එක්ස් ෆයිල් හතරවන කොටස -“පිටසක්වලයින්ගේ පැහැර ගැනීමක්ද ? .” කතාවේ නම : Conduit ලබා ගත් රේටින් සංඛාව : 7.8/10 අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම් කතාව : ඇලෙක්ස් ගන්සා සහ හොවර්ඩ් ගොර්ඩෝන් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny ඩාර්ලින් මොරිස් – Carrie Snodgress…
එක්ස් ෆයිල් හතරවන කොටස -“පිටසක්වලයින්ගේ පැහැර ගැනීමක්ද ? .”
කතාවේ නම : Conduit
ලබා ගත් රේටින් සංඛාව : 7.8/10
අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම්
කතාව : ඇලෙක්ස් ගන්සා සහ හොවර්ඩ් ගොර්ඩෝන්
ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
ඩාර්ලින් මොරිස් – Carrie Snodgress කෙවින් මොරිස් – Joel Palmer
අංශ ප්‍රධානි ස්කොට් – Charles Cioffi රූබි මොරිස් – Taunya Dee
ජැක විතර්ස් – Michel Cavanaugh ටිසා – Shwlly Owens
හොල්ට්ස්මන් – Don Thompson කීප් – Don Gibb
ලේසා ඇට්සුමි – Akiko Morison හතර වන මිනිසා – Anthony Harrison
M.E වෝකර් – Glen Roald
මෙවර කතාව:
ලාබාල තරුණියක් වන රුබිව කඳවුරු භූමියක් තුලදී අභිරහස් අන්දමින් අතුරුදහන් වේ.මෙවැනි අතුරුදහන් වීම් පිළිබඳව විශේෂයෙන්ම පිටසක්වල ජිවින් විසින් අධික තීව්‍රතාවයක් සහිත ආලෝකයක් මගින් පැහැරගැනීමේ පළපුරුද්දක් සහ අත්දැකීමක් සහිත මෝල්ඩර් විසින් විමර්ශන ආරම්භ කරයි.මොල්ඩර්ගේ සහෝදරියට සිදුවුණා මෙන් මෙයත් පිටසක්වල පැහැරගැනීමක් ලෙස මෝල්ඩර් සැක පහල කරයි.
රූබිගේ අතුරුදහන් වීමෙන් පසුව ඇයගේ සහෝදරයා වන කෙවින්ගේ හැසිරීම් වෙනස් වී අමුතු ආකාරයට හැසිරීමට පටන් ගනී.රුපවාහිනි යන්ත්‍රය දෙස අමුතු ආකාරයට බලා සිටීම,එක බින්දුව වශයෙන් කේත ලිවිම ඔහුගේ හැසිරීම් වලින් කොටසක් වේ.මෙම කේත රටා මෝල්ඩර් විසින් වොෂින්ටන් හි විශ්ලේෂ්කයකුට යැවූ පසුව එම කේත ආරක්ෂක චන්ද්‍රිකා මගින් එවන රහස් සංඥා බවට හඳුනා ගත් පසුව කෙවින් සහ ඔහුගේ මව වන ඩාර්ලින් ව අත්අඩංගුවට පත් වේ.
ස්කලී සැක කරන්නේ රුබිව යම්කිසි පුද්ගලයෙක් විසින් මරා දමා ඇති බවටයි.එමෙන්ම මොල්ඩර්ගේ සහෝදරිය පිලිබඳ අත්දැකීම ඔහු මෙම සිද්ධියටත් ආදේශ කරන බවටත්ය. ස්කලී සහ මෝල්ඩර් විමර්ශන කටයුතු සඳහා රූබිගේ නිවසට ගිය අවස්ථාවේ කෙවින් විසින් ඒක ,බින්දුව අඩංගු කොළ විශාල ප්‍රමාණයක් බිම අතුරන ඒක දකින අතර එම විසුරුණු කොළ පඩිපෙළේ ඉහල සිට දකින ස්කලී එහි තිබෙන දේ දැක තුෂ්නිම්භූත වේ.එනම් එහි රූබිගේ රුව සටහන් වී තිබුණි.
