කලින් කතාවේ මාර වැඩේ වුනේ නේද? කොහොම වුනත් මම අද ලිපියෙන් වැඩි දෙයක් කියන්න කියලා හදන්නේ නෑ. මොකද කිව්වොත් අද කතාව සම්පූර්ණයෙන්ම උද්වේගකර කතාවක් කියලා ඔයාලට දැනේවි. ඉතිං ඒ ෆන් එක මම මේ ලිපියෙන් නැති කරන්න යන්නේ නෑ. කට්ටියටම මතක ඇති පසුගිය කතාවේ Sparrow මෙහෙයුම කියලා පර්සි මොනාද කලේ කියලා. ඒ වගේම තම…

කලින් කතාවේ මාර වැඩේ වුනේ නේද? කොහොම වුනත් මම අද ලිපියෙන් වැඩි දෙයක් කියන්න කියලා හදන්නේ නෑ. මොකද කිව්වොත් අද කතාව සම්පූර්ණයෙන්ම උද්වේගකර කතාවක් කියලා ඔයාලට දැනේවි. ඉතිං ඒ ෆන් එක මම මේ ලිපියෙන් නැති කරන්න යන්නේ නෑ.
කට්ටියටම මතක ඇති පසුගිය කතාවේ Sparrow මෙහෙයුම කියලා පර්සි මොනාද කලේ කියලා. ඒ වගේම තමයි පර්සි මේ හැම දෙයක්ම මෙච්චර කාලයක්ම කරලා තියෙන්නේ මයිකල් එකට නිකීටා එක්ක වැඩ කරන බව දැනගෙන. මේක නිසා ඇලෙක්ස් වගේම මයිකල් දෙන්නාටම ඩිවිශන් ඇතුලේ හිරවෙන්න වුනා. අපි දන්නවානේ මේ විදියට වුනාම කාටත් ඩිවිශන් වලදී අත්වෙන ඉරණම ගැන. අන්තිමේදී ඇලෙක්ස් නිකීටාට වෙඩි තියලා තමයි නතර වුනේ. අද කතාවේ අවසානයේ මොනායින් මොනවා වෙයිද. කතාවට දාපු මාතෘකාව කියෙව්වොත් කතාවේ ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් කියලා තේරෙනවා ඇති.
හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පොඩ්ඩක් ඉවසලා කාරිය ඉන්න කියලා, මම මේ දෙවනි සමයට අත් පොත් තියන්නයි සූදානම් වෙන්නේ. හැබැයි ඒක වෙන්නේ මීලඟ උපසිරැසියෙන්. ඒත් ඉතිං ඒකත් මම ම පණදාගෙන හදන්න එපායැ. ඒක නිසා කමෙන්ට් එකක් දෙකක් විතරක් නැතුව ගොඩක් දාලා ලොකු තල්ලුවක් දෙන්න කියලා ඉල්ලනවා. දෙවැනි සමයෙන් හමුවෙමු ඈ… 🙂
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,041 downloadsDownload Nikita.S01E22.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
55 comments
Gagan
chamika
Ela ela mcho. Ikmntama next season 1e sub tikath danna
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පළවෙනි එක ලස්සනට ඉවර කරා.
අනිවා අනිවා අපි ඉන්නවා තල්ලු දෙන්න.
දෙවෙනි එකත් මේ වගේම දෙමු. :-)
සබට තැන්ක්ස්.
ජය වේවා. !Sisira Hegoda
ජයවේවා අපේ තල්ලුව හැමදාම තියෙනවා. ඔහොම යං. සබට ස්තූතියි.
chamika
Ela ela macho.
Nxt sub tikat ikmantama dendo...Thimothy
එල .
ස්තුතියි සබට.
