එහෙනම් මම Narcos Mexico කතාමාලාවේ තුන්වෙනි කතාපෙලේ හයවෙනි කොටසත් අරං ආවා. මේ වන විට මේ කතාමාලාවට 8.4 අගයක් වගේම මේ එපියට 8.1 IMDB අගයක් ලැබිලා තියෙනවා. පෙර කොටසින්.. ගුවන් තොටුපල ලගදි සිද්දවුන වෙඩිහුවමාරුව අතරතුර මරණයට පත්වෙච්ච සුප්‍රසිද්ධ කාදිනල්වරයාගෙ ඝතානයට යුක්තියක් ඉටු කරන්න කියලා මිනිස්සු පාර…

එහෙනම් මම Narcos Mexico කතාමාලාවේ තුන්වෙනි කතාපෙලේ හයවෙනි කොටසත් අරං ආවා. මේ වන විට මේ කතාමාලාවට 8.4 අගයක් වගේම මේ එපියට 8.1 IMDB අගයක් ලැබිලා තියෙනවා.
පෙර කොටසින්..
ගුවන් තොටුපල ලගදි සිද්දවුන වෙඩිහුවමාරුව අතරතුර මරණයට පත්වෙච්ච සුප්‍රසිද්ධ කාදිනල්වරයාගෙ ඝතානයට යුක්තියක් ඉටු කරන්න කියලා මිනිස්සු පාරවල් වලට බැහැලා කෑ ගහද්දි, ප්‍රවෘතිවල නිවේදනය කරනවා මේ මැරකම් පිටිපස්සෙ ඉන්න හැමෝම ගැන. මේකෙනුත් ගැලවෙන්න බෙන්ජමින් මිනිස්සු දෙන්නෙක්ව ඉස්සරහට දානවා මේ වැරදි පිළිගන්න. ඒවගේම බෙන්ජමින් බලාපොරොත්තු වුනා ෆාදර් එයාලගෙ පැත්තට කතා කලොත් මේ වෙද්දී අපරාධකාරයො කියලා හංවඩු ගැහෙන එක නවතියි කියලා. ඒත් එයා බලාපොරොත්තු වුන විදිහට හැමදේම සිද්දවුනෙ නැහැ ටුහානා වල පිහිටුවලා තියෙන විශේෂ ඒකකයට හැම අතින්ම ඔත්තු ලැබිලා තිබුනා බෙන්ජමින් වගේම චපො ගැනත්. මේ නිසා මේ දෙගොල්ලො තව තවත් හිර වුනා.
අද කොටසින්…
ඉතින් අද එපියේ නම La Jefa..ඉංග්‍රීසියෙන් කියනවානම් The Boss. මේ එපිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alejandra Márquez Abella. පිටපත් රචනය කරල තියෙන්නේ Isaac Gomez, Alec Ziff yයන දෙපල. එහෙනම් අද කතාවේ මොකක්ද වෙන්නේ කියලා මං වටින් ගොඩින් කියන්නම්. කතාවේ නම් ද්‍රෝහියා කියලා මං නම් කලේ අද කතාවෙදි අරියානොලට පොඩි ද්‍රෝහිකමක් සිද්ද වෙන නිසා. නොසිතූ වෙලාවක ලැබුනු මේ අවස්තාවෙන් පොලීසියත් උපරිම ප්‍රයෝජන ගන්නවා. අමාඩෝගේ හවුල්කාරයොත් රජයන් සමග එකගතා වලට එන්න උත්සහයක් දරන හැටි මේ කතා වලින් දකින්න පුලුවන්.
නැවත හමුවෙමු…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,880 downloadsDownload Narcos-Mexico-S03-E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
6 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Amila Kaushalya
තෑන්ක්ස් සබට බ්‍රෝ ඇඩ්මින් බ්‍රෝ තැන්ක්ස් දවස ගානේ දෙනවට සබ තව හතරයී ඒකත් ඉක්මනට දෙන්න
Nilush Angana
Sub ekata thanx
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි