Watch Trailer

The Flash [S01 : E23] |තව තවත් වේගයෙන්…. . [සිංහල උපසිරැසි සමඟ]

අම්මාව නොදන්නා බලවේගයකින් මරා දැම්මාට නොකල වරදක් නිසා තාත්තත් හිරේට ගිය නිසා මේ ලෝකයේ තනිවුන පුංචි කොල්ලෙක්. අවුරුදු ගානක් පුරා තමන්ගේ ඥාතියෙක්ගේ ගෙදර ජිවත් වෙලා අවසානයේදි පොලිසියේ අපරාධ පරික්ෂකයෙක් වුන මේ පොඩි කොල්ලාට දවසක් හදිසියේම අකුණක් වදිනවා. ඒ කම්පනය නිසා මාස 6ක් විතර කෝමා තත්වයක හිටපු මෙයා…

Flash New 4

අම්මාව නොදන්නා බලවේගයකින් මරා දැම්මාට නොකල වරදක් නිසා තාත්තත් හිරේට ගිය නිසා මේ ලෝකයේ තනිවුන පුංචි කොල්ලෙක්. අවුරුදු ගානක් පුරා තමන්ගේ ඥාතියෙක්ගේ ගෙදර ජිවත් වෙලා අවසානයේදි පොලිසියේ අපරාධ පරික්ෂකයෙක් වුන මේ පොඩි කොල්ලාට දවසක් හදිසියේම අකුණක් වදිනවා. ඒ කම්පනය නිසා මාස 6ක් විතර කෝමා තත්වයක හිටපු මෙයා හදිසියේම පියවි සිහියට එනවා. නිකන් නෙවෙයි වේගයෙන් දුවන්න පුලුවන් බලයකුත් එක්ක. අනිත් අය මේ ගැන පුදුම වෙද්දි මෙයා මේ බලය නරක මිනිස්සු නවත්වන්න පාවිච්චි කරන්න හිතාගන්නවා. ඒ වගේම එයාගේ අම්මාව මරපු කෙනාව හොයාගෙන තාත්තාව හිරෙන් බේරාගන්න මෙයා හිතාගෙන ඉන්නවා. ඒ හැම වැඩේම තනියම කරන්න බැරි නිසා මෙයා ස්ටාර් ලැබ් එකේ අයත් එක්ක එකතු වෙනවා. ටික කාලයක් යද්දි මේ කට්ටියට දැනගන්න ලැබෙනවා මෙයාට විතරක් නෙවෙයි මේ අමුතු බලයක් ලැබිලා තියෙන්නේ කියලා. තවත් අයට එක එක බල ලැබිලා එයාලා ඒ බල වලින් වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා එයාගේ නගරයේ අය මේ බල තියන අයගෙන් බේරාගන්න ස්ටාර් ලැබ් එකේ අයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න මෙයා හිටියේ නැති වුනත් දුවද්දි රතු පාට එලියක් යන නිසා හැමෝම මෙයාට ‘ෆ්ලෑෂ් ‘ කියලා කියන්න පටන් ගන්නවා. එක එක බල තියෙන මිනිස්සු නවත්වන මෙයා ස්ටාර් ලැබ් එකේ ඒ අයව හිර කරනවා. ඔය හැම වැඩක්ම කරන අතරතුර මෙයා එයාගේ අම්මාගේ මිනිමරුවා හොයාගෙන එක එක සාක්ෂි පස්සේ යනවා. මේ තමයි මාස ගාණක් පුරාවට කොටස් 22කින් දිගහැරුන අපේ කාලයේ විරයා ෆ්ලෑෂ් එහෙමත් නැත්නම් සාමාන්‍ය ජිවතයේ බෙරීගේ කතාව.

