පසුගිය කතාවේදී සයිරස්ව අල්ලගෙන එයාගේ මාර්ගයෙන් අමන්දා ඉන්න තැනට ගියා. ඒ ගියාට පස්සේ එයාලට දකින්න ලැබුනේ අමන්දා සයිරස්ට වද දීලා තියෙන විදිය. කොහොමහරි නිකීටා සයිරස්වත් බේරගෙන අමන්දාගේ උගුලෙනුත් බේරිලා එනවා. ඒ වගේම කට්ටියටම දැනගන්න ලැබෙනවා, අමන්දාට ඕනේ නිකීටාව මරන්න නෙමෙයි කියලා. එයාට ඕනේ නිකීටා ආදරේ…

පසුගිය කතාවේදී සයිරස්ව අල්ලගෙන එයාගේ මාර්ගයෙන් අමන්දා ඉන්න තැනට ගියා. ඒ ගියාට පස්සේ එයාලට දකින්න ලැබුනේ අමන්දා සයිරස්ට වද දීලා තියෙන විදිය. කොහොමහරි නිකීටා සයිරස්වත් බේරගෙන අමන්දාගේ උගුලෙනුත් බේරිලා එනවා. ඒ වගේම කට්ටියටම දැනගන්න ලැබෙනවා, අමන්දාට ඕනේ නිකීටාව මරන්න නෙමෙයි කියලා. එයාට ඕනේ නිකීටා ආදරේ කරන හැම කෙනෙක්වම මරලා දාන්න.
අද කතාව ගැන නම් කියන්න දෙයක් නෑ. අද කතාවේ තියෙන්නේ සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කරලා ඩිවිශන් ඇතුලේ අමන්දාට ඉන්න අනිත් ඔත්තු කාරයාව හොයාගන්න සිදු කරන්න ගන්න උත්සාහය ගැන. අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු – බෝ – වේවා !!!
297 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,974 downloadsDownload Nikita-S03E07.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
13 comments
Sudheera
Kulanjana Maduranga
niayamai…onna sub gaththa,,,thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…
Naveen Lakshitha
thanks machan
nuwan
ස්තුතියි උබේ මහන්සියට මචන් කමෙන්ට් අඩු උනා කියල අප්සෙට් ගහන්න එපා ජාතියේ හැටි කියල හිතපන්..ඒ වගේම උබ කරන වැඩේ අගය කරන අයත් ඉන්නවා කියල අමතක කරන්න එපා....
R.D
Thank you soooooooo much
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
Gayan
thankooo machoooooooo :D
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thanks.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx machooo!!