Watch Trailer

Titans (2018-) [S03 : E10] Sinhala Subtitles | වීරයෝ නැති ගෝතම් නගරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Titans” තෙවන කතා සමයෙ දහවෙනි කොටසයි. ටිකක් විතර පරක්කු වුණා මොකද බාරගත්තු ෆිල්ම් එකක් ආපු නිසා. සෙනසුරාදා දවල් පටංගත්ත වැඩේ අද ඉවර කරගන්න ලැබුණා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ක්‍රෙන් සහ ජේසන් එකතු වෙලා කරන වැඩේ. එයාලා කරන්නෙ ගෝතම් වලට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Titans” තෙවන කතා සමයෙ දහවෙනි කොටසයි. ටිකක් විතර පරක්කු වුණා මොකද බාරගත්තු ෆිල්ම් එකක් ආපු නිසා. සෙනසුරාදා දවල් පටංගත්ත වැඩේ අද ඉවර කරගන්න ලැබුණා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ක්‍රෙන් සහ ජේසන් එකතු වෙලා කරන වැඩේ. එයාලා කරන්නෙ ගෝතම් වලට මිනිස්සුන්ට විෂ පොවන එකයි. එයාලා පානීය ජලයට විෂ එකතු කරනවා. කොහොමහරි මේ වැඩේ නිසා ගොඩක් මිනිස්සු දැන් වෙනස් වෙනවා. ඒවගේම තමයි එයාලගෙ හිතට බියක් ඇති කරනවා ටයිටන්ස්ලා ගැන. ඒ එයාලා ගෝතම් වල ජලයට විෂ එකතු කරා කියලා වගේම පොලිසීය මේ අයත් එක්ක වැඩ කියලා. කොහොමහරි මේ වැඩේ නිසා වෙන්නෙ මිනිස්සු පොලිසීයට එරෙහි වෙන එක. ඉතින් මේ වෙලාවෙ ජේසන්ට කරගකියාගන්න දෙයක් නැතිවෙනවා. ඉතින් එයා කට්ටියත් එක්ක සාකච්ඡා කිරීමක් මගින් එකඟතාවයකට එනවා පොලිසීයට බාරවෙන්න. ඒ බාරවෙලා ඇප තියල ගිහින් රහසිගතව වැඩ කරන්න. මොකද මෙයාලට ගෝතම් වල ඉන්න හැම මිනිහෙක් එක්කම සටන් කරන්න බැහැනෙ. හැබැයි ඒ වැඩේ වරදිනවා. මොකද කිව්වොත් ජේසන් එහෙමත් නැත්තම් රෙඩ් හුඩ් පොලිසීයෙ අයව පවා සල්ලි වලට අරගන්නවා. ඒ මේ ඩික්වයි කට්ටියයි පොලිසීය අතුලේදීම ඝාතනය කරන්න කියලා. ඉතින් මේ වැඩේ හරියට වෙයිද? ඒවගේම තමයි අද කොටසෙදී තවත් සාමාජිකාවන් දෙදෙනෙක් එකතු වෙනවා. එහෙනම් බලලම දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,394 downloadsDownload Titans-2018-S03-E10.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,394 downloadsDownload Subtitles24 KB

18 comments

  1. Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න

  2. Dineth sadeeptha

    Thanks bro

  3. no name

    Thanks ❤️

  4. Sameera

    Thanks sago

  5. Anonymous

    ස්තුති

  6. Anonymous

    thanks sago

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. විමා

    සබ් එක පරක්කුයි කියල ෆ්බ් පේජ් එකට මැසේජ් දාපු, කමෙන්ට්ස් දාපු අයවත්, සබ් එක දුන්නට පස්සෙ කමෙන්ට් එකක් දාවිද?
    සබට තුති රවී!

  9. Anonymous

    අඩේ තෑන්ක්ස් බොක්ක... එපිය ගත්තට පස්සෙ උදේ හවස මේකට ඇවිත් බලලා යනවා සබ් එක දාලද කියලා...

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. lakshan

    thanks ...................

  13. Ruchira

    Thanks for the sub!!!!!

  14. Anonymous

    thanks for sub

  15. Anonymous

    thank you bro

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.