ඉතින් ෆ්ලෑෂ් එයාගේ අම්මාගේ මිනිමරුවා එයත් එක්කම ස්ටාර් ලැබ් එකේ වැඩ කරපු ඩොක්ටර් වෙල්ස් කියලා දැනගත්තා. මේ හැම දෙයක්ම වෙල්ස්ගේ සැලැස්මවල් කියලා එයා දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඩොක්ටර් වෙල්ස්ව බොහොම අමාරුවෙන් ඇරෝගෙත් උදව් ඇතිව බෙරී අල්ලා ගත්තා. ඊට පස්සේ මෙයා මොනවා කරයිද? මේ හැමදේම නිවැරදි කරයිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . .

ඒ වගේම දුකෙන් වුනත් කියන්න වෙනවා මේ තමයි මේ කතාවේ පළවෙනි සිසන් එකේ අවසාන කොටස. හැබැයි ඉතින් ගොඩක් ලොකු විශේෂ දේවල් මේ කොටස පුරාවට වෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් කතාවේ ඊලග සිසන් එකකුත් එනවා කියලා The CW ආයතනය නිවේදනය කරලා තියෙනවා. හැබැයි ඒක එන්න නම් තව ටික කාලයක් යාවි. එතකන් ඉවසාගෙන ඉන්නකෝ.. . . ^_^
ඉතින් මේ කතා මාලාව පුරාවට මෙතෙක් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ජය…. . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

6222fe204b2ad41d3acc1a68e6c099634f32ac9c

225 MB කොපිය මෙතනින් බාගන්න

5ecb8b503af831a71dd007cdd6c44b05315f9ce6

810 MB කොපිය මෙතනින් බාගන්න

2ed8d6247f107fc13efda567f51922d6740fcfb4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,142 downloadsDownload The-Flash-2014-S01E23.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Season 2 >>

Subtitles

13,142 downloadsDownload Subtitles77 KB

119 comments

  1. Garfield

    thanks macho mama thama mulinma gatte

    1. sandaru

      ela saho

    2. ඉසු ඩිපි (Isu DP)

      බොහොම ස්තුතියි සහෝ කතාව ඉවර කලාට, ඉලග එක ආවහම එකත් දෙමු.
      දැන් කරන කතා දෙකම නැති නිසා BB ගැනා බලමු.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

  2. nipun sanjula

    thanx mama 1st

  3. oshan niluminda

    Thanks saho... enakn bln idiye

  4. tharindu lakshman

    niyami kavindu saho

  5. ලහිරු Madushanka

    මම එනකම් බලගෙන හිටියෙ......
    Thankz Bro...........
    කවිදු සහෝ
    ඔබට ජය ශ්‍රී.....

  6. Praneeth

    එල මවෝ

  7. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    තුති...
    ජයෙන් ජය...
    තවත් අළුත් උපසිරසකින් හමුවෙමු!

  8. sachintha

    thanks machn. nxt series eka kawada witharada enne ?

    1. Ruwan

      Me avrudde aga ho 2016 kiyala tama kiyanne

  9. නලින්

    ස්තුතියි කවිදු මලේ...

    මේ කථාව කලට වෙලාවට සබ් එක්ක ගෙනාවට.. ස්තුතියි වේවා!

    ජය වේවා!

  10. HAM

    Thanks machan mama mulu season akama baluwa maru meke anith aka anakam wena akak karapan me wage niyama akak koriyan katha nam apa machan thanks agen............................

  11. lakshitha

    thnx saho :D

  12. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ
    ඊළඟ සීසන් එකටත් සබ් දෙමු

  13. Supun Madhusanka (Bunny)

    Thanks saho..... nest season 1tath sub demu. jayen jaya.....

  14. wathsala

    thanx saho :)

  15. Supun Madhusanka (Bunny)

    Thanks saho..... next season 1tath sub demu. jayen jaya.....

  16. lakmal

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  17. මනුල

    තෑන්ක්ස්!!

  18. Banti Baba

    thankxxxxxxx mcn

  19. madhushka

    Thanks

  20. sandeera

    thanks

  21. චරිත

    උපසිරැසියට තුති

  22. heshan

    Woooow

  23. chathuranga

    thanks macho,
    මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ මම හිතනව යාළුවො උදවු කරාවි කියලා. TV Series වල Capacity අඩු කරන්නෙ කොහොමද? දැන් මගේ Computer1 ඉඩත් මදි වගේ
    දන්න කෙනෙක් කියන්න. ලොකු උදවුවක්

  24. Chamith Deshan

    thank u very much

  25. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!! ඊළග සීසන් එකත් ආපු ගමන් දෙන්න....... :) :D

  26. Rumesh

    නියමයි සහෝ. ඊලඟ එකටත් සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තූතියි සහෝ.

