පසුගිය කතාවේදී ඇලෙක්සි මාර්කෝව් අල්ලන සිද්ධිය තිබුනේ. ඇමරිකාවේ ජනාධිපති හමුවෙන්න කියලා එයා ආපු අතරේ ඩිවිශන් වලින් ධවල මන්දිරය ඇතුලට රිංගලා ඉවර වෙලා ඇලෙක්සි මාර්කෝව් පැහැරගන්න. හැබැයි ඒ වෙනුවට මයිකල්ට තමයි නැනෝ වෙස්මුහුණක් දාගෙන ඇලෙක්සි මාර්කෝව් වෙනුවට රඟපාන්න සිද්ධ වුනේ. කොහොමහරි මාර්කෝව්ගේ මරණය සි…

පසුගිය කතාවේදී ඇලෙක්සි මාර්කෝව් අල්ලන සිද්ධිය තිබුනේ. ඇමරිකාවේ ජනාධිපති හමුවෙන්න කියලා එයා ආපු අතරේ ඩිවිශන් වලින් ධවල මන්දිරය ඇතුලට රිංගලා ඉවර වෙලා ඇලෙක්සි මාර්කෝව් පැහැරගන්න. හැබැයි ඒ වෙනුවට මයිකල්ට තමයි නැනෝ වෙස්මුහුණක් දාගෙන ඇලෙක්සි මාර්කෝව් වෙනුවට රඟපාන්න සිද්ධ වුනේ. කොහොමහරි මාර්කෝව්ගේ මරණය සිද්ධ කරලා සති කිහිපයකට පස්සේ මයිකල් ආපහු ඩිවිශන් වලට ආවා. ඒ වගේම ඒ මෙහෙයුම අතරතුරදී රයන්ට සිද්ධවුනා ජනාධිපතිට එයාලා හොයාගත්තු සැකිලි යතුරත් බාර දෙන්න. ඒ වගේම තමයි බර්ක්ඕෆ් විසින් දැනගත්තා ඩිවිශන් ඇතුලේ අමන්දාට තොරතුරු සපයන ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා.
අද කතාවේ බර්ක්ඕෆ් ඔත්තුකාරයා අල්ලන වැඩේ කරගෙන යන්නේ සොන්යා එක්ක එකට එකතු වෙලා. මේ අතරේ නිකීටා මයිකල් එක්ක එකතු වෙලා සයිරස් කියලා ඩිවිශන් ආයුධ වෙලෙන්දෙක් පස්සේ යනවා. මිනිහා පොඩ්ඩක් ෆන් පොරක්. 🙂 කොහොමහරි මෙයාගේ මාර්ගයෙන් තමයි නිකීටා අමන්දාව හොයාගන්න හදන්නේ. ඒ වගේම තමයි මෙයා Sideswipe කියලා උපකරණයක් ඊජිප්තු ජනාධිපති අතින් මිලදීගෙන ඒක ආරි ටසරොව්ට විකුණන්න තමයි හදන්නේ. මේ මාර්ගයෙන් නිකීටා හැමෝම එක්ක එකතු වෙලා අමන්දාගේ පස්සෙන් එලවනවා.
අපි බලමු නේද කට්ටියගේ මෙහෙයුම සාර්ථක වේවිද කියලා. ඒ වගේම බර්ක්ඕෆ්ට ඩිවිශන් වල ඔත්තුකාරයා හොයාගන්න පුළුවන් වේවිද කියලත් බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
241 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,044 downloadsDownload Nikita-S03E06.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
10 comments
R.D
Kulanjana Maduranga
niayamai…onna sub gaththa,,,thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…
nuwan
ස්තුතියි මචන්...ඔබේ මහන්සියට කමෙන්ට් එකකින් උපහාරය.........
Sudheera
thx mcn...!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thanks saho.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Praneeth saho......