පසුගිය කොටසින් වේරා ක්‍රිස්ටව අල්ලාගෙන, අතපය බැදලා එලියට්ව දුර්වල කරන්න පුලුවන් විදිහක් දැනගන්නකන්ම ක්‍රිස්ටාට වද දුන්නා. පස්සෙ අන්තිම මොහොතෙදි ක්‍රිස්ටාට එලියට්ගෙයි මිස්ටර්. රොබට්ගෙයි සම්බන්ධය ගැන කියන්න සිද්දවුණා. දැන් එයාට ඕන එලියට්ව අල්ලං එයාව මානසිකව වට්ටලා එයාගෙ පැත්තට නම්මාගන්න වගේම හවුල්කාර…

පසුගිය කොටසින්
වේරා ක්‍රිස්ටව අල්ලාගෙන, අතපය බැදලා එලියට්ව දුර්වල කරන්න පුලුවන් විදිහක් දැනගන්නකන්ම ක්‍රිස්ටාට වද දුන්නා. පස්සෙ අන්තිම මොහොතෙදි ක්‍රිස්ටාට එලියට්ගෙයි මිස්ටර්. රොබට්ගෙයි සම්බන්ධය ගැන කියන්න සිද්දවුණා. දැන් එයාට ඕන එලියට්ව අල්ලං එයාව මානසිකව වට්ටලා එයාගෙ පැත්තට නම්මාගන්න වගේම හවුල්කාරයා කරගන්න. මේ දේවල් වෙන අතරේ එලියට්ට හැකියාවක් ලැබුනා ඔලිවියාට තර්ජනය කරලා එයාට ඕන අවසරය අරගන්නත්. ඒ කියන්නෙ මේ වෙද්දී එලියට්ට හැකියාව තියෙනවා බැංකුව පැත්තෙන් මුදල් හුවමාරු කිරීම් පවා කරන්න. මේ දේවල් වෙන අතරේ ඩාක් ආමි එකෙන් ඩා(ර්)ලීන්ව වගේම එලියට්ව හොයන වැඩේ ඩොම්ට බාර දීලා තිබුනෙ. ඩොම්ට අල්ලගන්න ලැබුනෙ ඩා(ර්)ලීන්ව විතරයි. ඩාක් ආමි එකට ඕන කරන්නෙ එලියට්ව අල්ලගන්න විතරක් නිසා ඩොම්ට නියෝගයක් ලැබෙනවා ඩා(ර්)ලීන්ව මරන්න. ඒත් එයාට ඒක කරගන්න බැරිව ගියා. මේ දෙන්නා අතරේ වෙච්ච හැමදේම ඩාක් ආමි එකෙන් පවා මේ වෙද්දී දැනගෙනත් ඉවරයි.
අද කොටසින්
මේ වෙද්දී එලියට්ව වේරාගෙ කට්ටිය පැහැරගෙන ගිහින් ඉන්නෙ. එයාට ඕන වෙලා තියෙනවා මොකක්දෝ මන්දා ලොකු දෙයක් එලියට්ගෙන් දැනගන්න. විශේෂයෙන්ම අද කොටසින් මිස්ටර්. රොබට් ගැන මෙතෙක් දැනගන්න නොලැබුණු ලොකු රහසකුත් දැනගන්න ලැබෙයි. ඒ මොකක්ද කියලා බලලම ඉන්නකො එහෙනම්.
ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,641 downloadsDownload Mr.-Robot-S04-E07.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
7 comments
sachintha
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්...දිගටම සබ් දෙමු...Ishan Madusha
ස්තූතියි සහෝ
LimeGreenSoda
Thanks.
charuni
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