Watch Trailer

Ocean Girl [S01: E03] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. දැන් බ්‍රෙට් සහ ජේසන් දෙන්නම දන්නවා නෙරී සැබෑවක් කියල. හෙබි අද මේ දෙන්නටම එයාව හමුවෙනවා. ඒ වගේම නෙරී ගැන ගොඩක් දේවල් දැනගන්නවා මේ දෙන්නා. ඒ වගේම චාර්ලි ගැනත්. අද දෙන්නෙකුට ලෙඩවෙනකල් ම රසකැවිලි කන්නත් වෙ…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

දැන් බ්‍රෙට් සහ ජේසන් දෙන්නම දන්නවා නෙරී සැබෑවක් කියල. හෙබි අද මේ දෙන්නටම එයාව හමුවෙනවා. ඒ වගේම නෙරී ගැන ගොඩක් දේවල් දැනගන්නවා මේ දෙන්නා. ඒ වගේම චාර්ලි ගැනත්. අද දෙන්නෙකුට ලෙඩවෙනකල් ම රසකැවිලි කන්නත් වෙනවා. බලන්නකෝ අද කොටස කොච්චර රසවත්ද කියල.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

875 downloadsDownload Ocean-Girl-S01-E03.zip8.8 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

875 downloadsDownload Subtitles8.8 KB

18 comments

  1. thisal

    මරු බන් මෙ වගෙ කතා වලට downloads cmmnts අඩු වෙන බව දැන දැනත් සබ කරන එක තැන්ක්ස් සබට දිගටම දෙමු අනිවා බානවා X-files එකටත් මුල ඉදලා දෙන්න පුලුවන් නම් වටිනවා (Y)

  2. Nadeera

    me download karaganna vidihak nahane, seeds nahaneee

  3. chamith

    tnxxx saho...ela me wage season digatama karamu........

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Kulanjana Maduranga

    niayamai…menna sub gaththa...thanks THISARA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……

  6. yeshu

    බොහොම ස්තූතියි........ අනිත් ටිකත් දෙමු ...දෙමු....!!!!!!

  7. Nuwan K Jayaneththi

    thankz macho sub walata.kawadawath epa wenne nethi kathawak

  8. Razor ­­

    Thanx bn Download adu unath uba ela wadak karanne good luck kollo

  9. Sandun Isuru Niraj

    patta saho. api tv eke balapu pattama tv series ekaK

  10. Suren

    ela machan. niyamai. maga nawaththanna nan epa. digatama sub denna. Spellbinder ekath demuko machoooo

  11. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. Tharindu Athukorala

    නියමයි.ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Udamith Damith (b\k )

    ...........
    ..............
    ..............
    උපසිරැසියට බොහොම ස්තූතියි
    .................
    .................
    ...............

  15. Udamith Damith (b\k )

    thanks...............
    .
    .

  16. Udamith Damith (b\k )

    .................

  17. manu

    superrr mchan

  18. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.