මුලින්ම සමාවෙන්න ඕනා මේ කොටස ගෙන්න තරමක් පමාවීම ගැන.. එහෙමනම් කට්ටිය මග බලාන වෙන්ටෑ ඉන්න ඇත්තෙ? හොදයි එහෙනම් තවත් පමා නොවී අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.. පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් හෝව්ක් මරණින් පස්සෙ ඇති වෙච්ච වේදනාවෙන් තමා කට්ටියම ඉන්නෙ. ඒ නිසාම ඩොව්න් යන්න යනවා. සුපර් බෝයි තමන්ටම දොස් ක…

මුලින්ම සමාවෙන්න ඕනා මේ කොටස ගෙන්න තරමක් පමාවීම ගැන.. එහෙමනම් කට්ටිය මග බලාන වෙන්ටෑ ඉන්න ඇත්තෙ? හොදයි එහෙනම් තවත් පමා නොවී අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා..
පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් හෝව්ක් මරණින් පස්සෙ ඇති වෙච්ච වේදනාවෙන් තමා කට්ටියම ඉන්නෙ. ඒ නිසාම ඩොව්න් යන්න යනවා. සුපර් බෝයි තමන්ටම දොස් කියාගන්නවා. ඩික් ඇතුළු හැමෝම ඉන්නෙ හිත් වේදනාවෙන්. හැබැයි එහෙමයි කියලා ඩික් රෙඩ්හුඩ්ව හොයන වැඩේ අතාරින්නෙ නෑ. ඉතින් මේ වෙලාවේ තමා ඩික්ට දැනගන්න ලැබෙන්නෙ රෙඩ්හුඩ් ස්ක්‍රෙයාක්‍රෝ එක්කලා සම්බන්ධයක් තියෙන බව. ඒ නිසාම ඩික් විසින් ජොනතන් ක්‍රේන්ව පැහැරගෙන අරන් යනවා රහස් තැනකට. ඒ ජේසන්ව එතනට ගෙන්නා ගැනීමේ අදහසින්.
ඉතින් ඩික්ගෙ මේ අදහස යස අපූරුවට වැඩ කළා. ජේසන් එහෙමත් එතනට ඇවිල්ලා දෙන්නා අතර දරුණුවටම සටනක් එහෙමත් යනවා, නමුත් මේ අස්සෙම ගෝතම් පොලිසියත් එතනට කඩාපාත් වීම නිසාවෙන් ජේසන්ට පැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක්නම් මදැයි, ඔය අස්සෙම ජොනතන් ක්‍රේන් එහෙමත් පැනගන්නවා. ඩික් ජෙසන්ව අල්ලන වැඩේට තනිවම කාර්‍යබහුල වෙලා ඉන්න අතරෙ ස්ටාර්ෆයර් ගාර් එක්ක එක්කාසු වෙලා තමන්ට හිටිහැටියේ දර්ශන පේන ප්‍රශ්නෙට විසදුම් හොයනවා. අන්තිමේ ස්ටර්ෆයර් ගිහිල්ලා නතර වෙන්නෙ තමන්ගෙ සහෝදරිය බ්ලැක්ෆයර් ළග.
ඉතින් ගිය සතියෙ දේවල් ඔය විදිහට සිද්ධ වෙද්දි අද කොටසින් දැක බලාගන්නට ලැබෙනවා ජේසන් රෙඩ්හුඩ් වෙන්න හේතු වුන කාරණා සහ ජොනතන් ක්‍රේන් එක්ක එකතු වෙන්නෙ කොහොමද කියන දේවල් එහෙම. ඒ වගේ මිය ගිය ජේසන් ඇත්තටම මැරුණාද? නැත්නම් බුද්ධිමත් බැට්මෑන්ගෙ ඇස්වලට වැලි ගහන්න තරම් දක්ෂයෙක් උනාද කියලත් අද දැනගන්න ලැබෙනවා.
හොදයි එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න යන්නෙ නෑ. එහෙමනම් ටයිටන්ස් තෙවැනි කතාමාලාවේ මගේ වැඩ කොටස මෙතනින් අවසන්. යළි ඉක්මණින්ම උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබට ජයෙන් ජය! කොවිඩ් අස්සෙ එහෙමෙහෙ නොයා ගෙදරම ඉදලා පරිස්සමු වෙමු!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,724 downloadsDownload Titans-2018-S03-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
24 comments
HIRANYA
රොෂාන්
Legends Of Tomorrow season 6 වලට sub දෙන්නකෝ
Anuja Lakshitha
thanks saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඉවසන්න බැරි කෙනෙක්..
තෑනක්ස්.. ඒත් පරක්කුයි.. පුළුවන් ඉක්මනට දෙන්න ඊලග එපියට.. තෑනක්ස්
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pasindu
සබ් එකට ස්තූති
Pasindu
සබ් එකට ස්තූති
Sadun
Thanks kollo
JonDoe297
ස්තූතියි සබ් එකට.
Anonymous
Thanks
Sonu Vimukthi
thanks ayye
Geeth Mihira
අම්මෝ.. ඇති යන්තං.. ස්තුතියි ඈ..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Ruchira
Thanks for the sub!!!
අසේල
උපසිරැසියට බොහොම ස්තූතියි මහත්මයා...ඇහැකි නම් අප්ලෝඩ් 2020 ටිවි සීරිස් එකට උපසිරැසි ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි... ඔබතුමන්ලාගේ කරැණාවෙන් පමණක් අපට ලෝකයේ හොඳම සිනමා නිර්මාණ රස විදීමට හැකි හෙයින්..මා කලින් සඳහන් කළ උපසිරැසිය ලබා දෙන මෙන් නැවතත් ඉල්ලා සිටිමි..මේ වසංගත කාලයේ ඔබ තුමන්ලා ආරක්ෂා වේවා
ravidu ishan
සබ්එකට Tnx Mchn,,ජය!! ✌️✌️
Nuwan
thanks sub ekata bro Stargirl Season 2 awith thiyenne e05 kma ekatath sub eka demuko himita hari
Anonymous
thank you
lakshan
thanks ........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![Titans (2018-) [S03 : E05] Sinhala Subtitles | රෙඩ්හුඩ්ගෙ නිර්මාතෘ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03.jpg)



TNX sago sub ekata❤