Watch Trailer

Ocean Girl [S01: E06] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස සම්පූර්ණම නෙරීගේ දූපත බේරාගැනීමේ මෙහෙයුමකට එකතු වෙනවා. නෙරී, බ්‍රෙට් සජ ජේසන් එකතු වෙලා දූපතේ හෝටලයක් හදන්න ආපු කට්ටියක් එලවන්න කරන දේවල් වලින් අද කොටස රසවත් වෙලා තියෙනවා. දැනට මම සමුගන්නවා. ඉක්…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටස සම්පූර්ණම නෙරීගේ දූපත බේරාගැනීමේ මෙහෙයුමකට එකතු වෙනවා. නෙරී, බ්‍රෙට් සජ ජේසන් එකතු වෙලා දූපතේ හෝටලයක්  හදන්න ආපු කට්ටියක් එලවන්න කරන දේවල් වලින් අද කොටස රසවත් වෙලා තියෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

682 downloadsDownload Ocean-Girl-S01-E06.zip15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

682 downloadsDownload Subtitles15 KB

7 comments

  1. Chamith

    ඔයා මාරයි...එකක් බැලුවා විතරයි අනිකත් දාාලා..smallville ekath demu..elzzz

  2. yeshu

    බොහොම ස්තූතියි... දිගටම යමු....... සීසන් 04ටම සබ් දෙන එක ලොකුම ලොකු දෙයක්.......

  3. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  6. Tharindu Athukorala

    නියමයි.ජය

  7. Rumesh Asanka

    thank you