පසුව රූබි කැලයෙන් මතුවේ.රුබිව රෝහල් ගත කරයි.කෙටි කාලයක් තුල ගුරුත්වය රහිතව සිටීම නිසා ඇති වූ රෝග ලක්ෂණ ඇය විසින් පෙන්නුම් කරයි.නමුත් ඇයගේ මාව විසින් මේ පිළිබඳව දැන ගැනීමට මෝල්ඩර් හට කිසිම අවස්තාවක් නොදෙන්නේ රූබිගේ මවත් මේවැනිම අත්දැකීමකට පත් වූ අවස්ථාවේ ඒ පිළිබඳව පැවසු විට ඇයව විහිලුවකට ලක් වූ නිසාය.
ඔබගේ දැනගැනීමට:
· “I want to believe” යන පාඨයේ ප්‍රථම හදුන්වාදීම මෙයයි.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,315 downloadsDownload The-X-files-S01E04.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
DHSS අනුරාධ
Subtitles
31 comments
Kulanjana Maduranga
Asiri
ඔයා නම් මාරයි සහෝ.එල එල මේ වගේ ස්පීඩ් දුන්නොත් නම් සීසන් 9 ම මාස 2-3 කින් ගොඩ දාන්න පුලුවන්.sub වලට තැන්කූ.
කවීන් ලහිරු
ස්තුතියි අයියේ සබ් එක ඉක්මනටම දෙනවට
෴ජය වෙවා෴
Pulasthi Sameera Ariyarathne
බොහොම ස්තුතියි අයියා...
සිරාවටම පින් දෙන්න ඕනෙ වැඩක්..
..
පොඩිකාලෙ මේක තැනින් තැන බැලුවෙ...දැන් මේක පිලිවෙලට බැලුවැහැකි... දිගටම කරගෙන යන්න ...
Good luck!!!!
devinda
kynna wadan na bro.fatta pin.....
Anushka Sanjuna
ela mcn... thanks a lot..
Nipuna Malshan
patta bn uba...pattama thanks...uba nm pattama dial ekak...
yeshu
සුපිරි වේගයට ජය
නියමයි සහෝ
Ayesh Nadeeshan
Thankx...bro oya flash wage sub denawane maru bro...
කේ.යූ.ජී. උදාර
ඔන්න මේ සබත් ගත්තා.............
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.Dula
බොහොම ස්තුතියි සහෝ
මගේ ලග Season 9ම තියනවා, ඒත් බලන්න ගතියක් තිබුනෙ නෑ හරියට තේරෙන්නේ නැති නිසා, ඒත් දැන් බලන්න පුලුවන් ඔයාගේ sub නිසා
දිගටම කරගෙන යන්න, ජය වේවාSanath Perera
උපසිරස මෙච්චර ඉක්මනට දෙනවට බොහොම ස්තූතියි සහෝ...
දිගටම මේ වගේ දෙන්න බලන්න... ;)kavinda
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.Madushanka
බොහොම ස්තුතියි සහෝ...............................
පුළුවන්න නම් Season 4 ඉදලා සබ් දෙන්න.
(1,2,3 ජාතික රූපවාහිනියේ පෙන්නලා බාගෙට නැවැත්තුව හින්දා.)Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ...අද කාලේ මේ වගේ කතා එන්නේ නැති එක ගැන නං දුකයි .. :( මෙන්න සබ ගත්තා. ජය වේවා !!
tharindu madushanka
thankyou
chamee
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
janith
Thanks saho sub ekata
ලසා
මරේ මරු.
පොඩි කාලේ රෑට මේක බලලා චූ කරන්න යන්නත් බය හිතුනා බං. :p
හොඳ වැඩක්. සීසන් 10 එකත් ඔය එක්කම දීගෙන ගියානම් තව හොඳායී... :D
Nice work mate.keep it up. (Y)nera
නියම වැඩක් යාලුවා... ගොඩක් සතුටුයි මේ ටීවී සීරීස් එකේ සබ් දෙනවට..
ඔබට තෙරුවන් සරණයිlahiru
umba guliyak wath gahalada ban? kohomada mechchara ikmanata sub denne? patta a....
Croc
thanks macho :)
Udara Damith B\K
...............
බොහොම ස්තුතියි
...................රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ නිරෝෂණ
Thanks machan..............
P.K
Thank you so much for the sub..
Stranger
thanks
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයා.....ජයම වේවා !!
S.H. Tharaka prabhath
Thanks for the sinhala sub bro....
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E04 – Conduit] with Sinhala Subtitles| “පිටසක්වලයින්ගේ පැහැර ගැනීමක්ද ? .” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

niayamai…thanks ANURADDA saho..sub ekata..digatama sub demu.jaya wewa……