ආයුබෝවන්..! ඔන්න මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ හතරවැනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් ඇමරිකානු අයුක්තියේ සමාජයේ නායකයා අයිසිකල් කරලියට ආව පහුගිය සතියෙ. ඒ ආවෙ නිකම්ම නෙවෙයි, බ්ලූවැලී වලට් අවාසනාවත් අරගෙන. ඒ අනුව විලියම් සහ ඔහුගේ පුත්‍රයා ජෝයි දෙදෙනාම අවාසනාවන්ත විදියට මරල දාන්න අයිසිකල් ක…

ආයුබෝවන්..!
ඔන්න මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ හතරවැනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් ඇමරිකානු අයුක්තියේ සමාජයේ නායකයා අයිසිකල් කරලියට ආව පහුගිය සතියෙ. ඒ ආවෙ නිකම්ම නෙවෙයි, බ්ලූවැලී වලට් අවාසනාවත් අරගෙන. ඒ අනුව විලියම් සහ ඔහුගේ පුත්‍රයා ජෝයි දෙදෙනාම අවාසනාවන්ත විදියට මරල දාන්න අයිසිකල් කටයුතු කළා. ඒ වගේම අයිසිකල් මේ තත්වයට පත් වෙන්න හේතු වුණු අතීත වටපිටාව ගැනත් පොඩ්ඩක් විස්තර දැනගන්න අපිට පුළුවන් වුණා. අයිසිකල් ඒ වගේ කෲර වුණාට, අයිසිකල්ගෙ පුත්‍රයා නම් ඒ හැටි නරක නෑ වගේ පෙනුණෙ. දැනට ඉතිං ගැටළුවක් නෑ මේ වෙන දේවල්. මේ අතරෙ අයිසිකල්, ජෝර්ඩන් විදියට සමාජයට පෙන්වන මූණ තුළින් බාබරාට කිට්ටු වෙනව පේනව. ඒ වගේම පැට්, කෝර්ට්නි එක්ක ඇමරිකානු යුක්තියේ සමාජයේ මූලස්ථානයට ගිහින් විස්තර ටිකක් කියල දෙනව. එතනදි තමා කෝර්ට්නි තීරණය කරන්නෙ පැට්, ස්ටාර්ගර්ල් දෙන්නට විතරක් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා JSA එක නැවත ස්ථාපනය කරන්න ඕනෙ කියල. ඒ අනුව තමයි ඇය එතන තිබුණ ඔක්කොම බඩුමුට්ටු ටික අරගෙන අලුත් අය JSA එකට බඳවාගන්න වැඩේ තනියම පටන් ගන්න හදන්නෙ.
ඉතිං මේ වැඩේ පළවෙනි අදියර අද පටන් ගන්නව. ඒ වයිල්ඩ්කැට් තමන්ගෙ කණ්ඩායමට බඳවාගෙන. එතකොට කවුද මේ වයිල්ඩ්කැට් කියන්නෙ. ඒ ගැන සමහරවිට දැනටම දන්නවත් ඇති. නොදන්නව වෙන්නත් පුළුවන්. වයිල්ඩ්කැට් කියන්නෙ ටිකක් වැඩ පුළුවන් චරිතයක්. මේ අතරෙ අද බලාගන්න ලැබෙනව අයිසිකල් තව අමුතු ජාතියේ ආචාර්යවරයෙක් එක්ක කතා කරනව. මේ අය මොකක්හරි දෙයක් නිර්මාණය කරමින් ඉන්නෙ. ඉදිරි කොටස් වලදි අපිට ඒ ගැටළුව විසඳගන්න හැකියාව ලැබේවි. එතකොට මේ කතාංගය අවසානයේ ඊලඟ කතාංගයට එකතු වෙන අලුත් චරිතය ගැන පුංචි ඉඟියක් ලබා දෙනව. ඒක කාලය හා සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතිං ඊලඟ කොටසින් අපි ආයෙත් හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,435 downloadsDownload Stargirl-2020-S01-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
21 comments
sachintha
Anonymous
Uvindu
උපසිරසට බොහෝම ස්තුතියි.
Sandaru Nimsara
නියමයි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ❤
Gihan
Sub ekata Thanks Saho
Udara Damith Dissanayaka
ela
YasasPerera
thank you so much
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Malaka prasad
Thanx maa broooo sub ekata enakn balanhitiye meka..... jaya wewa baiscope team ekata ❤❤❤
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
baissss3
thanks bro habai batwomen season 2 supergirl season 6 enakota dennna
baissss3
matath udav karanna hitenawa baiscope yaluwanta sub hadanna tv series hadanna
kohomada conctact karaganneඋදයංග සම්පත් හතරසිංහ
[email protected] ඔන්න ඕකට ඊමේල් එකක් දාන්න. බයිස්කෝප් එකෙන් සබ් දීල නැති, ඔයා කරන්න කැමති ෆිල්ම් එක හරි සීරීස් එකක් හරි තියෙනව නම් ඒ ගැන අහල හරි, නැත්තං එහෙම කරන්න පුළුවන් එකක් තියෙනවද කියල අහන්න. ඇඩ්මින් කෙනෙක් ඒකට උත්තරයක් දෙයි.
Ayesh
උපසිරසියට ස්තුතියි
Vanuja Dinsara
සබ් එකට තෑන්ක්ස් සහෝ...එපිය රිලීස් වුනු දවසෙම දෙන්න පුලුවම් නම් ලොකු දෙයක්
Ishan Madusha
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
බුදු සරණයි
ජය වේවාchinthaka.max4
thanx machan
lakshan
thanks .....................
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි