Watch Trailer

Nikita [S01 : E06] |හතරබීරි පරීක්ශණය [සිංහල උපසිරසි සමඟ]

කලු පෙට්ටිය පස්සේ ගියාට පස්සේ නිකීටාට කලු පෙට්ටිය කෙසේ වෙතත් හම්බුනේ ඔවන්ව බේරගන්නයි. ඒ වගේම නැවේ සිදුවුනු සිදුවීම නිසා පර්සි හිතන්නේ නිකීටා සහ ඔවන් යන දෙන්නම මුහුදු පතුලේ මැරිලා ඇති කියලා. මේ අතරේ නිකීටා ඔවන්ව තමුන් ඉන්න තැනට ගෙනල්ලා ප්‍රතිකාර කරනවා. මේ සිදුවීම වෙන අතරේ ඩිවිශන් ඇතුලේ ඇලෙක්ස්ට පැවර…

Nikita TV1-1

කලු පෙට්ටිය පස්සේ ගියාට පස්සේ නිකීටාට කලු පෙට්ටිය කෙසේ වෙතත් හම්බුනේ ඔවන්ව බේරගන්නයි. ඒ වගේම නැවේ සිදුවුනු සිදුවීම නිසා පර්සි හිතන්නේ නිකීටා සහ ඔවන් යන දෙන්නම මුහුදු පතුලේ මැරිලා ඇති කියලා. මේ අතරේ නිකීටා ඔවන්ව තමුන් ඉන්න තැනට ගෙනල්ලා ප්‍රතිකාර කරනවා.

මේ සිදුවීම වෙන අතරේ ඩිවිශන් ඇතුලේ ඇලෙක්ස්ට පැවරුමක් තියනවා. මේ පැවරුමේදි තියෙන්නේ හිරකරුවෙකුගෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කරන්න. මේ ප්‍රශ්ණකිරීම් අතරතුර ඇලෙක්ස්ට ලොකු ඇබැද්දියකුත් වෙනවා. මේ අතරේ පරීක්ශණයකට කියලා මෙයාලව ඩිවිශන් වලින් එලියේ තියෙන තැනකට බස් එකකින් ගෙනියනවා. ඒ අතරතුර ඩිවිශන් තුලදී ඇලෙක්ස් විසින් ප්‍රශ්ණ කරපු කෙනාගේ සහෝදරයා විසින් බස් එකේ හිටපු අයව පැහැරගන්නවා. මේ අයව පැහැරගෙන අවසානයේ ඇලෙක්ස්ට වද දිදී ප්‍රශ්ණ කිරීම් කරනවා….

කතාව බලලාම ඉතුරුටිකේ මොනාද වෙන්නේ කියලා දැනගමු නේද ?  🙂  මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,003 downloadsDownload Nikita.S01E06.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

3,003 downloadsDownload Subtitles26 KB

17 comments

  1. amila

    mama ada 1st

  2. Roshan

    Thank you

  3. Dhanushka

    Ela kollo ela ithuru tikath ikmanata damuuuuuu
    Man okkoma bagena balan inne sub enakan
    Ube sub ela ban
    Thanks again api wenuwen mahansi wenawata

  4. lakshitha

    thnx saho sub 1te :D

  5. sameera

    Thanks...

  6. lakshan

    Thank you .........................

  7. Heshan weerasinghe

    Ela ela mchn.......thanx sub ekata.........

  8. sasindu

    banna ba ne udavvak karanna koo

  9. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  10. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි ප්‍රණිත්.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  12. amal

    Ela kollo niyamai machan uba elatama karan yannwa

    Parts kathwa BN uba kiyata wath meka stop karandanum EPA a taram summa katwak okay

    JAYA WEWA Obata diigayou--#######

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ (#Hail_Hydra)

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. sajeevi

    thanks

  16. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

  17. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.