මතකනේ ක්‍රව්ලි ගියා කේන්ගේ අසිපත හොයාගෙන එන්නං කියලා. දැන් සැහෙන දවසක ඉදන් සෑම්ටයි ඩීන්ටයි එයාගෙන් ආරංචියක් නෑ. මේ අතරේ මනුස්ස ලේ වලට ඇබ්බැහි වෙලා ඉන්න ක්‍රව්ලි පිස්සු නටනවා. ඒන්ජල්ලා මනුස්ස වුනාම මොන වගේද කියලා කලින් දැක්කනේ. අද බලතහැකි යම රජා මනුස්ස වුනාම කොහොමද කියලා. කොහොම වුනත් දැන් ඊළගට කරන්න…

මතකනේ ක්‍රව්ලි ගියා කේන්ගේ අසිපත හොයාගෙන එන්නං කියලා. දැන් සැහෙන දවසක ඉදන් සෑම්ටයි ඩීන්ටයි එයාගෙන් ආරංචියක් නෑ. මේ අතරේ මනුස්ස ලේ වලට ඇබ්බැහි වෙලා ඉන්න ක්‍රව්ලි පිස්සු නටනවා. ඒන්ජල්ලා මනුස්ස වුනාම මොන වගේද කියලා කලින් දැක්කනේ. අද බලතහැකි යම රජා මනුස්ස වුනාම කොහොමද කියලා. කොහොම වුනත් දැන් ඊළගට කරන්න තියෙන්නේ ප්‍රථම අසිපත හොයා ගන්න එකයි.
——————————-
අද කතාවේ නම “Blade Runners” 1982 චිතපටිය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : සර්ජ් ලැඩුසර් (Serge Ladouceur)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2013 මාර්තු 18
මීළග කොටසෙන්:
9.17 Mother’s Little Helper
Promo
Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,393 downloadsDownload Supernatural-S09E16.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
45 comments
Bhanuka
kavindu malinga
supiri mcn ,,jayen jaya.. tns broo ☺☻
kavishka
Ela ela MDG saho
harsh
බොහොම ස්තූතියි සහෝ...!
Tharindu
Thanx mcn
KH7
Thanks Bro..
Ama
ස්තූතියි සහෝ!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
sira
tnz MDG sahoo
sajeevi
thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Alan Wake
sub eakata thanks
oshan
waitiing for dis thank you
තිසර නියෝ (#Hail_Hydra)
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)D.Chamara
me thiyanna badune.... niyamai mdg sahooo degatama karagena yamooo
Nishshanka ruwan
ස්තූතියි :) Ancient Aliens season 2 වලට උපසිරසි දාන්න පුලුවන්ද ?
sumedha
නියමයි.... දීර්ඝ කතා මාලාවකට සබ්ස් කරන එක බොහොම දුෂ්කර වැඩක්... supernatural වලින් පස්සෙ හැකිනම් x-files සීසන් වලට සබ්ස් කරන්න.... x-files සබ්ස් නැති එක ලොකු අඩුවක්... ඒක කළොත් ලොකු සේවයක්.... ජය වේවා....
Praveen
Ikmanta mekata subs danna thavath kotsakata subs danakam balan innava.
ANJANA
thanks..
sa
sa
sa
patta
nuwan
පට්ට යෝකෝ....එල එල..........
Kushen
Thanks machan.a wagema ubata subama suba aluth awruddak wewa!!! :)
Sahan
kolla nm form vla fattetama.. thankz a lot saho sub ekata.. suba aluth auruddak wewaaaa sahooo....
Sajith Anthony
බොහොම ස්තූතියි සහෝ…!
SHEHAN
suba aluth awruddak vevaaa..... hamotama.
thusitha
බොහොම ස්තූතියි මිත්ත්‍රයා.
Eranga
thnx brooooooooooooooooo
dhanushka
kiyanna vadan nee....thanks saho suba aluth auruddak wewa...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !Gsm
Ela mcnnn
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........nadeera
happy new year machan.ha ha pura kiyala aluth awurudde 9*17 dennako...........
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nadeera
ane adath 17 nadda bnz.....ada 17 dennako.................
sasanka
Ane bn ikmanta meka dila iwara karahanko ikmanta plz mcn
Chamini
thanks bro
nuwan
ikmanata sub tika diyanko bn natnan wena ekekta diyanko..................
Rasika
ow bn ohoma giyoth meka epa wenno...............
yumal
thankzz sahoo ikmanta demu
lashan
සබට තැන්ක්ස්.
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
rashmika
thanks saho!!!!!!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank You machooooooo.......!!!!!!