පස්වෙනි කොටසත් සුපුරුදු පරිදි පටන් ගන්නෙම ඊව්ගේ ආතල් වලින්. කලින් කොටසේ මතකනේ මාර්ගෝයි කර්ටිසුයි දෙන්න අතරේ දේවල් හොදින් වුණේ නෑ කියලා. ඉතින් අද මාර්ගෝ ක්ලාස් එකට උගන්නන්නෙවත් නැතුවම ක්ලාස් එකෙන් යනවා. කොහොමහරි පස්සෙ ඊව් එක්ක මාර්ගෝ ඒක කිවුවාම ඊව් එයා එක්ක එන්න අහනවා. දැන් ඉතින් මාර්ගෝයි ඊව්යි දෙන්…

පස්වෙනි කොටසත් සුපුරුදු පරිදි පටන් ගන්නෙම ඊව්ගේ ආතල් වලින්.
කලින් කොටසේ මතකනේ මාර්ගෝයි කර්ටිසුයි දෙන්න අතරේ දේවල් හොදින් වුණේ නෑ කියලා. ඉතින් අද මාර්ගෝ ක්ලාස් එකට උගන්නන්නෙවත් නැතුවම ක්ලාස් එකෙන් යනවා. කොහොමහරි පස්සෙ ඊව් එක්ක මාර්ගෝ ඒක කිවුවාම ඊව් එයා එක්ක එන්න අහනවා. දැන් ඉතින් මාර්ගෝයි ඊව්යි දෙන්න තමයි පාටියට යන්නේ. ඒ ගිහිල්ලත් මුන් දෙන්න කොල්ලෝ හොයනවා. දෙන්නට ගැලපෙන අය නෑ කියලා හිතුවත් අන්තිමට ඊව් නම් කොල්ලෙක්ව දා ගන්නවා. හම්මෝ ඉතින් ඒ දෙන්නගේ සුපිරිම ආතල් ටිකක් තියෙනවා එතන ඉදන්.
බ්‍රෙන්ඩනුත් ක්ලෝයිව සෙට් කර ගන්න හැදුවත් තාම වැඩේ හරි ගියේ නෑ නේ. ඔන්න ඉතින් මේ කොටසෙදි බ්‍රෙන්ඩන්ට පුලුවන් වෙනවා හා හා පුරා කියලා වැඩේට අඩිතාලම දා ගන්න. දෙන්න එක්ක පාටි එකකට යනවා. පාටි එකක් කිවුවට එසේ මෙසේ පාටි එකකුත් නෙවෙයි. මීට වඩා කිවුවොත් කතාව බලද්දි කිසි ආතල් එකක් නෑ නේ.
එහෙනම් මේ කොටසත් බලන්නකෝ. අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ නෙහ් හෙඩ්සෙට් ගහගෙන බලන්න කියලා. මතක ඇතුව හොද නරක කියලා පොඩි කමෙන්ට් එකකුත් දාලම යන්න හොදද.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,832 downloadsDownload Mrs.-Fletcher-S01E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සවිදු සුපුන්
Subtitles
8 comments
sumed
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
Sandaru Nimsara
නියමයි බොහොම ස්තුතියි සහෝ❤️
Dulakshana Sachin
Thanks For subtital
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!