Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 20] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසන් වෙන්න තව තියෙන්නේ එක කොටසක් විතරයි.මෙච්චර කාලයක් මිනිස්සුන්ගෙන් චෝදනා,අපවාද,බැනවැදීම් වලට මුහුණ දුන්න චෝන් සෝන්ග් යි,අන්තිමේදී එයා ගැන තිබුන බොරු කතා සේරම වැරදියි කියලා ඔප්පු කරනවා.හන් යු රාගේ මරණයට වැරදි කාරයා ලි ජේ ක්යෝන් කියන ඒකටත් වඩා මිනිස්සු පුදුම වෙන්නේ දෝ මින් ජුන්ගේ සුපිරි බලය ග…

කතාව අවසන් වෙන්න තව තියෙන්නේ එක කොටසක් විතරයි.මෙච්චර කාලයක් මිනිස්සුන්ගෙන් චෝදනා,අපවාද,බැනවැදීම් වලට මුහුණ දුන්න චෝන් සෝන්ග් යි,අන්තිමේදී එයා ගැන තිබුන බොරු කතා සේරම වැරදියි කියලා ඔප්පු කරනවා.හන් යු රාගේ මරණයට වැරදි කාරයා ලි ජේ ක්යෝන් කියන ඒකටත් වඩා මිනිස්සු පුදුම වෙන්නේ දෝ මින් ජුන්ගේ සුපිරි බලය ගැන.හැබැයි මේ දෙන්නා ගියේ කොහේද කියන්න කවුරුවත් දන්නේ නෑ.හැමෝම කතාවෙන්නේ දෝ මින් ජුන් චෝන් සෝන්ග් යිව පැහැරගත්තා කියලා.අන්තිමේදී මේ දෙන්නා ආපහු ආවත්,පොලිසියෙන් ඇවිල්ලා දෝ මින් ජුන්ව අල්ලාගෙන යනවා.ඒත් එයාගේ හිතවත් පරීක්ෂකවරයා ඇවිත් එයාව බේරාගන්නවා.

සෝන්ග් යිත් එක්ක අවකාශය හරහා ගෙදර එන දෝ මින් ජුන්ට,එයාගේ බලය හරියට පාලනය කරගන්න බැරුව,සෝන්ග් යිගේ පවුලේ අය ඉස්සරහ තමයි මතුවෙන්නේ. මේකෙන් සෝන්ග් යිගේ අම්මා කලබලවෙලා කෑගැහුවත් සෝන්ග් යි ප්‍රශ්නේ දුරදිග යන්න දෙන්නේ නැතුව පාලනය කරගන්නවා. අවුරුදු 12කට පස්සේ, සෝන්ග් යිගේ පවුලේ අය එකට එකතු වෙලා කෑම කනවා.මේකනම් දෝ මින් ජුන්ට ගොඩක් අමුතු දෙයක්. මොකද එයාට කවදාවත් පවුලක් කියලා දෙයක් තිබිලා නැති නිසා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,397 downloadsDownload You-Who-Came-From-the-Stars-E20.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,397 downloadsDownload Subtitles31 KB

6 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Soori

    බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට....!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.