Watch Trailer

Nikita [S01 : E21] | ගේ කුරුලු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කලින් කතාවේදී ඇලෙක්ස් ජේන්ඩ් ඉන්න තැනට ආවට පස්සේ ලොකු අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්න වුනේ. ඒ වගේම තමයි අමන්දාට ඇලෙක්ස්ගේ රහස මොකක්ද කියලාත් දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි, නිකීටා ට කලු පෙට්ටිය අතට ගන්නත් ලැබුණා. හැබැයි නිකීටා සහ මයිකල් Sparrow කියන ඩිවිශන් විසින් රජයට එරෙහිව සිදුකරන මෙහෙයුම නිසා මේ කලු…

Nikita TV1-2

කලින් කතාවේදී ඇලෙක්ස් ජේන්ඩ් ඉන්න තැනට ආවට පස්සේ ලොකු අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්න වුනේ. ඒ වගේම තමයි අමන්දාට ඇලෙක්ස්ගේ රහස මොකක්ද කියලාත් දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි, නිකීටා ට කලු පෙට්ටිය අතට ගන්නත් ලැබුණා. හැබැයි නිකීටා සහ මයිකල්  Sparrow කියන ඩිවිශන් විසින් රජයට එරෙහිව සිදුකරන මෙහෙයුම නිසා මේ කලු පෙට්ටිය විනාශ කලේ නෑ. ඒකට හේතුව තමයි Sparrow මෙහෙයුමේ සැලසුම් තියෙන්නේ මේ කලු පෙට්ටිය ඇතුලේ නිසා. මෙහෙයුම සිදුවෙන්න කලින් මේ මෙහෙයුම ගැන දැනගන්න පුලුවන් වුනෝතින් මේක සිදුවෙන්න කලින් නවත්වන්න පුළුවන් නිසා.

ඔන්න ඔය විදියට වෙච්චි සිදුවීමත් සහ ඇලෙක්ස්ගේ අහුවීමත් එක්ක තමයි අද කතාව ගලාගෙන යන්නේ. හැබැයි කවුරුවත්ම මේ Sparrow මෙහෙයුම ගැන ඇබ්න්දක දෙයක් දන්නේ නෑ. හැබැයි ඔයාලට කතාව බලනකොට දැනගන්න ලැබේවි ඇත්තටම Sparrow මෙහෙයුම කියන්නේ මොකක්ද කියලා. මේ විදියට යන සිදුවීමත් එක්ක නිකීටා ට ඕනේ වෙනවා මේ කලු පෙට්ටියේ එන්ක්‍රිප්ශන් එක බිඳගන්න. ඒ කියන්නේ මේ පෙට්ටියේ තියෙන දත්ත ආරක්ශා කරලා තියෙන උපක්‍රමයේ අගුලු අරින්න. මේකට දක්ශ කිහිපදෙනෙක් තමයි දැනට ඇමරිකාවේ ඉන්නේ. මෙයින් එක කෙනෙක් CIA වලට වැඩ කරන පරිගණක විද්‍යාඥයෙක්. මෙයාව මරන්න කියලා ඩිවිශන් වලින් යද්දී නිකීටා විසින් බේරගන්නවා. ඊට පස්සේ රයන් ෆ්ලෙචර්ගේ උදව් ඇතිව තමයි මේ පෙට්ටියේ තියෙන Sparrow මෙහෙයුමේ තොරතුරු රජයට හෙලි කරන්න හදන්නේ. හැබැයි අද කතාවේ අන්තිමට අනේ අපොයි සිද්ධියක් තමයි වෙන්නේ.

අද කතාවේ නම් ගොඩක් සිද්ධි වෙනවා. කතාව බලලාම දැනගමු නේද මොනවායින් මොනවා වෙයිද කියලා. මේ සමයේ අවසාන කතාවට උපසිරැසි ගේන්න කියලා මේ යන්න කාරිය හදන්නේ. සමයේ අවසානය සමගින් හමුවෙමු.

 

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,090 downloadsDownload Nikita.S01E21.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,090 downloadsDownload Subtitles29 KB

25 comments

  1. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට....
    සයිට් එක වැඩ නැති නිසා බලාගෙන හිටියේ....
    ජය!!!

  2. Sisira Hegoda

    ස්තූතියි.

  3. Rasidu

    මරු,තව 1යි.බලනකන් ඉවසිල්ලක් නැ
    sub එකට ස්තූතියි.

  4. R.D

    දැන් නම් මේක නැගල යනවා......ඊළඟ කොටස එනකල් බලාගෙන ඉන්නේ ..........බොහෝම ස්තුතියි ඉක්මනටම සබ් ගෙනාවට.සුපිරියටම සබ් එක කරලා තියෙනවා.Good Luck

  5. Vimukthi

    ane kauruhari fast &amp; furious 7 eke subtittle dannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  6. lakshitha

    thnx saho :D

  7. Janith

    thanks brother

  8. chathura

    superb බොහෝම ස්තුතියි ඉක්මනටම සබ් ගෙනාවට.සුපිරියටම සබ් එක කරලා තියෙනවා.Good Luck

  9. Kulanjana Maduranga

    Niyamai...thanks PRANEETH saho sub ekata..digatama sub demu.jaya wewa...

  10. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට….

  11. nuwan

    පට්ට මචන් එල එල....බොහොම ස්තුත්යි....

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. !

  14. sajeevi

    thanks

  15. lahiru

    Thanks saho....

  16. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  19. Lahiru

    ජයවේවා! ඔහොම යං. සබට ස්තූතියි.

  20. Lahiru

    ela machan

  21. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  23. Kumara

    Thanks Bro !!!!

  24. suranuwan

    thanks bro...

  25. Anonymous

    Nikita E 22 ikmanata danna..