පසුගිය කොටසින් පමණට වඩා කියවිල්ල අඩු, රූප බලලා තේරුම් ගන්න එක පහසුයි. මං හිතන්නේ ඔය දේ පහුගිය සතියෙන් හොදාකාරවම ඔප්පු වෙන්න ඇති. එලියට් මිස්ටර් රොබට් එක්ක එකතු වෙලා වෑන් එකට ගිනි තියන අතරේ ඩාර්ලීන් ආවා එලියට් ඉන්න තැනටම. ආපහු මේ දෙන්නා එකතු වෙලා හොර අයිඩි හදාගෙන කොහොමහරි “Virtual Reality” කියන කම්ප…

පසුගිය කොටසින්
පමණට වඩා කියවිල්ල අඩු, රූප බලලා තේරුම් ගන්න එක පහසුයි. මං හිතන්නේ ඔය දේ පහුගිය සතියෙන් හොදාකාරවම ඔප්පු වෙන්න ඇති. එලියට් මිස්ටර් රොබට් එක්ක එකතු වෙලා වෑන් එකට ගිනි තියන අතරේ ඩාර්ලීන් ආවා එලියට් ඉන්න තැනටම. ආපහු මේ දෙන්නා එකතු වෙලා හොර අයිඩි හදාගෙන කොහොමහරි “Virtual Reality” කියන කම්පැනියටත් රිංගලා සෑහෙන වෙහෙසක් දරලා මේ දෙන්නට ඕන දේ කරගත්තා. හැබැයි එලියට්ගෙ අවධානය පොලිසියට ගියා. මේ ගිය අවධානය ඩොමිනික් වැඩ කරන ජැනිස්ට ආරංචි වුණා. මේ නිසාම එලියට් වගේම ඩාර්ලීන් දෙන්නා අල්ලලා දෙන වැඩෙත් ඩොම්ට අකමැත්තෙන් වුනත් කරන්න සිද්දවුණා.
මේ වෙද්දී එලියට් ඉල්ලපු රැස්වීම දාගන්න පිලිප් ප්‍රයිස්ට හැකියාව ලැබිලා තියෙන්නෙ. හැබැයි හතරවෙනි කොටසෙදි වෙඩි වැදුණු වයිරෙල්ට වෙච්ච අදටත් පෙන්නුවේ නම් නැහැ. එයාට මොකද වුනේ කියලා ඉස්සරහට දැකගන්න ලැබේවි.
අද කොටසින්
ඩොම්ට පැවරුණු රාජකාරිය කරන්න කියලා හිතාගෙන තමයි එයා ඩාර්ලීන්ව හොයන් යන්නෙ. එයාට ඩාර්ලීන්ව නම් අහු වෙනවා. හැබැයි එලියට්ව අල්ලගන්න පුලුවන් වෙයිද? මේ අතරේ වේරා ක්‍රිස්ටාව අල්ලගෙන තියෙන්නෙ එලියට් ගැන මොනවදෝ මන්දා දැනගන්න ඕන කියලා. මොකද වෙන්නෙ කියලා එහෙනම් බලලම ඉන්නකො.
ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,574 downloadsDownload Mr.-Robot-S04-E06.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
6 comments
sachintha
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Ishan Madusha
බොහොම ස්තූතියි
LimeGreenSoda
thanks bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