අද කතාවේ සිදුවෙන්නේ නිකීටාගේ අතීතයත් සමග සම්බන්ධ සිදුවීමක්. ඇය ඩිවිශන් වල හිටපු කාලය ඇතුලත ඇය සිදු කරපු මෙහෙයුම නිවැරදි කිරීමක් විදියට තමයි මේක සිදු කරන්නේ. මේක නිසා නිකීටා ඇලෙක්ස්ගෙන් ඉල්ලා සිටිනවා එයා එලියේ කරන වැඩ ගැන ඩිවිශන් වලට ඉව වැටුනොත් ඒක ගැන කියන්න කියලා. නමුත් ඇලෙක්ස්ට ඩිවිශන් ඇතුලේ සිදු…

අද කතාවේ සිදුවෙන්නේ නිකීටාගේ අතීතයත් සමග සම්බන්ධ සිදුවීමක්. ඇය ඩිවිශන් වල හිටපු කාලය ඇතුලත ඇය සිදු කරපු මෙහෙයුම නිවැරදි කිරීමක් විදියට තමයි මේක සිදු කරන්නේ. මේක නිසා නිකීටා ඇලෙක්ස්ගෙන් ඉල්ලා සිටිනවා එයා එලියේ කරන වැඩ ගැන ඩිවිශන් වලට ඉව වැටුනොත් ඒක ගැන කියන්න කියලා. නමුත් ඇලෙක්ස්ට ඩිවිශන් ඇතුලේ සිදුකරපු පුහුණුවක් අතරේ ඇබැද්දියක් සිද්ධ වෙනවා. මේක නිසා නිකීටාට අවශ්‍ය වෙලාවට ඇලෙක්ස්ගෙන් උදව් ගන්න ලැබෙන්නේ නෑ. මේක නිසාවෙන් නිකීටා තනියම නමුත් මේ සිදුවීම පස්සේ යන්න සිදුවෙනවා. මේ සිදුවීම අතරතුර නිකීටා මෙතෙක් කාලයක් හිතාගෙන හිටපු දෙයක් බොරු කියලා දැකගන්න ලැබෙනවා. මේ නිසා ඇය හොංකොං වලට පවා යනවා. එතැනදී ඇලෙක්ස්ගෙන් උදව් ගන්න බැරි වුනත් හීනෙකින්වත් නොහිතපු කෙනෙකුගෙන් උදව්වක් ලැබෙනවා.
එහෙනං අපි බලමු නේද කතාව අවසානයේ මොනවායින් මොනවා වෙයිද කියලා. මීලඟ කතාංගයෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්…
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,290 downloadsDownload Nikita.S01E04.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
Chamila
lakshitha
thnx saho :D
Alan Wake
ithuru ikath ikmanatama denna thanks
pasii
tnx machan
viraj
ube sub tika pate pate gala denawane ela macho ela digateme dapan tanx
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Janeera
tnx machan
R.D
Pattai saho.......Homepage ekema oyage sub 4k tiyenawa.Ikmanata sub genawata thnx.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa.....
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ..
දිගටම සබ් දෙමු..
පුලුවන්නම් Dexter කතා මලාවටත් සබ් දෙන්න බලන්න,
ඒක ලෝකු දෙයක් සහෝ..
කොහොම උනත් මේ කරන වැඩේට හදවතින්ම සුභ පතනවා..ජය වේවා !!!
උවිදු ඉසුරංග
සබ් එකට ස්තුතියි සහො..........
නලින්
ස්තුතියි ප්‍රණීත් සහෝ! එලස්ස් වේවා!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yenu
Thank you....digatama sub denna...........
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
>>>ලහිරු භානුක
සබට ස්තුතියි සහෝ...
ජය වේවා...Kanchana
THANX SAHOOO
suranuwan
thanks....
Advertisement

mama thamai issellama bagaththe