
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,276 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E10.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
11 comments
dx12
Rvmendis85
Thanks bro...
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks...
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.......!
Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්...
Season 3 අවහම එකටත් සබ් අරන් එමු...ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) මේකෙ season 03ක් ආවොත් ඒකටත් සබ් දෙන්න :)
ජය වේවා.!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Anonymous
Thanks for the whole season subs
Advertisement



Thanks bro sub ekta
Bro pluwnnam mewata sub dennako
Mama khipa saryk kiwa habi kishima answer ekk
Labune Na.me para hari Lani kiyla balaporoththu wenwa.
Colony season 3
12 monkeys season 4
Ash vs evil dead season 3
Z nation season 5
Timeless season 2
Taken season 2
Dominion season 2
Tyrant season 3
Sleepy hollow season 4
Bro me tv shows ewara wela thiyne.me thiyne awashana season eka mewata sub dennako.