සූම් මාව අල්ලාගෙන ඩොක්ටර් වෙල්ස්ගේ දුව හිරකරලා තියෙන තැනම මාවත් හිර කලා. ඒ අතරතුර සිස්කොයි ඩොක්ටර් වෙල්සුයි මාව බේරාගන්න වැඩ කරන්න පටන්ගෙන. එයාලා ස්ටාර් ලැබ් එකේ ඉද්දි සූම් ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන ඇවිත්. ඒත් එයාලා ටයිම් වොලට් එකේ බොහොම අමාරුවෙන් හැංගිලා බේරිලා තියෙන්නේ. ඒ වගේම දෙවැනි ලෝකයේ බෙරි ඇලන…

සූම් මාව අල්ලාගෙන ඩොක්ටර් වෙල්ස්ගේ දුව හිරකරලා තියෙන තැනම මාවත් හිර කලා. ඒ අතරතුර සිස්කොයි ඩොක්ටර් වෙල්සුයි මාව බේරාගන්න වැඩ කරන්න පටන්ගෙන. එයාලා ස්ටාර් ලැබ් එකේ ඉද්දි සූම් ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන ඇවිත්. ඒත් එයාලා ටයිම් වොලට් එකේ බොහොම අමාරුවෙන් හැංගිලා බේරිලා තියෙන්නේ. ඒ වගේම දෙවැනි ලෝකයේ බෙරි ඇලන්ටයි අයරිස්ටයි හැරී ඇත්ත කියලා. ඒ වගේම සූම් හොයාගන්න එයාලා උදව් කරන්න කැමති වෙලා. ඉතින් සූම් මාව හිරකරගෙන තැන හොයාගන්න පුලුවන් එකම කෙනා කිලර් ෆ්රොස්ට් විතරයි. ඒ නිසා එයාලා කිලර් ෆ්රොස්ට්ව හොයාගෙන යන්න ගිහින්.
ඔය අතරේ මායි ජෙසියි අපේ කුඩුව ඉන්න අනිත් කෙනාත් එක්ක අපි කතා කරන්න හැදුවා. එයා ‘JAY’ කියන නම සංඥා ක්‍රමයකින් කිවා. හැබැයි ජේ මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපිට දැනගන්න බැරි වුනා. මේ වුන දේ නිසා සූම් මට හොදටම ගැහුවා. හැබැයි එයා ගහන්න කුඩුව ඇතුලට ආපු වෙලාවේ මට පැනලා යන්න තියෙන විදිය පෙන්නුවා. ඔය අතරේ කිලර් ෆ්රොස්ට් හොයාගෙන ගියපු අය එයාගෙන් සූම් ඉන්න තැන ඇහුවට ලේසියෙන් එයාගෙන් උත්තර ගන්න වෙලා නෑ. තව ටිකෙන් මෙයාලට කිලර් ෆ්රොස්ට්ගෙන් මැරුම්කන්නත් ගිහින්. හැබැයි ඉතින් එයාලා කොහොම හරි කිලර් ෆ්රොස්ට්ව කොටු කරගෙන සුම් ඉන්න තැන හොයාගන්න කැමති වෙලා. ඉතින් කිලර් ෆ්රොස්ට් එයාලව මාව හිරකරලා තියෙන තැනට එක්කගෙන ආවා. ඇවිත් ජෙසීව බේරාගත්තා. හැබැයි මගේ කුඩුවෙන් නම් එලියට එන්න එච්චර ලේසි වුනේ නෑ. මොකද කිලර් ෆ්රොස්ට්වත් ඒ විදුරුව කඩන්න බැරි නිසා. ඒ වුනාට දෙවැනි ලෝකයේ බෙරී මාව දිරිගන්වපු නිසා මට බොහොම අමාරුවෙන් වුනත් උත්සහ කරලා එලියට එන්න පුලුවන් වුනා. හැබැයි ඒ වෙලාවේ අපි නොහිතපු විදියට එතනට සූම් ආවා. පේන විදියට කිලර් ෆ්රොස්ට් අපිව අහු කරලා දිලා වගේ. ඒත් සූම් මාවයි හැරිවයි හැරෙන්න අනිත් හැමෝම මරනවා කියලා කිව නිසා කිලර් ෆ්රොස්ට්ට එයාගේ රොනි මරපු එක ගැන දුක හිතිලා සූම්ට විරුද්ධව වැඩ කලා. ඒ පරක්කුවෙන් අපි හැමෝම එතනින් පැනලා ආවා.
