කොහොමද යාලුවනෙ මම අද ඔයාලට දෙන්න යන්නෙ OLYMPUS කියන TV series එක …මේක විකාශය ආරම්භ වුනෙ 2015 අප්‍රියෙල් මාසෙ … SYFY නාලිකාවේ ..මේ කතාව IMDB දර්ශකයෙ 6.9 ක අගයක් හිමිකරගෙන තියෙනව. හරි එහෙනම් අපි දැන් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු .. මේක ප්‍රධන චරිතය වෙන්නෙ ඝාතකයා ….ශාපයක් හේතුවෙන් කවුරුත් මිනිහගෙ නම කියන…
කොහොමද යාලුවනෙ මම අද ඔයාලට දෙන්න යන්නෙ OLYMPUS කියන TV series එක …මේක විකාශය ආරම්භ වුනෙ 2015 අප්‍රියෙල් මාසෙ … SYFY නාලිකාවේ ..මේ කතාව IMDB දර්ශකයෙ 6.9 ක අගයක් හිමිකරගෙන තියෙනව. හරි එහෙනම් අපි දැන් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු ..
මේක ප්‍රධන චරිතය වෙන්නෙ ඝාතකයා ….ශාපයක් හේතුවෙන් කවුරුත් මිනිහගෙ නම කියන්නෙ නැහැ. ඉතින් මෙයා කතාවෙ ආරම්භයෙදි යනව ඔරකල් ව බේරගෙන එන්න සයික්ලොප්ස් කියන යෝධයාගෙන්. එතනදි ඔරකල්ව බේරගෙන එද්දි ඔහුට අනතුරුවලට මුහුන දෙන්නත් වෙනව. ඔරකල් හිතන්නෙ ඔහු සල්ලිවලට වැඩ කරන පුද්ගලයෙක් කියලා. නමුත් ඔහු මේක කරන්නෙ වෙනත් අරමුනකින්. ඔය අතරෙදි ඇතැන්ස්වල යුද්ධයක් ඇතිවෙලා. මයිනොස් රජු ඇතැන්ස්වලට පහර දෙනව. ඒ යුද්ධය නවත්වන්න යන්නයි ඔරකල්ට ඕනෙ. ඔහු ඔරකල්ව අරන් ගිහින් ගායාවල පූජකයන්ට බාර දීපුවහම මොනව වෙයිද ??
ඇත්තටම මේ ඝාතකය කවුද ?? ඔහු කුමක් සදහාද වැඩ කරන්නෙ ?? ඔහුගෙ අරමුන කුමක්ද ?? ඇතැන්ස්වල යුද්ධයට මොකද වුනේ ?? වගෙ ප්‍රශ්නවලට පිලිතුරු දැනගන්න පුලුවන් කතාව බලපුවහම. කතාවම මම කියපුවහම හරි යන්නෙ නැහැනෙ. ඔයාල බලලම දැන ගන්න.
ආහ් තව දෙයක් කියන්න ඕනෙ මේ මගෙ පලමු ටීවි කතාංගය. 2වනි කොටසත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්. බාගත කරගෙන යද්දි ඔබේ වටිනා අදහසකුත් පළ කරගෙන යන්න. මට මේ අවස්තාව ලබාදීම ගැන බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා..වෙබ් අඩවියට සහ ඔබ සැමට ජය වේවා !
fd5c54eaf774740a5a5bc5acfa2988489f377e37 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,010 downloadsDownload Olympus-S01E01.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
31 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
ප්‍රදීප් මධුසංඛ
සහෝ නියමයි
දිගටම් කරගෙන යමු...
ජය වේවා.Sam
Thanks..........
SHEHAN
niyamai broo.......... subapathanava aluthin atha gahapu mee vadeta......... digatama karagena yamu///
RUMESH
Thanks……….
නලින්
ස්තුතියි මධුක සහෝ!
ජය වේවා!
Dhanushka
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
xpress cine max
thanks
lahiru
thnx bro dewni ekt ekmnt denn
Amila jayasena
ඉතිහාස කතා මාලාවක් නිසා නියමයි... දිගටම දෙමු...
ut
ela ela thanks
ධනා
නියමයි
jema
ස්තුතියි සහෝ
දිගටම් කරගෙන යමු…ishara
ah Thawarh lassana kathawak wage..
thanks sahooonamale
thank you
nuwan
thans
thisal
ස්තුතියි සහෝ
Supun Madhusanka (Bunny)
Thanks saho..... suba pathum.....
Kulanjana Maduranga
niayamai…thawath aluth 1k....thanks MADHUKA saho..sub ekata..keep it uppppppppppppp.jaya wewa......
milinda
thanks brother
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ :P :P
harsha
මධුක සහෝ ඔන්න මමත් එනවා ඔලිම්පස් බලන්න. පටන් ගත්තේ අප්‍රේල්වල නම් මේවෙනකොට කොටස් කීපයක් ගිහිලා ඇති නේද? ඔන්න එහෙනම් බානවා ජයවේවා
kanushka
thank you
Amil
බොහොම ස්තුතියි උපසිරසියට...නියමයි
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlakshitha
thnx saho :D
නයන
THANX BRO...................................................
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
BLACK Thunder
onna math set una meka balanna.hithanawa hoda athi kiyala.thanks saho me wade digatama karanawata...
Nuwan kumara
Aththatama supar kathawak..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement
![Olympus [S01~E01] | ප්‍රෙහේලිකාවක ඇරඹුම.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV2.jpg)

නියමයි නියමයි සහෝ.
සුපිරි කතා මාලාවක් නේ.
ට්‍රේලරය ආපු කාලෙම ඒක බලලා හිතා ගත්තා අනිවා මේක බලන්න ඕනේ කියලා.
මේක ගේනවට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
දිගටම ගේන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!