Watch Trailer

October Faction [S01 : E05] Sinhala Subtitles | ලේඛනාගාරයේ සොරකම [සිංහල උපසිරසි සමඟ]

හතරවෙනි කොටසෙදි ගොඩක් දේවල් වුනානේ.ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් නිව්‍ යෝර්ක් ගියාම ෆ්‍රෙඩ් ගෙදර පාටියක් දානවා. පාටිය අතරතුරේදි ස්ටීව්ගෙ අවතාරය ඇවිත් පිලිප්ව බේරගන්න කියලා ඉල්ලනවා.රොබ් එක්ක යන විව්ව බේරගන්නෙ රොබෝ ඇහැක් තියෙන අමුත්තා. පාටිය අස්සෙ ගෙදරට එන මායා බල තියෙන කාන්තාව යම් දෙයක් හොරකම් කරගෙන යනවා. අවස…

හතරවෙනි කොටසෙදි ගොඩක් දේවල් වුනානේ.ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් නිව්‍ යෝර්ක් ගියාම ෆ්‍රෙඩ් ගෙදර පාටියක් දානවා. පාටිය අතරතුරේදි ස්ටීව්ගෙ අවතාරය ඇවිත් පිලිප්ව බේරගන්න කියලා ඉල්ලනවා.රොබ් එක්ක යන විව්ව බේරගන්නෙ රොබෝ ඇහැක් තියෙන අමුත්තා. පාටිය අස්සෙ ගෙදරට එන මායා බල තියෙන කාන්තාව යම් දෙයක් හොරකම් කරගෙන යනවා. අවසානයෙදි ජෙෆ් සහ විව්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ දෙමව්පියන් සාමාන්‍ය රක්ෂණ නියෝජිතයො නෙමෙයි කියලා.

පස්වන කොටස ආරම්භයේදි අපට දෙවෙනි කොටස අවසානයෙදි පෙන්නුව සිරකරුවා කවුද කියලා දැනගන්න ලැබෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි හැමෝම මැරුනා කියලා හිතන ෆ්‍රෙඩ්ගෙ තාත්තා සැමුවෙල් ඇලන්. සැමුවෙල්ව ප්‍රෙසිඩියෝ එකේ හිරකාරයෙක් වෙන්න හේතුව ඉදිරියේදි දැනගන්න පුළුවන්. හතරවන කොටස අවසානෙදි ගෙදරට ඇතුළු වෙන නාඳුනන කාන්තාව යම් බඳුනක් අරගෙන යනවනේ, මේ ගැන දැනගන්න ෆ්‍රෙඩ් තමන්ගෙ අම්මට එන්න කියනවා.හැමෝටම දැනගන්න ලැබෙනවා හොරකම් කරපු බඳුනෙ තියෙන්නෙ මැරුණ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු බවත් ගෙදරට ආවෙ ඉන්ද්‍රජාලිකයෙක් කියලත්. මේ අතරතුරේදි වෙලඳ සැලේ මරණය ගැන පරීක්ෂා කරන ශෙරිෆ් ජීනාට ආරක්ෂක කැමරාවක ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් වෙස්වලාගෙන එතනින් පිටවෙනවා දකින්න ලැබෙනවා. මේ දෙන්නා ගැන සැක කරන ජීනා ඉන්ද්‍රජාලිකයව දඩයම් කරන්න යන ඩෙලෝරිස්ගෙ පස්සෙන් කැලේට යනවා. එතනදි මේ දෙන්නට ඉන්ද්‍රජාලිකයව මුන ගැහෙනවා. කතාවෙ තව මොනවද වෙන්නෙ කියලා නරඹලාම දැනගන්නකෝ. හයවෙනි කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,684 downloadsDownload October-Faction-S01-E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,684 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Ayesh Prashan

    Thank You

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :)

  5. suranuwan

    thank you...

  6. Rumesh Asanka

    thank you

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pramukmili

    thanxx bro...............

  9. Ravindra

    Thanks