Watch Trailer

Westworld [S03 : E05] Sinhala Subtitles | ශානරය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ ඔන්න ඉතිං ප්‍රේක්ෂක ඔබට පුරුදු අපේ ඔලුව අවුල් කරන තාලයේ ගැටලු ගොඩක් සමග අනාවරණයක් උනානේ.ඒ වගේමයි බර්නාඩ් සහ මේව් පරාජයට පත් උනා.ලියම් ඩෙම්සිව ඩොලොරස් අල්ලගත්තා විතරක් නෙවෙයි ඔහු සතුව තිබුනු මුදල් සම්පුරනයෙන්ම ඇයගේ ගිණුමකට හෝමරු කරගත්තා.ඒ වගේම පසුගිය කොටසේදි අපිට දැනගන්න ලැබුනා න්‍යෂ්ඨි…

පසුගිය සතියේ ඔන්න ඉතිං ප්‍රේක්ෂක ඔබට පුරුදු අපේ ඔලුව අවුල් කරන තාලයේ ගැටලු ගොඩක් සමග අනාවරණයක් උනානේ.ඒ වගේමයි බර්නාඩ් සහ මේව් පරාජයට පත් උනා.ලියම් ඩෙම්සිව ඩොලොරස් අල්ලගත්තා විතරක් නෙවෙයි ඔහු සතුව තිබුනු මුදල් සම්පුරනයෙන්ම ඇයගේ ගිණුමකට හෝමරු කරගත්තා.ඒ වගේම පසුගිය කොටසේදි අපිට දැනගන්න ලැබුනා න්‍යෂ්ඨික ප්‍ර‍හාරයක් නිසා ප්‍ර‍ංශය විනාශ වි ගිය බව.

ඔයා දකින්න ඇති පසුගිය කොටස් 4ම කතාවේ හිටපු යම් එක් එක් චරිත වලට වෙන් වුනා. අද කතංගය වෙන් වෙලා තියෙන්නේ එන්ග්‍ර‍න්ඩ් සෙරැක් වෙනුවෙන්.මේ කතාංගයේදි රියොහොබෝම් වල ආරම්භය සහ පද්දතියේ ක්‍රියාකාරිත්වය ගැන සැලකියයුතු කරුනු ගනණාවක් හෙලිවෙනවා.ඒ වගේමයි මීට පෙර හෙලිනොවු යම් විශේෂ කාර්යක් බර්නාඩ් වෙනුවෙන් පැවරදි තියෙන බව පේනවා. ඇත්තමට වීරයා හෝ දුෂ්ඨයා කවුරුන්දැයි නිවැරදිවම හදුනාගන්න බැරි තත්ත්වකට ප්‍රේක්ෂක අපව ඇද දමන්න අද කතංගය සමත් වෙනවා.

මේ කතා සමයේ කොටස් 8කට සීමා වෙන නිසා තව කොටස් 3යි කතාවේ අවසානයට තියෙන්නේ.
එහෙනම් ඔයාගේ අදහසත් පහලින් සදහන් කරන්න.6 වැනි කොටසින් නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,891 downloadsDownload Westworld-S03-E05.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,891 downloadsDownload Subtitles25 KB

22 comments

  1. Gathsara Umesh

    Bohoooooooooooooooooooooooooom ස්තූතියි අයියේ.....................

  2. isuru

    ❤️❤️

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Sam fisherr

    දැන් හැදෙන tv show වල එකාකාරි කම නිසාම series බැලිල්ල එපා වෙලා හිටියෙ.එකනිසා මේවගේ හොද එකකට සබ් දෙනවට ස්තුති

  6. harshahjk

    බොහෝම ස්තූතියි සබ ගත්තා ජයවේවා

  7. Kasun

    Thanks bro sub ekata

  8. cha

    sub ekata thanks macho

  9. tharaka1.30

    Thanks Bro..!!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. Sandarusiru

    Thank you

  13. Anonymous

    mchn dexter/sopranos/the wire tv series 3ta sub diyanko.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  17. indeewara

    tx bro

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

    1. Anonymous

      තෑන්ක්ස් බං මේ වෙන මහන්සියට

  19. Dewadithya

    Thanks for sub!

  20. Anonymous

    තෑන්ක්ස් බං මේ වෙන මහන්සියට

  21. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.