Watch Trailer

Narcos [S03 : E02] Sinhala Subtitles | ක්ලෝරීන් වායු කාන්දුව! [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ දෙවනි කොටස. තව කතාංග අටකින් ලෝකයට බරක් වෙච්ච මිනිස්සු දෙන්නෙකුගේ ඉරණම විසදෙන ආකාරය ඔයාලට බලාගන්න පුළුවන්. එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කාලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත. හැබැයි කාලි කාටෙල් එක, එස්කොබාර්ගේ මෙඩල…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ දෙවනි කොටස. තව කතාංග අටකින් ලෝකයට බරක් වෙච්ච මිනිස්සු දෙන්නෙකුගේ ඉරණම විසදෙන ආකාරය ඔයාලට බලාගන්න පුළුවන්.

එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කාලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත. හැබැයි කාලි කාටෙල් එක, එස්කොබාර්ගේ මෙඩලින් කාටෙල් එකට වඩා වෙනස් වෙන්න, වෙනස් මගක යන්න උත්සහ කරනවා කියල පේනවා. හැබැයි අද සිද්දවෙන එක්තරා සිදුවීමක් එක්ක ඒ ප්‍රතිරූපය සහමුලින්ම විනාශ වෙලා යනව. ඒ සිදුවීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙන්න මෙහෙම වාර්ථා කරනව.

මේ වෙනකොට කාලි කාටෙල් එක තමන්ගේ සාමකාමී පරිසරය නිර්මාණය කරගෙන තියෙන අතරේ තමා අද එපිසෝඩ් එකේ එන සිදුවීම සිද්දවෙන්නෙ. ඒ අතරේ ඇමරිකාවෙන් කාලි කාටෙල් එකටත් වැඩේ දෙන්න වැඩක් පටන් ගන්නව. ඒ හැම දෙයක්ම එක්ක කාලි කාටෙල් එකේ අවසානයත් සමග නැවත හමුවෙමු අපි! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,166 downloadsDownload Narcos.S03.E02-1.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

11,166 downloadsDownload Subtitles26 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  3. Chandima Prasad

    sub ekata thanks..jayawewa..

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Pramukmili

    Thanx bro............

  6. suranuwan

    thanks bro...

  7. mahesh

    SUPERB KOLLANE.....
    NARCOS MEXICO ekatath sub denna plwn nm hodai...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !

  10. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️