ඔන්න පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවේ උපසිරැසි අරගෙනයි ඔයාලා ලඟට මේ එන්නේ. පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති, නිකීටා තමුන්ගේ යාලුවට යුතුකම් ඉශ්ඨ කරන්න ගිහිල්ලා ඒක ආපස්සට කැරකුනා කියලා. අන්තිමේදී තමයි එයාලට දැනගන්න ලැබුනේ කෙලී ගෝගල් වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඒ වගේම ගෝගල් වලින් නිකීටා ලඟ තියෙන කලු පෙට්ට…

ඔන්න පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවේ උපසිරැසි අරගෙනයි ඔයාලා ලඟට මේ එන්නේ. පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති, නිකීටා තමුන්ගේ යාලුවට යුතුකම් ඉශ්ඨ කරන්න ගිහිල්ලා ඒක ආපස්සට කැරකුනා කියලා. අන්තිමේදී තමයි එයාලට දැනගන්න ලැබුනේ කෙලී ගෝගල් වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඒ වගේම ගෝගල් වලින් නිකීටා ලඟ තියෙන කලු පෙට්ටිය පස්සේ තමයි එලවන්නේ. ඒ වුනත් ගෝගල් වලට වගේම කෙලීට සාර්ථක වෙන්න ලැබුනේ නෑ. ඒත් තමුන්ව මරන්න එනවා වුනත් නිකීටා ඇලෙක්ස්ගේ ජීවිතේ බේරගන්නවා. මේකෙන් තරමක් දුරට ඇලෙක්ස්ගේයි නිකීටාගේයි අතරේ තිබුණු හිත නොහොඳකම හරිගියා වගේ දැනුනා.
ඒ විදියට තමයි පසුගිය කතාවේ සිද්ධවුනේ. අද කතාවේ සිද්ධ වෙන්නේ වැලරි ඔවෙච්කින් කියලා ඒකාධිපති පාලකයෙක්ව මරා දාන්න ඩිවිශන් වලින් සිදු කරන මෙහෙයුමක් ගැන. මේකෙදී අමන්දා ඇලෙක්ස්ට මේ මෙහෙයුමට යන්න කිව්වත් ඇලෙක්ස් ඒකට කැමති වෙන්නේ නෑ. පස්සේ කොහොමහරි ශෝන් ඒකට යන්න සූදානම් වෙනකොට ඇලෙක්ස් ඒකට සම්බන්ද වෙනවා. මේ අතරේ මේ වැලරි ඔවෙච්කින් කියන පාලකයාගේ බිරිඳ වන කැසැන්ඩ්‍රා මේ සිදුවීම නිසා අවධානම් තත්වයක ඉන්නේ. මොකද කිව්වොත් කෝප වෙච්ච ජනතාව ජනාධිපති මරන්න ආවොත් පවුලේම අයට මැරුම් කන්න වෙන නිසා. කැසැන්ඩ්‍රා කියන්නේ මයිකල් පරණ මෙහෙයුමක් නිසා දන්න අඳුනන කෙනෙක්. ඒ වගේම ඒ මෙහෙයුමේදී මයිකල් කැසැන්ඩ්‍රාට පොරොන්දු වෙනවා එයාට කරදරයක් වෙන්න තියන්නේ නෑ කියලා. මේ නිසාම තමයි මයිකල් කැසැන්ඩ්‍රාට උදව් කරන්න මේ ගමන යන්නේ.
අපි බලමු අද කතාවේ ඇලෙක්ස් ශෝන් පියර්ස් එක්ක එකතු වෙලා ඔවෙචිකින්ව මරා දාන්න මෙහෙයුම සිදු කරන අතරේ, මයිකල් නිකීටා එක්ක එකතුවෙලා කැසැන්ඩ්‍රාව බේර ගන්න කටයුතු සිදු කරන්නේ කොහොමද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,629 downloadsDownload Nikita_S02E05_baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
chathura
Dilshan
thank's you
R.D
Thank you soooooooooooo much
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa....
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය............lakshitha
thnx saho :D
Janeera
thank’s
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……lakshan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_HydraPramudaya Lal
thnxxxx
suranuwan
thanks//
Advertisement

mama thamai ada frist thanks sahodaraya weldone