Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 19] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

තමන්ගේ දෙවෙනි අයියා ලි ජේ ක්යෝන්,ලොකු අයියා හන් ක්යෝන්ව මරණ වෙලාවේදී වුන රේකොඩින් එකක් හ්යේ ක්යෝන් හොයාගන්නවනේ. ඉතින් හ්යේ ක්යෝන් හදන්නේ මේ රේකොඩින් එකෙන් ලි ජේ ක්යෝන්ව කොටු කරගන්න.මේ වැඩේට දෝ මින් ජුනුත් උදව් කරනවා. හ්යේ ක්යෝන් එයාගේ ළඟ තියෙන රේකොඩින් එක ජේ ක්යෝන්ට අහන්න දීලා එයාව තැනකට ගෙන්න ගන්න…

තමන්ගේ දෙවෙනි අයියා ලි ජේ ක්යෝන්,ලොකු අයියා හන් ක්යෝන්ව මරණ වෙලාවේදී වුන රේකොඩින් එකක් හ්යේ ක්යෝන් හොයාගන්නවනේ. ඉතින් හ්යේ ක්යෝන් හදන්නේ මේ රේකොඩින් එකෙන් ලි ජේ ක්යෝන්ව කොටු කරගන්න.මේ වැඩේට දෝ මින් ජුනුත් උදව් කරනවා.

හ්යේ ක්යෝන් එයාගේ ළඟ තියෙන රේකොඩින් එක ජේ ක්යෝන්ට අහන්න දීලා එයාව තැනකට ගෙන්න ගන්නවා.ඒ වැඩෙන් ලි ජේ ක්යෝන් පොලීසියට අහු වුනත් ලි ජේ ක්යෝන් කියන්නේ ලේසියෙන් මෙල්ල වෙන කෙනෙක් නෙවෙයි.එයා සෝන් යිට දෝ මින් ජුන්ගේ නමින් බොරු හමුවිමකට එන්න කියලා වස දෙනවා.මේ වැඩෙන් හොඳටම කේන්ති ගන්න දෝ මින් ජුන්,වාර්තකාරයෝ ඉස්සරහ ලි ජේ ක්යෝන්ට ගහන්න යනවා.පරක්කු වුනොත් සෝන්ග් යිගේ ජීවිතෙත් නැතිවෙන්න පුළුවන් නිසා දෝ මින් ජුන් වෙන කරන්න දෙයක් නැතුව එයාගේ බලය පාවිච්චි කරනවා.මේ වැඩෙන් වෙන්නේ එයා කවුද කියලා මුළු රටම දැනගන්න එකයි.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,347 downloadsDownload You-Who-Came-From-the-Stars-E19.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අවන්ත ශශිත්

Subtitles

5,347 downloadsDownload Subtitles23 KB

9 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Soori

    බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට....!!

  7. Soori

    අවන්ත සහෝ මේ තියෙන්නේ දෙවන කතාංගයේ උපසිරැසිය. ඔයා මේ කමෙන්ට් දකින්නේ නැතිවෙයිද? දැක්කොත් කරුණාකරල 19 කතාංගයේ සිංහල උපසිරැසිය අප්ඩේට් කරන්න.

  8. අසංක ප්‍රදීප් රණතුංග

    මෙම උපසිරසියේ තිබු ගැටලුව දැන් නිවැරදි කර ඇත.

    1. Soori

      ක්ෂණික ප්‍රතිචාරයට හා නිවැරදි කිරීම වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය අසංක සහෝ වෙත....