අදත් ඔන්න පුරුදු පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතාවෙන් හමුවන්නයි මේ හදන්නේ. අද කතාවේ මාතෘකාව නම් හරිම අමුතු එකක් කියලා හිතේවි. (අවුලක් නෑ, කතාව බැලුවාම ඕක ඇරිලා යාවි.) ඒකේ තේරුම කතාව අවසානයේදී ඔයාලාට දකින්න ලැබේවි. අද කතාව ආරම්භයේදී ඇලෙක්ස් ටොම් ඇතුලු ආධුනික කණ්ඩායමකට සැබෑ ලෝකයේ විදියට ක්‍රීඩා අනු…

අදත් ඔන්න පුරුදු පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතාවෙන් හමුවන්නයි මේ හදන්නේ. අද කතාවේ මාතෘකාව නම් හරිම අමුතු එකක් කියලා හිතේවි. (අවුලක් නෑ, කතාව බැලුවාම ඕක ඇරිලා යාවි.) ඒකේ තේරුම කතාව අවසානයේදී ඔයාලාට දකින්න ලැබේවි.
අද කතාව ආරම්භයේදී ඇලෙක්ස් ටොම් ඇතුලු ආධුනික කණ්ඩායමකට සැබෑ ලෝකයේ විදියට ක්‍රීඩා අනුසාරයෙන් වෙඩි තබාගැනීමේ පුහුණුවක් පවත්වනවා. මෙතැනදී රොබී කියලා කොල්ලෙක් ඉන්නවා. එයා ඩිවිශන් වල ගොඩක් කාලයක් පුහුණුවෙලා එලියට යන්න බලාගෙන ඉන්න කෙනෙක්. සේරා කියලා තවත් කෙනෙක් ඉන්නවා. මෙයා පොඩි කෙල්ලෙක්, හැබැයි ඩිවිශන් වලින් සිදුකරන පැවරුම් වලින් මෙයා ලබාගෙන තියෙන ලකුණු ගොඩක් අඩුයි. කොහොම නමුත් මේ පැවරුම සම්පූර්ණයෙන්ම අසමත් වෙන්න සිදු වෙනවා සේරා කියන කෙල්ලගේ අතපසුවීමක් නිසා. මේ හේතුවෙන් සේරා ගොඩක් සිත්තැවුලෙන් තමයි ඉන්නේ. නමුත් ඇලෙක්ස්ට දැනගන්න ලැබෙනවා සේරාව මෙහෙයුමකට ඇක්ටිව් කරලා කියලා. සාමාන්‍යයෙන් පැවරුම් වලට ලකුණු අඩු කෙනෙක් එලිමහනේ මෙහෙයුම් වලට යවන්නේ නෑ කියලා තමයි කවුරුත් දන්නේ. ඉතිං මේක ගැන ඇලෙක්ස් නිකීටාට දැනුම් දෙනවා. එතකොට නිකීටා ඇලෙක්ස්ට පැහැදිලි කරලා දෙනවා, අදක්ශ ආධූනිකයෝ ඉන්නවා නම් එයාලාව කැන්සල් කරන්නේ නැතිව මරාගෙන මැරෙන විදියේ මෙහෙයුම් වලට යවනවා කියලා. මේක නිසා අද කතාවේදී නිකීටා මේ කෙල්ලව බේර ගන්න ලොකු උත්සාහයක් දරනවා.
අපි බලමු කතාව අවසානයේදී නිකීටාට සේරාව බේර ගන්න පුළුවන් වෙයිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,966 downloadsDownload Nikita.S01E07.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
ඉසු ඩිපි (Isu DP)
lakshitha
thnx saho :D
Alan Wake
ela ada mama thamai palaweniya thanks sub ekata
Alan Wake
a wadak na mama Comment karaddi 3denek comment karalane
dhanu
එල එල මචෝ ඉතුරු ටිකත් පට් පට් ගාල දාමු
මට නම් ඉවසිල්ලක් නෑ බන්
දවසට පස් පාරක් වත් බලනව උබ සබ දාලද කියල
තැන්කු හොදේඋවිදු ඉසුරංග
සබ් එකට ස්තුතියි
දිගටම ඔහොම යං....lakshan
සබ් එකට ස්තුතියි .....................
කල්හාර ප්‍රසාද්
කතාව බලන්න දෙයක් නෑ, ලිපිය කියවපු ගමන් මාතෘකාව තේරුණා.
කතාව ගැන වැඩිය විස්තර කරන්න එපා කුතුහලේ නැතිවෙනවා!Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......
Roshan
Thx machan. Ikmanta anit tikat dapan.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
සබ් එකට ස්තුතියි……
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dinusha sanjeewa
Thanks
Sanjaya AK
ගින්දර සබ් ටික...........
sajeevi
thanks
Kps
එල එල ස්තූතියි ඈ............................
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල ඈ..
ඔන්න කාලෙකට පස්සෙ Comment එකක් මුලින් දැම්මා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !