Watch Trailer

Marco Polo (2014) [E09] | සැබෑ ද්‍රෝහියා.. [සිංහල උපසිරැසි සමඟ]

මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ නව වන කතාංගයයි මේ අරගෙන එන්නේ. ඊයේ අටවන කොටස සඳහා සිංහල උපසිරැසි ලබා දුන්නනේ. ඉතින් තවත් ඉතිරිව තියෙන්නේ මේ කතා සමයේ එක් කොටසක් පමණයි. ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන්නම්. අටවන කොටස නැරඹුවේ ඊයේ නිසා ඒ ගැන ලොකුවට මතක් කරන්න යන්නේ නැහැ. සිදු වුනු විශේෂ සිදුවීම් ටික වි…

Marco Polo TV-1

මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ නව වන කතාංගයයි මේ අරගෙන එන්නේ. ඊයේ අටවන කොටස සඳහා සිංහල උපසිරැසි ලබා දුන්නනේ. ඉතින් තවත් ඉතිරිව තියෙන්නේ මේ කතා සමයේ එක් කොටසක් පමණයි. ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන්නම්. අටවන කොටස නැරඹුවේ ඊයේ නිසා ඒ ගැන ලොකුවට මතක් කරන්න යන්නේ නැහැ. සිදු වුනු විශේෂ සිදුවීම් ටික විතරක් මතක් කරන්නම්.

ප්‍රාකාර නගරය අල්ලාගන්නට යන කුබ්ලායි ඇතුලු පිරිසගේ පළමු ජයග්‍රහණය වූයේ වූචෑන්ග් ගම්මානයයි. කුටුලන්ගේ පියා විසින් එය අල්ලාගෙන සටන් කළ ප්‍රතිපාර්ශවයේ සෙබළුන්ව වහලුන් බවට පත් කරගන්නවා. මේ අතර නීල කුමාරිකාවගේ කලින් පෙම්වතා පැමිණ යෝජනා කරන්නේ, යුද්ධය ආරම්භ වී ඇති නිසාවෙන් තමන් සමඟ රාජධානියෙන් පැන යන්නට පැමිණෙන ලෙසයි. නමුත් කොකචින් එය ප්‍රතික්ෂේප කරනවා. ඇති වන බහින් බස් වීම නිසාවෙන් අවසානයේ මරු වැළඳගන්නට සිදු වන්නේ සා බින්ග්ට. ඒ වගේම කොකචින් විසින් ඇයගේ පෙම්වතාව ඝාතනය කෙරෙනවා.

මාර්කෝ සහ සියක් දෑස් ඇත්තා විසින් කැම්බුලැක් වලට රැගෙන ආ මෙයි ලින්ගේ දියණියගේ පාද සුවපත් කරන්නට අධිරාජිනියගෙන් අණ ලැබෙනවා. ඒ අතර අධිරාජිනිය ආහ්මද් සමඟ එක්ව උත්සාහ කරන්නේ, මෙයි ලින්ගෙන් සොන්ග් රාජ්‍යයේ රහස් දැන ගැනීමටයි. මාර්කෝගේ ඔත්තුවට අනුව ප්‍රාකාරයේ දුර්වල ස්ථානයෙන් එයට පහර දෙන්නට කුබ්ලායි ඇතුලු පිරිස සැලසුම් සකස් කරනවා. ඒ එක්කම යූසුෆ්, සිදාඕ හමුවන්නට යන්නේ, යුද්ධ කිරීමට කලින් සාකච්ඡාවක් සඳහා කුබ්ලායි කරන ඇරයුම දැනුම් දෙන්නටයි. එහිදී යූසුෆ් දැනගන්නවා, චැබී අධිරාජිනිය මිය ගොස් ඇති බවක් සිදාඕ විශ්වාස කරන බව. සිදාඕ සාකච්ඡාවට පැමිණියාම එය තමන්ගේ වාසියට හරවා ගන්නට කුබ්ලායි සමත් වන්නේ, සාකච්ඡාව අවසානයේ සිදාඕට, චැබී ආර්යාව හඳුන්වා දෙමින්. කටයුතු හොඳින් සිදු වේගෙන ගියත් සටන කුබ්ලායිගේ සේනාව පරාද වන්නේ ඔවුන් සිදාඕගේ උගුලට හසු වන නිසාවෙන්. එහි වරද පැවරෙන්නේ මාර්කෝ පෝලෝට. ඉතින් ඔහුට මොන වගේ දඩුවමක් ලැබේවිද.. නරඹන්න. අවසාන කොටසින් මුණ ගැහෙමු. ජයම වේවා..!

Marco Polo (2014– ) on IMDb

 

 

229 MB කොපිය මෙතනින් බාගන්න

73D7DF2B4F520918908F165682970CDF8AFC1E5C

127 MB (720p x265) කොපිය මෙතනින් බාගන්න

876A165980901F81AC5123FCE73FD65CECA325FA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,670 downloadsDownload Marco.Polo_.2014.S01E09.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,670 downloadsDownload Subtitles50 KB

19 comments

  1. maduka

    නියමයි .. ඔය දෙන්නෙ සට සට ගාලා
    ජය වේවා

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හා....
    මේ පරණ හාදයමද දෙයියනේ...
    මෙන්න මෙහෙම නේ ඉන්න ඕනේ...
    මේ කොටහත් බැලුවා..දැන් ගොඩක් දවස් හැබැයි.. එනිසා ආයේ පාරක් බලනවා..
    එහෙනම් එල කොල්ලෙක් හොදේ...
    අනිකත් ඉක්මනට ගෙනල්ලා ඉවරයක් කරලා දාමු නේ..
    අපිටනම් අවුලක් නැහැ..
    ඔයාටමනේ වදේ..නේද?
    එහෙනම් ඔන්න සබ් එකගත්තා..
    ජය වේවා!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  4. බිනර කවිශ්ක

    උපසිරසියට බොහෝම ස්තූතියි…
    bates motel Season 03 පටන් අරගෙන
    ඒකටත් සබ් දෙන්නකෝ.....
    Please !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. sampath

    Thanks..........

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව 1යි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  7. sajeevi

    thanks a lot

  8. හර්ෂණ

    උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක්

  9. Adeesha

    තෑන්ක්ස් සහෝ.
    අනිකත් ඉක්මනට දෙන්න සහෝ

  10. Anymouse

    Thanks brother....

  11. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Achintha Sameera

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් සබ්එකට
    අනිත් ඒවාට සබ් දෙන එකේ මේක ඉවර කරපංකෝ බන්

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Tilantha hansanath

    උපසිරැසියට බොහොම ස්තුතියි :)

  15. Tharaka Lahiru

    tnx

  16. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  17. mayura_lanka

    මේ‍ව‍ගේ ‍ඒ‍ව‍ට‍ත‍ම‍යි ‍උ‍ප‍සි‍රැ‍සි ‍දෙන්‍‍න‍ඕ‍න ‍ගො‍ඩක්‍‍ව‍ටි‍න‍වා ‍ඔ‍හො‍ම‍යන්‍ ‍ස‍හො,,,,,,,,, ‍බො‍හො‍මස්‍‍තූ‍ති‍යි

  18. Dilshan Sanka

    Thanks bokkah sub ekta!!!!!!

  19. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.