7යි 8යි කොටසුත් අරන් ආවා. ඉතින් තව කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. (අළුත් සීසන් එක එනකන්). සීරීස් එකෙන්ම 56 සහ 57 කොටස් මේ ගෙනාවෙ. අන්තිම කොටස් බැලුවනම් අන්තිම වෙනකන් හිතාගන්න බැරුව ඉන්න ඇත්තෙ මොකකින් මොකක් වෙලා නවතියිද කියලා. එර්වින් නැතිවුන එක ලොකු පාඩුවක්. ඒත් අර්මින් මැරුනා කියලා හිතුවම…

7යි 8යි කොටසුත් අරන් ආවා. ඉතින් තව කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. (අළුත් සීසන් එක එනකන්). සීරීස් එකෙන්ම 56 සහ 57 කොටස් මේ ගෙනාවෙ. අන්තිම කොටස් බැලුවනම් අන්තිම වෙනකන් හිතාගන්න බැරුව ඉන්න ඇත්තෙ මොකකින් මොකක් වෙලා නවතියිද කියලා. එර්වින් නැතිවුන එක ලොකු පාඩුවක්. ඒත් අර්මින් මැරුනා කියලා හිතුවමත් ටිකක් දුක හිතෙන්න ඇති නේද? ලිවයි අන්තිමට තෝරගන්නෙ අර්මින්ව. ඒ වගේම ලිවයි ගැන කියන්නම ඕනෙ. දකින්න ඇතිනෙ බීස්ට් ටයිටන් එක්ක වුන සටන. දැනට තිබ්බ සටන් වලින් හිරිගඩු පිපුන විදියෙ සටනක් ඒක. සමහරවිට ගොඩක් රසිකයො එරන්ට වඩා ලිවයිට කැමති ඒ නිසා වෙන්න ඇති. ඒත් අවාසනාවට එර්වින්ට වුන පොරොන්දුව ඒ වෙලාවෙ ඉෂ්ඨ කරගන්න ලිවයිට බැරිවෙනවා. එච්චර කැපවීමකිනුත් පස්සෙ හතර ගාතෙන් යන ටයිටන් ඇවිත් රයිනර්වයි ජීක්වයි බේරගෙන අරන් යනවා (ජීක් කිව්වෙ බීස්ට් ටයිටන් බලය තියන කෙනාගෙ නම.). යන්තන් බර්ටෝල්ට්ව හරි තියාගන්න කට්ටියට පුළුවන් වුනා. දැන් ඉතින් කොලෝසල් ටයිටන් බලයත් තියෙන්නෙ තාප්පෙ ඇතුලෙ. ඒකත් එක්ක දැන් තාප්පෙ ඇතුලෙ ටයිටන්ලා තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නෙ එරන් ළඟ. එක්කෙනෙක් අර්මින් ළඟ. එරන් ළඟ ඉන්නෙ මූලාරම්භක ටයිටනුයි, එරන්ගෙ තාත්තා ළඟ හිටපු ටයිටනුයි. ඒ ටයිටන් ගැන විස්තර බලමු දැනගන්න ලැබෙයිද කියලා. අද කොටස් වලින් ඉඟියක් ලැබෙන්න පුළුවන්. එහෙනම් මේ කොටස් දෙකක් නරඹන්න ආරාධනා කරනවා.
අවසාන කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,214 downloadsDownload Attack-on-Titan-S3-Part2-E07-E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
15 comments
Kevinv
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
chanu mikhail
titan balaya wage thamai levi ge hakiyawath ft anith kena Mikasa Ackermanne dennama ;)
thank u sis.viraj
ela, digatama denna jaya
Anonymous
Sub Eakata Thanks Sis..
Shan
Levi thama dial eka
podda
Tnx sis!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Anonymous
සබ් එක මොකක්ද අප්පා මේ සීසන් 3නම එපා වෙනවා හද හ්ද බැලුවෙ සබ්
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි...
Hasiya KG
උපසිරැසි ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
බොහෝම ස්තුති උපසිරැසියට
Advertisement
![Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP07 & EP08 Sinhala Subtitles | යා වුනු මතකයන්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/attack-on-titan-s3-p2-2.jpg)



Thank you sis ❤