Watch Trailer

Narcos: Mexico [S03 : E03] Sinhala Subtitles | වැඩ වරදින දවස! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අදත් බයිස්කෝප් සහෝදර සහෝදරියෝ කට්ටියක් එක්ක එකතුවුනේ මගේ 25 වෙනි උපසිරසියට කතාමාලාවක කතාංගයක් කරන්න. මුලින්ම රවිඳු අයියට ස්තූති වෙන්න ඕනේ මාව මේක එකතු කරගත්තට ඒවගේම මේක සංවිධානය කරපු අනිත් අයියලාටත් ස්තූතියි. එහෙනම් මම නෙමේ ලිපිය ලියන්නේ රවිඳු අයියා. ඒකටත් ස්තූති කරන ගමන්ම අපි යමු කතාවට…

ඔන්න එහෙනම් අදත් බයිස්කෝප් සහෝදර සහෝදරියෝ කට්ටියක් එක්ක එකතුවුනේ මගේ 25 වෙනි උපසිරසියට කතාමාලාවක කතාංගයක් කරන්න. මුලින්ම රවිඳු අයියට ස්තූති වෙන්න ඕනේ මාව මේක එකතු කරගත්තට ඒවගේම මේක සංවිධානය කරපු අනිත් අයියලාටත් ස්තූතියි. එහෙනම් මම නෙමේ ලිපිය ලියන්නේ රවිඳු අයියා. ඒකටත් ස්තූති කරන ගමන්ම අපි යමු කතාවට.

කලින් කොටසේදී අපිට දකින්න ලැබුණානෙ බෙන්හමින්ගෙ සහෝදරිය වුණු නේඩිනාගෙ වෙඩින්. කොහොමහරි මෙතැන චාපෝගෙ කට්ටියගෙන් කෙනෙක් පිස්සු කෙලින්න අරගන්නවා. ඉතින් රමොන් කරන්නෙ ඌව මරණ එක. හැබැයි මෙතැනදී කාටවත් කිසි දෙයක් කරන්න බැහැ මොකද ලොක්කෝ කවුද කියලා දන්නවනෙ. කොහොමහරි අද කොටසේදී දැකගන්න ලැබෙන්නෙ මේකට අරගන්න පලියක් ගැන. චාපෝ මේක ලේසියෙන් අතාරින්නෙ නැහැ. පොර මුළින්ම යන්නෙ කෝක් බෙදාහැරීම සඳහා බෝඩරේ කොටසක් අරගන්න කියලා. නමුත් ඒකට කට්ටිය කැමති වෙන්නෙ නැහැ. ඔන්න අද කොටසේදී ලොකු සාදයක් තියෙනවා. ඒ තමයි බෙන්හමින්ගෙ උපන්දිනය. චාපෝ මේක අවස්ථාවක් කරගන්නවා පොරට කාත් එකක්ද හැප්පුනේ කියලා පෙන්වන්න. ඒවගේම තමයි වෝල්ට් මේ සැරේ හුවාරේස් යනවා. ඒ මොකද කිව්වොත් හුවාරේස් වල පොලිසීයෙ වැඩ කරන කෙනෙක් අමාදෝ එක්ක සෘජු සම්බන්ධයක් පවත්වනවා. ඉතින් මේ කෙනාගෙන් තොරතුරු අරගන්න කියලා තමයි යන්නෙ. ඉතින් අපි බලමුකො මේ හැමදෙයක්ම කිව්වා විදියටම වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,867 downloadsDownload Narcos-Mexico-S03-E03.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,867 downloadsDownload Subtitles28 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayan

    dec month eke ena lost in space season 3 final season ekt sub denwada

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Amil Gamage

    Thank you Very Much for the Sub Machan...

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P