පසුගිය කොටසෙන් දකින්න ඇති නිවුන් සහෝදරයො දෙන්නෙක් වැඩියෙන් සල්ලි උපයන්න ගිහින් කරපු හරියක්. මේ සහෝදරයො දෙන්නගෙන් කෙනෙක්ට අසාමාන්‍ය හැකියාවක් තිබුනා. ඒ තමයි බිත්ති හරහා දකින්න පුලුවන්කම. මේ හැකියාව පාවිච්චි කරලා මේ දෙන්නා එක්ක එකතු වෙලා කුඩු ජාවාරම්කාරයන්ගෙ සල්ලි හොරකම් කරා. කොල්ල කන්න කලින් කාටත් න…

පසුගිය කොටසෙන් දකින්න ඇති නිවුන් සහෝදරයො දෙන්නෙක් වැඩියෙන් සල්ලි උපයන්න ගිහින් කරපු හරියක්. මේ සහෝදරයො දෙන්නගෙන් කෙනෙක්ට අසාමාන්‍ය හැකියාවක් තිබුනා. ඒ තමයි බිත්ති හරහා දකින්න පුලුවන්කම. මේ හැකියාව පාවිච්චි කරලා මේ දෙන්නා එක්ක එකතු වෙලා කුඩු ජාවාරම්කාරයන්ගෙ සල්ලි හොරකම් කරා. කොල්ල කන්න කලින් කාටත් නොපෙනෙන තැනක ඉඳන් ජාවාරම්කාරයොන්ට වෙඩි තියලා මැරුවේ රැන්ඩ්ල්, ඒ කියන්නෙ අසාමාන්‍ය හැකියාව තියන සහෝදරයා. හැබැයි එයාගේ සහෝදරයා දැනන් හිටියෙ නෑ එයාට හොරෙන් එයාගෙ පෙම්වතිය එයාගෙ සල්ලි හොරකම් කරන බව.
ඒත් බිත්ති විනිවිද දකින්න පුලුවන් රැන්ඩ්ල් ඒ බව දැනන් හිටියා. එයා තමන්ගෙම සහෝදරයගෙන් ඒක හැංගුවා. මොකද රැන්ඩ්ල්නුත් ආදරේ කරේ ඒ යුවතියටමයි.මේ අතරේ තමයි ස්කලී, ඩොගට් දෙන්නා හොයන්න පටන් ගන්නෙ උණ්ඩයක් ආව තැනක් හොයාගන්න නැතුව වෙඩි තියලා සිද්ධ වුන ඝාතනයක් ගැන. ඒ ඔස්සේ යන ස්කලී, ඩොගට් දෙන්නා සහෝදරයන් දෙන්නා පස්සේ වැටුනා. විමර්ශන අතරේ ස්කලීට තේරුම් ගියා රැන්ඩ්ල්ගෙ අසාමාන්‍ය හැකියාව ගැන. අවසානයෙ දකින්න ඇති ඒ හැකියාවෙන්ම රැන්ඩ්ල් තමන්ගෙ පණ වගේ හිටපු සහෝදරයාම මරලා දැම්මා. වතුරට වඩා ලේ ඝනකම් කියන කතාව බොරුවක් වුන තැනක්!
ඉතින් අද කතාංගය පළිගැනීමක් ගැනයි. නමුත් මේ පළිගැනීම කරන්නෙ මැරුනු මනුස්සයෙක්. ස්කලී, ඩොගට් දෙන්නා මේක විසඳන හැටි බලමු.
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,626 downloadsDownload X-Files-S08E09.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/WP_20150927_012-e1452824090426.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-04-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිනෙත් සේනානායක
Subtitles
9 comments
sachintha
Anonymous
thanks brother
chandima
thanks digatama ona....
suranuwan
thanks...
Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න
Pramukmili
Thanxx bro.............
ඩ්ට්
Niyami mcn ituru tikat දාමූ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි