Watch Trailer

The X-Files [S08 : E11] – Sinhala Subtitle | ජීවිතයේ සහ මරණයේ අඛණ්ඩතාව. [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 11 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පසුගිය කොටසෙන් දකින්න ඇති සිද්ධි මුණිවරයාගෙ කතාව. කතාව අවසානයේ ස්කලී ලොකුම කම්පනේකට මුහුණ දුන්නා ළමයාට වෙඩි තියන්න ගිහින්. ඇත්තටම ඒ හිටියේ ළමයෙක් නෙවෙයි, සිද්ධි මුණිවරයා කියලා හිතන්න පවා ස්කලීට අමාරු වුනා. සුපුරුදු පරිදිම අතුරුදහන් වු…

X ෆයිල්ස් 8 වන කතා සමයේ 11 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පසුගිය කොටසෙන් දකින්න ඇති සිද්ධි මුණිවරයාගෙ කතාව. කතාව අවසානයේ ස්කලී ලොකුම කම්පනේකට මුහුණ දුන්නා ළමයාට වෙඩි තියන්න ගිහින්. ඇත්තටම ඒ හිටියේ ළමයෙක් නෙවෙයි, සිද්ධි මුණිවරයා කියලා හිතන්න පවා ස්කලීට අමාරු වුනා. සුපුරුදු පරිදිම අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න තැනක් ගැන තාමත් හෝඩුවාවක් නෑ.

ඉතින් අදත් අරුම පුදුම X ෆයිල් එකක් බලාගන්න පුලුවන්. නියෝජිත ඩොගට්ව මුලින්ම පත් කරේ මෝල්ඩර්ව හොයන්න කියලා අපි දන්නවනේ. පස්සෙ පස්සෙ X ෆයිල්ස් වල වැඩ කරන්න සිද්ධ වුනත් ඩොගට්, මෝල්ඩර් හොයන වැඩේ අත ඇරියේ නෑ. අද කතාව යොමු වෙන්නෙ ඩොගට්, මෝල්ඩර්ව හොයන්න ගන්න උත්සහයක් සම්බන්ධෙන්. ඩොගට් හොයාගන්නවා මෝල්ඩර් ෆයිල් කරපු බොරු අපරාධ සිද්ධියක් ගැන. ඒකට ස්කලී පවා අත්සන් කරලා තියනවා.

ඉතින් ඩොගට් මේ ගැන කතා කරන්නෙ ස්කිනර් එක්ක. ඒ විතරක් නෙවෙයි මේ කියන සිද්ධිය වුන ගෙදරටත් යනවා. ගෙදර ඉන්න විවාහක යුවල මොනවා හරි දෙයක් හංඟන බව ඩොගට්ට තේරෙනවා. මෙදා සැරේවත් මෝල්ඩර් ගැන හරිහමන් හෝඩුවාවක් ලැබෙයිද?

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,619 downloadsDownload X-Files-S08e11-52200058.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,619 downloadsDownload Subtitles108 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Anonymous

    elma bokkaaa

  3. Chandima

    Thanks digatama dannako

  4. Anonymous

    thanks bro...

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    8, 9 සීසන් දෙකම දෙන්න.

  7. Pramukmili

    Thanxxx bro....................

  8. ortan

    yako maka sinhala wanuwata arabi yanna. x file season 8 mul episode godak ewala arabiyan giya. 10 episode ekath giya ahamai. sub karanda dan nattam nikan hitapan. arabiyata palayan redda

  9. Gihan

    thanks for the subtitle...........good luck