ඔයාලා මේ එකතුවෙන්නේ කතාමාලාවේ අටවෙනි කොටසත් සමගයි. වැඩි ආටොප් නැතුව ඉක්මනින් කලින් කොටස ගැන මතක් කරලා ඉන්නම්. රස්සාව නැති නිසා ස්ලයිගෝ වලට ගිය කොනල් හැමදාම වගේ බොන්න පුරුදුවෙලා. ඒවගේම හදිසියේදී පබ් එකකදී කලින් ගුරුවරියකුත් හමුවෙලා පොඩි සිද්ධි දෙකතුනකුත් වෙනවා. ඒ කොහොම උනත් කොනල්ගේ වැඩි හිතක් නැති න…

ඔයාලා මේ එකතුවෙන්නේ කතාමාලාවේ අටවෙනි කොටසත් සමගයි. වැඩි ආටොප් නැතුව ඉක්මනින් කලින් කොටස ගැන මතක් කරලා ඉන්නම්.
රස්සාව නැති නිසා ස්ලයිගෝ වලට ගිය කොනල් හැමදාම වගේ බොන්න පුරුදුවෙලා. ඒවගේම හදිසියේදී පබ් එකකදී කලින් ගුරුවරියකුත් හමුවෙලා පොඩි සිද්ධි දෙකතුනකුත් වෙනවා. ඒ කොහොම උනත් කොනල්ගේ වැඩි හිතක් නැති නිසා එයාගෙන් බේරිලා යනවා. හදිසියේම මරියන්ව හමුවුණාට පස්සේ දෙන්න කතාබහ කරද්දී තමයි කියන්නේ ජේමි මහා අමුතු ගතිපැවතුම් තියෙන කෙනෙක් කියල. ඒ කිවුවේ ලිංගිකත්වය ගැන. ඔහු වැඩිය කැමති පරපීඩක ලිංගිකත්වයට කියල මැරියන් කියනවා, ඒවගේම කොනල් සමග ඉන්නකොට දැනෙන හැඟීම් කිසිම දෙයක් ජේමි එක්ක ඉදිදි නොදැනෙන බවත් කියනවා. නමුත් ඇත්තටම මේ දෙන්නා දුරස්වෙලා තියෙන්නේ වැරදි වැටහීම් නිසයි. කලින් කොටස ගැන මතක් කරා ඇති කියල හිතනවා. අද කොටස ගැනත් පොඩ්ඩක් කියන්න ඕනෙනේ.
අද කොටසේදී කොනල සහ නයිල් ගිම්හාන නිවාඩුවට යුරෝපා සංචාරයක නිරතවෙනවා දකින්න පුළුවන්. ඒවගේම ඉතාලියේ තියෙන මැරියන්ගේ නිවාඩු නිකේතනයක තමයි නවාතැන් ගන්න යන්නේ. ඒ වෙනකොටත් පෙගී සහ ජේමි එහෙ නැවතිලා ඉන්නේ. නමුත් ගින්දරයි පුළුනුයි ලන්කරන්න බෑ වගේ කොනල් ආවට පස්සේ ජේමි ටිකක් නොසන්සුන් වෙනවා. ඉතින් එතනින් පස්සේ මොකද වෙන්නේ කියල ඔයාල අද කොටසින් බලන්න.
එහෙනම් මීලඟ කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ගෙවල් වලටම වෙලා ඉන්න.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,486 downloadsDownload Normal-People-2026-S01-E08.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Rajitha
Thanks....jayawewa...!
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි