Watch Trailer

Narcos: Mexico [S01 : E09] Sinhala Subtitles | කිකීව සෙවීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” පළවෙනි කතාමාලාවේ නමවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ කිකීව පැහැරගෙන යනවා. ඉතිං ඔහුව රඳවාගෙන ප්‍රශ්ණ කරනවා. මෙයාලට දැනගන්න ඕන වෙලා තියෙන්නෙ රජයෙ ඉන්න කට්ටියගෙ විස්තර වගයක්. කොහොමහරි මේක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි.…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” පළවෙනි කතාමාලාවේ නමවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ කිකීව පැහැරගෙන යනවා. ඉතිං ඔහුව රඳවාගෙන ප්‍රශ්ණ කරනවා. මෙයාලට දැනගන්න ඕන වෙලා තියෙන්නෙ රජයෙ ඉන්න කට්ටියගෙ විස්තර වගයක්. කොහොමහරි මේක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. ඉතිං හැයිමේ ඔහුව හැමතැනම වගේ හොයනවා. කිසිම උදව්වක් ලැබෙන්නෙ නැහැ මෙක්සිකානු නිලධාරින්ගෙන්. කරන්නෙ ඔහුව වටේ යවන එක විතරමයි. කොහොමහරි මේකෙන් මීකාට ගොඩක් තරහ යනවා. මොකද එයාගෙ සැමියාව නිකන්ම වගේ පැත්තකට කරලා දාන්න උත්සහ කරන හින්දා. පස්සෙ එඩ්ට කරන බල කිරීමෙන් තමයි කෙනෙක් ලබාදෙන්නෙ. හැබැයි මොහු අල්ලස් අරගන්න පුද්ගලයෙක්. ඔහු කරන්නෙ රෆාව අල්ලගන්න ලැබුණු අවස්ථාව පවා නැති කරගන්න. ඉතිං කිකීව හොයන එක ලේසියෙන් අතාරින්නෙ නැහැ. හැයිමේ හැම පැත්තකින්ම වගේ බලනවා. එතකොට තමයි නොහිතන වෙලාවක අමෙරිකාව මගින් නියෝජිතයින් පිරිසක් එවන්නෙ මෙයාගෙ මේ වැඩේට. ඒවගේම තමයි පාවොන් එහෙම නැත්තම් අල්ලස් ගත්තු පුද්ගලයාද පවා අයින් කරලා අලුතින් කෙනෙක් පත් කරනවා. ඉතිං මෙයාලට කිකීව හොයාගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,097 downloadsDownload Narcos-Mexico-S01-E09.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,097 downloadsDownload Subtitles26 KB

7 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    වෙනස්ම සීරියස් එකක්. බෝම ස්තුතියිිි සහෝ සබට. ෆට්ට වැඩක් .ජය

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. Sandaru Nimsara

    Thanks