Watch Trailer

Narcos: Mexico [S03 : E02] Sinhala Subtitles | විවාහ උත්සවය [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද යාලුවනේ? Narcos: Mexico සීරීස් එකේ තුන්වෙනි අදියරේ දෙවෙනි කොටස බාර වුනේ මට. මේ මාසයේ ආපු තුන්වෙනි සීසන් එක බලන්න කට්ටිය ආසාවෙන්නේ ඇත්තේ. ඉතිං අපි ඉක්මණට දෙවෙනි කොටසේ විස්තරවලට යමු. මේ කොටස නම් වෙලා තියෙන්නේ Como La Flor කියලා. IMDB දර්ශකයෙත් 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ කොටසට අධ්‍යක්ෂණයෙන්…

කොහොමද යාලුවනේ? Narcos: Mexico සීරීස් එකේ තුන්වෙනි අදියරේ දෙවෙනි කොටස බාර වුනේ මට.

මේ මාසයේ ආපු තුන්වෙනි සීසන් එක බලන්න කට්ටිය ආසාවෙන්නේ ඇත්තේ. ඉතිං අපි ඉක්මණට දෙවෙනි කොටසේ විස්තරවලට යමු. මේ කොටස නම් වෙලා තියෙන්නේ Como La Flor කියලා. IMDB දර්ශකයෙත් 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ කොටසට අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Andres Baiz විසින්. කොහොම හරි ඔන්න අද විවාහ මංගල්‍යයක් තියෙනවා. Enedina Arellano ගේ විවාහ දිනය තමා අද කොටසට පාදක වෙන්නේ. මෙක්සිකෝවේ දේශපාඥයින්ගේ ඉඳන්ම වගේ ප්‍රසිද්ධ හැම කෙනෙක්ම වගේ මේකට සහභාගී වෙනවා. ඔය අතර වෝල්ටුත් හේමිට වෙනම ගේම් එකකට බහින්නයි සූදානම.

ඉතිං දෙවෙනි කොටසෙ මගේ වැඩ අවසන්. ආයෙ මම ඔයාලව හමුවෙන්න එන්නේ හත්වෙනි කොටසින්. දිගටම රැඳිලා ඉන්න Narcos: Mexico අවසන් අදියර එක්ක.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,453 downloadsDownload Narcos-Mexico-S03-E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

3,453 downloadsDownload Subtitles24 KB

11 comments

  1. ක්‍රිශාන්ත

    ගොඩාක් ස්තුතියි සබ් එකට

  2. Anonymous

    ගොඩාක් ස්තූති සහෝදරයා

  3. Kanchana Venuranga

    ගොඩාක් ස්තූති සහෝදරයා

  4. Amila Kaushalya

    ස්තූතී බ්‍රෝ සබ් එකට දවසට එකක්වත් දෙන්න ආසාවෙන් ඉන්න සිරියස් එක

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Anonymous

    Thanks jayawewa...!

  9. Ayan

    December month eke ena lost in space series eke final season ekt sub denwada

  10. Bimbisha

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P