දෙකත් ඕනේ හොදේ................ :)sajeevi
thanks.
mekath nobala inna bari kathawak.R.D
Aniwa......කිව්ව විදිහටම දවස ගානේ සබ් දීලා පලවෙනි සීසන් එක සුපිරියටම ඉවර කලා.අනිවා දෙවෙනි සීසන් එක දෙනකල් බලාගෙන ඉන්නේ සහෝ.ඒකත් ලෙසටම කරමු.Good Luck
Jamson
Great work dude...eka digatama sub digena giya...Thanks a lot
meedeniya
elaaaz mchn apita digatama sub oneeeeeeeee........thanx,,,, jayawewa
nuwan
ලෙසටම කරමු හොදේ......අපි මචන් අනිවා කමෙන්ට් එකක් දාගෙනම යනවා උබ දන්නවනේ ඉතින්.....
ranga
ඔයා වැඩේ ලස්සනට කරනව. දිගටම කරගෙන යමු. එළ එකක් ආ..... ස්තූතියි. ජයවේවා.
sameera
ela mcn patta tv seriess ekak...ohomma yamu...
Janith
thank you saho....
mewan_maz
thank you brother...
Roshan
sub file eka pennanne nane ekakawath
wasantha
niyamayi
Roshan
ela ela niyamai
lakshitha
thnx saho :D
èxit_9.1
ජය වේවා සහෝ..
දෙවෙනි එකත් පටන් ගමු එකෙන්ම.:eek: බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:sandun
thanks machan me kathawa eka degatama dunnata dewani kathawath patan gamu yaluwa.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura
සුපිරි කියන්නෙ කියලා වෑඩක් නෑ පට්ට ඉක්මනටම 2nd එකත් පටන් ගමු ඈ ..................................
kasun
pattama pata thanks bn...mekanam blapu supiri kathavak .. niyamatama seb dila thiyenava ilaga eka ikmanata one mchan
සුපුන් බුදිධික
එහෙනම් පළවෙනි සීසන් එක ඉවරයි ඈ..
දෙවනි සීසන් එකෙන් හමු වෙමු සහෝ..
දිගටම කරගෙන් යමු..ජය වේවා !!!
widuranga
2nd seson ekath onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thanx sub ekataharshan
ela kolloooo..
Dilshan
thank's
jaya wewa!chathu
thax machan
ruwan
thnks mchn
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
NIKITA
SEASON 2 IKMANATA DENNA PLEASE...SEASON 1 LASSANATA IWARA KERUWA. THANKS! I WILL GIVE YOU A PROMOTION.
-I'm Nikita.
Nuwan
Patta Pata Pata Macho Wade Elama thamai
Best of Luck SahoooooooooooooooooooLahiru SL
බොහොම ස්තුතියි මචං මම මේ සයිට් එකෙන් ගත්ත පලවෙනි tv සීරියස් එක, ඊලග සීසන් එකත් ඉක්මනටම දෙන්න ලැබේවා
Roach
tnxxxxx machooooo.
rasa
EKMATA ELAGA EKA DENNA
nuwan
sub walata pin... :)
Lahiru
සීසන් එක පුරාවටම දුන්න සබ් වලට ගොඩක් ස්තූතියි...
ඊලඟ සීසන් එක එනකන් බලාගෙන ඉන්නෙ..ඔබට ජය....!!
Lahiru
ඊලඟ සීසන් එක කවදද දෙන්නෙ සහෝ??
Kps
හම්මේ පලවෙනි සීසන් එකම ඉවරයි නේ.. දෙවනි එකත් දෙමු ඉක්මනට ආ ස්තූතියි.................
Shanike
Season 2th ikmanata dendooooooo
Waruna
Thanks sahoooooooooooooooooooo.tawath godak sub karanna lebewa kiyala wish karanawa!!!
Sanjaya
Thanks Saho......... Sub tika akaparama Gatta nisa Hema akakama Thanks Karanna beri una. ane moku hithanna apa. kalaya kapa karala me dena deta bohoma Pin saho.............
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........sdsf
patta saho ! season 2 th ikmanatama denna :P
Achintha Sameera
ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට
කම්මැලි නැතුව වැඩේ දිගටම කරනවා එල ආතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයkumara
Thanks Bro !!!!!
Kumara
Thanks Bro !!!
Kavindu Chathuranga
Thank you
Kanchana
Thanx sahoo
Advertisement

Ela Thanx