  27. Asel

    tHANX MACHAN
    Elaz
    Breaking Bad Last 1 sub eka dene nada

    1. Kasun Widusha

      ow breaking bad ekata sub dennadda

  28. wipflash

    Thanks bro

  29. chenna

    කවිදු thnx macho,,jaya wewa

  30. Gaguli

    sub dunnata thanks bro..season 2 eken sub denna......ok.thanksssss :D

  31. Dilanka

    niyamai

  32. D.Chamara

    thanks sahoo niyama wdak kara oaya jaya elaga ekatah me wagema gemoo jaya..
    thawa deyaka me Season 2 eka 6 Oct. 2015 enawa eka nisa wade kalayak balan enna wana naha jaya.. ;)

  33. Keshan Wasala

    මේ බලලා ආවේ සහෝ අද කොටස නම් සුපිරියි :D මේ යක්කු අපේ ඉවසීම පරික්ෂා කරනවද මන්දා මෙහෙම ඉවර කරලා &gt;:(
    ගොඩක් ස්තුතියි කවිදු සහෝ සීසන් දෙකේදී හමුවෙමු :D ජය වේවා !!

    1. kusal

      ow bn....hariyatama hari..

  34. sachin kumara

    මචෝ මෙක ඉවර එකේ Chuck (2007–2012) tv series එක දෙන්නකෝ එකට imdb 8.3 තියෙනවා
    http://www.imdb.com/title/tt0934814/

  35. Kulanjana Maduranga

    methuwak kal api wenuwen kattak kala meka adan awata thanks KAVINDU saho..sub walatath thanks..digatama sub demu.season 2 awama ekath denn.jaya wewa......

  36. kusal

    methek kal sub dammata.....2 sesn ekth me wagema denna......thanks......

  37. achintha

    අනේ සහෝ once upon a time ටීවී සීරීයස් එකට සබ් දාන්නකෝ....(ෆ්ලෑෂ් එකත් නැති එකේ)

  38. Thilina

    තෑන්ක්ස් මචං සබ් එකට.ඔයා ගොඩක් හොඳට මේ සීසන් එකේ සබ් දාල තිබුනා.
    ඊළඟ සීසන් එකත් ඔයාම කරන්න.ඔයාටයි බයිස්කෝප් එකේ අනිත් අයටයි ජයෙන් ජය......... :-)

  39. shehan perera

    බොහොම ස්තූතියි සහෝදරය.ඊලග සීසන් එකත් මේව්ගේම දෙන්න.

  40. lakmal

    බොහොම ස්තූතියි

  41. Ruchira

    sub 1ට ස්තුතියි.......

  42. suu

    thankuuuuuu :) :)

  43. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  44. avishka

    Thanx.....

  45. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  46. Nadeera Mystry Frodo

    මේක තම මගේ පළවෙනි කමෙන්ට් එක...
    Season 1 දුන්නට පට්ට තෑන්ක්ස්...
    Season 2 එනකන් බලාගෙන ඉන්නවා...

  47. Ruwan

    Niyamai thanks...mulu season ekama baluva...elaga eka avamath ekath denna.jaya prarthana karanava.....

  48. prasad

    Thank You Sahodaraya Methek Apa samaga redila Lassanata Heki pamanin Flash sub eka dunnata. S2 ekath apu wigasa apiwa denuwath karala sub eka denna.

  49. rajith

    thanks සහෝ මේ season එක පුරාවටම අපිට වෙලාවටම sub ගෙනාවට ..
    මීළඟ season එකත් මේ විදිහටම ගෙන්න කියල ආරාධනා ක‍රනවා...
    ජය වේවා .....

  50. Dimuth

    Thanx...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.