5 වෙනි කොටස අරගෙනයි ආවේ. දැන් නම් හැමෝගෙම අවදානෙ උතුරු කොරියාව පැත්තට යොමු වෙන්න අරගෙන නේද? කොහොමහරි, සේරි ඉන්නෙ උතුරේ කියන දේ අනුමානයක් විදියට හරි සූ චෑන් ගෙ කටින් පිට වුනා. සේරි කියන්නෙ ක්වින්ස් සමූහයෙ සභාපතිගෙ අවජාතක දුව කියලා පහුගිය කොටසෙදි දකින්න ලැබුනා. ඒ නිසා ඇති වුන මානසික අවපීඩනය, සේරිට ජී…

5 වෙනි කොටස අරගෙනයි ආවේ. දැන් නම් හැමෝගෙම අවදානෙ උතුරු කොරියාව පැත්තට යොමු වෙන්න අරගෙන නේද? කොහොමහරි, සේරි ඉන්නෙ උතුරේ කියන දේ අනුමානයක් විදියට හරි සූ චෑන් ගෙ කටින් පිට වුනා.
සේරි කියන්නෙ ක්වින්ස් සමූහයෙ සභාපතිගෙ අවජාතක දුව කියලා පහුගිය කොටසෙදි දකින්න ලැබුනා. ඒ නිසා ඇති වුන මානසික අවපීඩනය, සේරිට ජීවිතෙ නැති කරගන්න උත්සහ කරන්න හේතු වෙන්න ඇති කියලා දැනට අනුමාන කරන්න පුලුවන්. කොහොම වුනත්, කැප්ටන් රි අවුරුදු ගාණකට කලිනුත් සේරිගෙ ජීවිතේ බේරන් තියන බව ඔයාලා දකින්න ඇති.
පොඩි ඉඟියක් දෙන්නම් ඉස්සරහ ගැන. සේරිගෙ පොඩි අයියගෙ සල්ලි වංචා කරපු ගු සෙයුන්ග් ජූන් සහ සේරි එකිනෙකා අඳුරනවා. හැබැයි ඒ දෙන්නා අතර තියන සම්බන්ධය මොකක්ද කියලා මේ කොටසින් දැන ගන්න පුලුවන්. ඒ වගේම සේරි කියන්න 11 වෙනි හමුදාංශයෙ කෙනෙක් නෙවෙයි කියලා ලුතිනන් කමාන්ඩර් චෝ හොයා ගත්තා. ඒ නිසා ඉස්සරහට සේරිටත්, කැප්ටන් රි ටත් වික්‍රමාන්විත ගොඩකට මුහුණ දෙන්න වේවි.
කොහොම වුනත්, සේරි දකුණු කොරියාවට යන අරමුණ අත ඇරලා නැහැ. ඒකට අලුත්ම තුරුම්පුව තමයි “වරණීය තරුව” දිනා ගන්න එක. ඉතින් සේරි, මා නෝනාව අල්ල ගන්න කියපු කතා වලට දැන් මා නෝනා හොඳටම අහු වෙලා ඉන්නෙ.
පහුගිය කොටස අවසාන වුනේ සේරි කඩපොලේ අතරමං වෙලා ඉද්දී, සුවඳ කවපු ඉටි පන්දමක් අරන් කැප්ටන් රි ආව තැනින්. මේ ජෝඩුව ගෙදරට එන අතරෙ, ඩෑන්, කැප්ටන් රි ව හොයන් ආවොත් තමයි වැඩේ වෙන්නෙ.
ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,488 downloadsDownload Crash-Landing-on-You-S01E05.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
19 comments
rmlr rathnayaka
KaSun Chathuranga
සබ් එක දානකන් බලන් හිටියේ. තැන්ක්ස් :D
Shaan
තෑන්ක්ස් අක්කේ
Tharushi
thank you akke sub walata. oya lassanata sub denawa
Anonymous
the best TV series ever
Helili Hemamali
කමෙන්ට් දාන හැමෝටම ගොඩක් ස්තූතියි.
udayanga
ikamanata anith sub tikath denna akke blan innwa thanks <3
buddikauresh
ගොඩක් ස්තුතියි sis
pradeep hashan
Thank you akke serious eka lassani
maikee
දවසට එකයි නේ. හම් හම් මටනම් මදි එක පාර දුන්නා නම් ම්ම්ම්ම් නියමයි. තැන්ක්ස් සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow125
Tnx .. :) :)
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Prabuddha Kulatunga
meka maru kataawa
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
melinda
thank you
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E05] Sinhala Subtitles | උගුරට හොරා බෙහෙත් කෑම.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




බොහොම ස්තූතියි අක්කේ සබ් එකට ..ඊලඟ එපියත් ඉක්මනින් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