ඔය අතරේ පළවෙනි ලෝකයෙත් මම නැති අතරේ ගොඩක් දේවල් වෙලා. ජියෝමැන්සර් ආපහු ඇවිත් මාව හොයමින් ලොකු විනාශයන් කරන්න හදලා. හැබැයි කේට්ලන් හදපු වෙලොසිටි 9 නිසා ජේට ආපහු කලින් වේගයෙන් ගොඩක් වෙලාවක් දුවන්න පුලුවන් නිසා එයා කරපු වැඩ වලින් මැරෙන්න ගිය සාමාන්‍ය මිනිස්සු ගොඩක් බේරාගෙන. හැබැයි ජේ නැති අතරේ ජියෝමැන්සර් ස්ටාර් ලැබ් එකට ඇවිත් ගොඩක් ලොකු විනාශයක් කරලා. කේට්ලනුයි අයරිසුයි කොහොම හරි හැබැයි එයාව පරද්දලා. ඒ වුනාට ජියෝමැන්සර් භූමිකම්පා ඇතිකරපු නිසා විවරයට හානි වෙලා. ඒත් ජේගෙ දැනුමයි අලුතින් ලැබුන වේගයයි නිසා විවරය එයාලට හදාගන්න පුලුවන් වුනා. ඒ වෙලාවේ අපි දෙවැනි ලෝකයේ ඉදන් ජෙසිවත් බේරාගෙන ආවා. හැබැයි ඉතින් මේ ලෝකෙට ඇවිත් විවරය වැහෙන්න හදද්දිම සූම් ජේව මරලා එයාගේ ලෝකයට ඇදලා ගත්තා. ඒත් එක්කම විවරය සදහටම වැහිලා ගියා… . . ^_^
“ප.ලි : අකමැත්තෙන් වුනත් ඔයාලට දුක හිතෙන ආරංචියක් කියන්න වෙනවා. ෆ්ලෑෂ් ඊලග කොටස විකාශය වෙන්නේ මාර්තු 22 වෙනිදාටයි. එහෙනම් ඊලග කොටසින් එදාට මුණගැහෙමු. :)”
173 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
0184B9D18767AC412F92263EDA3B72FBF77855F1231 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
5A707CB9565E60CDFA5EF96BC5867062D1B2B6B9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
16,542 downloadsDownload The-Flash-S02-E15.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
92 comments
Irash
yohan
TNxxxxx BRooo IKmanta sub dunnata
Dushan
Thanks Macho
Hashan
tnx saho
Suu
thank u
lahiru
මට වෙන මොකුත් එපා මචං.උඹ කොහොමද ඔයතරම් ඉක්මනට සබ් එක දෙන්නේ කියහන්කෝ .......
Saintz
මූ ෆ්ලෑෂ්ගේ නෑදැයෙක් නිසා
ලහිරැ දයාන්
එල සහෝ !!! තෑන්ක්ස්
Thushara
:o pissu peekudu.. thnx mchn..!
Vinod Tharuka Jayasinghe
thnx bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
හෙට ඇරෝ එකත් මේ වගේ දෙමු..
ඔබට ජය.Shalika
hanks mchn sub 1k ta... iwasillak nethuwa inne meka balanna
thanula
super speed.narakama na.ohoma digatama demu sun.thgnks.jaya wewa
thanula
super speed.narakama na.ohoma digatama demu sub.thgnks.jaya wewa
Kulith Adisha
niyamai....denakan iwasillak nathuwa hitiye
Lahiru Ruwanga
denakan hitiye...thnxx broo
Madusha Kasun Prabudda
i langa sare parakku wenna epa bro...........thanx..............
Gathsara Umesh Kumara
අම්මෝ අයියේ ඔයාට තෑන්ක්ස් කරන්න විදිහක් මතක් වෙන්නෙ නෑ.මම ටීන් වුල්ෆ් ඇවිල්ලද කියල බලන්න පනස්පාරක් විතර ආවා.ඒක තාම නෑ.ඒත් ඔයා මේක ඇවිල්ල පැයක් යන්න ඉස්සෙල්ල දුන්න.මට හිතෙන විදිහට ඔයාතමයි මේ අඩවියේ වේහයෙන්ම සබ් හාන කෙනා.හරියටම් ෆ්ලෑෂ් වගේමයි.නියම්යි අයිය ඔයාට හදවතින් ස්තූතිකරනවා ඔයාල අපිවෙනුවෙන් ඔයාලගේ දාඩිය මහන්සිය නින්ද ෆ්‍රී ටයිම් එ ඔක්කෝම කැපකරල මේ කරනදේට හදවතින්ම් සුබපතනවා.හදවතින්ම සුබපතනවා.ජයවෙවා....................!!!!!!!!!!!!!!!!!!!!!!!
Charuka
ade kohomada macchara ikmanata sub danna.kohomahari karana sevaya agaya karanava.thanks bro.
Bhanu
ade thankuu bn...
Hasindu
thanx bro
Udeesha bandara
thanks brother
Isuru Savithmalka Deshaaranga Liyanage
Thanx Kavindu... You like a Flash
Udara Sanka Gamage (USG)
thankuuuuuuuuuuuuuuuuuuuuuu
Saman Prasad
තැන්ක්ස් බං කවිඳුවා...
ඔන්න බෑවා...
සබට තුති...!!!
ජය වේවා...!!!Kasun Upeksha
සබට තුති ජය වේවා…!!!
Harindu Jayakody
Jaya wewa Saho...
elamaSanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
Ravin
Thanks for the sub
nipun
එල එල ආව ගමන් දුන්නට thankz
Avishka Iroshan
thanx
lakshan
Thanks.
Deucalion
flash kavindu supiri bn tnkz
Laksthitha Laksthitha
Sub එකට තැන්ක්ස්, scropion ඉක්මනට දාන්ඩෝඕඕඕඕඕඕඕ
S.K.Ruchiranga
elma thz machoo sub ekata
චුටි කොල්ලා
Thanx bro.oyath flash wage fatta ikmanne kollo..
nuwan
speed is my life
Pabasara Dilshan
Thanks for sub!!!!!!!
නලින් පෙරේරා
ස්තූතියි කවිදු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
asan
බොහොම ස්තුතියි!
Chandula Ekanayake
thank you wewa sahoooo.............
Tharindu D
තෑන්ක්ස් කවිඳු සහෝ...
ජය වේවා..!Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jayz W
thanx machan..
Amila Mudalige
thank u mchn
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sudda
niyamaiyy sahoo oya api vage kollanta loku udauvak karanneeee
MUDITHA SANDEEPA
elazzzzzzzzzzzzz
අරුණ ගයාන්
සබට තුති සහෝ..ජයෙන් ජය :)
Dhanu
Thanks Macho....
Kollo Gotham ekata moko ban une.... ekath dapanko me wagema ikmanin....
SubaRuwani
Thanks
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank u very much!!!!!!!!