Watch Trailer

Nikita [S02 : E01] | වෙනසෙහි ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ටික දවසක් පරක්කු වුනා නම් තමයි. ඒකට සමාවෙන්න ඕනේ. ඒ වුනත් ඔන්න පොරොන්දු වුනු විදියටම මම දෙවැනි සමයේ උපසිරැසි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතාවට ලැබුණු ප්‍රතිචාර වලට අනුව මට හිතෙනවා මේ පරක්කු වුනු ටික දවසට උපසිරැසි නැතුවම කතා බලලා ඇති කියලා. කොහොම වුනත් ඔන්න මම පටන් ගන්නවා. මම පසුගිය සමය අවසා…

Nikita SE2-1

ටික දවසක් පරක්කු වුනා නම් තමයි. ඒකට සමාවෙන්න ඕනේ. ඒ වුනත් ඔන්න පොරොන්දු වුනු විදියටම මම දෙවැනි සමයේ උපසිරැසි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතාවට ලැබුණු ප්‍රතිචාර වලට අනුව මට හිතෙනවා මේ පරක්කු වුනු ටික දවසට උපසිරැසි නැතුවම කතා බලලා ඇති කියලා. කොහොම වුනත් ඔන්න මම පටන් ගන්නවා.

මම පසුගිය සමය අවසානයේදී කිව්වානේ හොඳ හොඳ සෙල්ලං බලාගන්න පුළුවන් වේවි කියලා. හැබැයි ඉතිං පසුගිය සමය අවසන් වුනේ නොහිතපු විදියකට. ඇලෙක්ස්ට නිකීටා එක්ක තිබුණු හොඳ හිත නැතුව ගියා. ඒ වගේම තමයි මයිකල් පර්සි ලඟ තිබුණු කලු පෙට්ටිය හොරකම් කලා. මයිකල් ඩිවිශන් වලින් පැනගත්තා. ඇලෙක්ව ඕවර්සයිට් හමුවට කැඳෙව්වා. දැන් ඉතිං මොනවා වේවිද කියන එක තමයි මේ සමයෙන් බලාගන්න වෙන්නේ.

කතාව ආරම්භයේදී ඉඳන් මොනවද සිද්ධ වෙන්නේ කියලා මම කියන්න යන්නේ නම් නෑ. කොහොම වුනත් ගිය සමයේ කතාවෙන් තේරෙන්න ඇති, අමන්දා ඕවර්සයිට් එක්ක එකතු වෙලා පර්සිගේ ඩිවිශන් පාලනයට එරෙහිව කටයුතු කරනවා කියලා. ඒ අතරේ මයිකල් සහ නිකීටා දෙන්න එකතු වෙලා ඕවර්සයිට් විනාශ කරන්නයි සූදානම් වෙන්නේ. ඒකට හේතුව තමයි ඩිවිශන් පාලනය වෙන්නේ ඒ හරහා නිසා.

එහෙනං , මේ සමයේ මොනවයින් මොනවා වේවිද කියලා කතාව බලන්න පටන්ගමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු… 🙂

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,046 downloadsDownload Nikita_S02E01_baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

3,046 downloadsDownload Subtitles33 KB

24 comments

  1. STYLISH PRINCE

    mama first
    macho uba mata wasthuwak bn ado ikmanata anikatath sub daanako patiyo
    uba good boy ne
    jaya wewa

  2. එල්.සී. දමැල්

    නියමයි සහෝ නියමයි...
    දිගටම දෙන්න සබ...
    ආයු – බෝ – වේවා !!!

  3. නලින් පෙරේරා

    එළ ප්‍රණිත් සහෝ..

    ජය වේවා!

  4. Kasun Widusha

    tnx සහො sub එකට

  5. harsha

    ජයවේවා එහෙනං පටාංගමු නේද

  6. Dilshan

    thnk"s you

  7. lakshitha

    thnx kollo sub ekate :D

  8. Bhathiya

    Thankssss..macho..sub ekata. jaya wewa.....!

  9. nuwan

    ela ela digatama yan machan...

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. èxit_9.1

    නියමය්...
    ඔන්න පටන් ගත්ත දෙවෙනි එකත්.
    දිගටම දෙන්නෝ...

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  12. R.D

    එල එල.ඔයාගේ සබ් නැතුව බලලා හරියනවද??????මේක දෙනකල් බලාගෙන හිටියේ......බොහෝම ස්තුතියි සහෝදරයා...........

  13. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  14. Sisira Hegoda

    ස්තූතියි. දිගටම යං....

  15. Nikita

    UBA NAM MACHAN PIN KADAK...SUPIRI KOLLEK,ELA KOLLEK,MAXXA KOLLEK,KOLU LOKAYAK!! THanks macho sub ekata...digatama karama..jayen jaya

  16. ඉසු ඩිපි (Isu DP)

    එහෙනම් 2ත් පටාටාටාන් ගත්තා. නියමයි.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  17. Harshan

    ane amme balagena hitiye sub aka enakam.tnx bro....
    digatama yamuuuuuuuuuuuuuuu...

  18. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  19. සුපුන් බුදිධික

    එහෙනම් පටන් ගත්තා ඈ....
    දවසට එක ගානේ දෙමු නේද?
    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :-P :P

  21. chathura

    එල මචෝ season 1 සබ නියෙමෙටම තිබුන මේකෙත් පුලුවන්නම් 140mb එකට සබ් එකක් දියන්කො
    300 ගානෙ episode 22ක් විතර බාන්න ගිහාම ලෙල්ලටම හිරවෙනව. විකිනෙනව.

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  23. Kumara

    Thanks Bro !!

  24. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.