Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E03] Sinhala Subtitles | වැස්සක් ඕනෙ නම් මාව අඬවන්න [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී දේ වුන්ග්ට ගොඩක් දේවල් සිද්ධ වුනානේ, දේ වුන්ග්ගේ ක්‍රෙඩිට් කාඩ් එකත් කපලා, අතේ සල්ලිත් නෑ. මී හෝ ට කන්න අරන් දෙන්නත් ඕනේ. දේ වුන්ග් ලොකු අමාරුවකනේ වැටුනේ. ඒ මදිවට සීයාගෙන් ගුටි කන්නත් සිද්ධ වුනා, බුන්ග් සෝ සහ සෙන් නයෝ හිතුවේ මී හෝ දේ වුන්ග්ගේ පෙම්වතිය කියලනේ. ඒ ඔක්කොමත් අස්සේ මී හෝ ග…

පසුගිය කොටසේදී දේ වුන්ග්ට ගොඩක් දේවල් සිද්ධ වුනානේ, දේ වුන්ග්ගේ ක්‍රෙඩිට් කාඩ් එකත් කපලා, අතේ සල්ලිත් නෑ. මී හෝ ට කන්න අරන් දෙන්නත් ඕනේ. දේ වුන්ග් ලොකු අමාරුවකනේ වැටුනේ. ඒ මදිවට සීයාගෙන් ගුටි කන්නත් සිද්ධ වුනා, බුන්ග් සෝ සහ සෙන් නයෝ හිතුවේ මී හෝ දේ වුන්ග්ගේ පෙම්වතිය කියලනේ. ඒ ඔක්කොමත් අස්සේ මී හෝ ගැන අක්කා දැන ගත්තනේ,

මේ කොටසේදීත් දේ වුන්ග් ට හරි වැඩ තමා වෙන්නෙ ගුම්හිඕ නිසා. ඔහු බය වුනානේ හේ ඉන් අක්කා, මී හෝ ගැන දැන ගනියි කියලා. කොහොමහරි මී හෝ දැනගන්නවා දේ වුන්ග්, අක්කට කැමතියි කියලා. ඒක නිසා මී හෝ ට බය හිතෙනවා ඒ දෙන්නා අතර සම්බන්දයක් ඇති වුනොත් ඒකෙන් තමන්ගෙ ජීවයට හානි වෙයි කියලා. මේ හින්ද දේ වුන්ග්ට අක්කව මුණ ගැහෙන්නත් බැරි වෙනවා. මේ හැමදේම නිසා ගොඩක් හිතේ දුකෙන් තමා දේ වුන්ග් ඉන්නෙ. ඒ අතරේදී සෙන් නයෝ ට හිතාගන්න බැ දේ වුන්ග්, මී හෝ ට කැමති වුනේ කොහොමද කියලා. ඒ ගැන එයා මාරම අප්සට් එකේ ඉන්නෙ. එයා ඉතින් දේ වුන්ග්ට පිස්සු වැටිලානේ ඉන්නෙ. කොහොම වුනත් දෙ වුන්ග් දැන් තමන් එක්ක වැඩිය නැති එක ගැන හේ ඉන්ට, මී හෝ ගැන පුදුම තරහක් තියෙන්නෙ. ඒ නිසා එයා මී හෝ ගැන බොරු චෝදනාවක් කරලා දේ වුන්ග්ව අවුස්සනවා. අන්තිමේදී දෙ වුන්ග්, මී හෝ ව අතරමං කරලා යනවා. ඒකෙන් මී හෝ ලොකු කරදරයක තමා වැටෙන්නෙ.

මේ කොටසත් ඔයාලා බලන්නකෝ. මට නම් මේ කොටසේදී මී හෝ ගැන ගොඩක් දුක හිතෙනවා. එයාට ඉතින් මේ ලෝකේ දන්න කෙනෙක්ට ඉන්නෙ දේ වුන්ග් විතරනේ.

එහෙනම් 4 වෙනි කොටසත් එක්ක ආපහු මුණගැහෙමු…!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,108 downloadsDownload MGIAG-S01E03.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,108 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.