Watch Trailer

Mare of Easttown (2021) [S01 : E06] Sinhala Subtitles | සැබෑ සත්‍ය මෙයද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ වසරේ HBO හරහා නිකුත් වුණු තවත් අපුරු කෙටි රුපවාහිනී කතමලාවක් හට උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි වුණා. විශේෂයෙන්ම පුද්ගලිකවම මා මේ වසරේ ප්‍රිය කරන කතාවක්. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙ දී දකින්න ඇතිනෙ මේයර්ට මුහුණ දෙන්න වෙච්ච දේවල් දිහා. අන්තිමේදී ව…

ඔන්න එහෙනම් මේ වසරේ HBO හරහා නිකුත් වුණු තවත් අපුරු කෙටි රුපවාහිනී කතමලාවක් හට උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි වුණා. විශේෂයෙන්ම පුද්ගලිකවම මා මේ වසරේ ප්‍රිය කරන කතාවක්. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙ දී දකින්න ඇතිනෙ මේයර්ට මුහුණ දෙන්න වෙච්ච දේවල් දිහා. අන්තිමේදී වෙන්නෙ කොලින්ට මැරෙන්න වෙන එක. ඒක නම් හරිම අවාසනාවන්ත සිදුවීමක්. කොහොමහරි හොඳකට වෙන්නෙ නැවත කේටිව ලැබෙන එක. අවුරුදු ගාණක් නැතිවෙලා හිටපු කේටිව මේ දෙදෙනාට හොයාගන්න ලැබෙනවා. කොහොමහරි මේයර් මේ පැහැරගැනීම් සහ එරින්ගෙ මිනීමැරුම් එකිනෙක සම්බන්ධයක් තියෙනවද කියලා අද කොටසෙ දී හොයාගන්න උත්සහ කරනවා. කොහොමහරි මේ ලැබෙන හෝඩුවාවල් වලින් හෙළි වෙන්නෙ වේන් මේ මිනීමැරුමට සම්බන්ධයක් නැහැයි කියලා. මොකද මෙයා ඒක වෙද්දී ඉන්නෙ වෙන තැනක. ඔන්න දැන් ඔහු මිනීමැරුම් චෝදනාවෙන් අයින් වෙනවා. ඔය අතරේ තමයි ඩිලන් එරින් මැරිච්ච දවසෙ හිටියෙ නැහැ ඒ කියන්නෙ තමන්ගෙ නිවස තුල හිටියෙ නැහැයි කියලා ඔප්පු වෙන්නෙ. ඒවගේම තමයි මෙයාලට පුච්චපු ජර්නලය ගැනත් හොයාගන්න ලැබෙනවා. තව කියනවා නම් ලැබෙන සමහර හෝඩුවාවන් වලින් බිලීවත් අහුවෙනවා. ඉතින් මේ දෙදෙනාගෙන් කවුද මේකට සම්බන්ධ? එහෙනම් ඔයාල බලල දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,994 downloadsDownload Mare-of-Easttown-2022-S01-E06.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,994 downloadsDownload Subtitles28 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    Thanks

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. MAMA AROSHA

    Thank you sub dunnata. ape rasa windanaya udesa kapawu obata jayen jayama weewa.BUDU SARANAI

  6. Chandima Prasad

    සුපිරි ටීවී සීරීස් එකක් මේකනම්..ගොඩක් ස්තූතියි මහන්සි වෙලා සිංහල උපසිරෑසි අරන් ආවට...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Thnx for sub ...❤️

  9. Udara Damith

    elaaaaaaaaa

  10. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.