Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E06] Sinhala Subtitles | මාරයාගෙ හෝරාව.. [සිංහල උපසිරසි]

6 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස මතක් කරනවා නම්, ඩෑන් ව ඇරලවන්න ආව ගු සෙයුන්ග් ජූන්, සේරිව දැක්කත් එයා හිතුවෙ ඒක එයාට වුන වැරදීමක් කියලා. ගු සෙයුන්ග් ජූ ගෙයි, සේරිගෙයි සම්බන්ධය අපි දැන් දන්නවා. සේරිගෙ පොඩි අයියා හදලා තියෙන්නෙ ගු සෙයුන්ග් ජූන් වයි, සේරිවයි විවාහ කරවන්න. ඒත් සේරි ඒක ප්‍රතික්ෂේප කර…

6 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස මතක් කරනවා නම්, ඩෑන් ව ඇරලවන්න ආව ගු සෙයුන්ග් ජූන්, සේරිව දැක්කත් එයා හිතුවෙ ඒක එයාට වුන වැරදීමක් කියලා. ගු සෙයුන්ග් ජූ ගෙයි, සේරිගෙයි සම්බන්ධය අපි දැන් දන්නවා. සේරිගෙ පොඩි අයියා හදලා තියෙන්නෙ ගු සෙයුන්ග් ජූන් වයි, සේරිවයි විවාහ කරවන්න. ඒත් සේරි ඒක ප්‍රතික්ෂේප කරලා තියනවා.

ඒ අතරේ කැප්ටන් රි එයාගෙ ගෙදර ගියා. එයා කැමති වුනා තාත්තා කියන දවසක ඩෑන්ව  බඳින්නම් කියලා. ඒත් ඒ වෙනුවෙන් එයා දෙයක් ඉල්ලුවා. ඒ තමයි එයා කියන කෙනාව ජාතික කණ්ඩායම නියෝජනය කරන්න යුරෝපෙට යවන්න. එයා ඒකෙ වගකීම ගන්නවා කියලත් තාත්තාට පොරොන්දු වුනා. ඒ විදියට කැප්ටන් රි හදන්නෙ සේරිව යවන්න. හැබැයි මේ සැලැස්ම ලුතිනන් කමාන්ඩර් චෝ ගෙ කනට ගිය නිසා සේරිට මේ පාරත් ගෙදර යන්න ලැබයිද කියන්න බෑ.

ඔය අතරෙ ගු සෙයුන්ග් ජූන් ඉන්නෙ කොහෙද කියලා සේරිගෙ පොඩි අයියා දැන ගත්තා. හරියටම ඒ වෙලාවෙ තමයි ගු සෙයුන්ග් ජුන්, සේරි ව දැක්කේ. දෙන්නම උතුරු කොරියාවේ නීති විරෝධී ව ඉන්න දෙන්නෙක්නෙ ඉතින්. ගු සෙයුන්ග් ජූන්, සේරිව දැක්ක ගමන් සතුටින් පිනා ගියා. හොඳ වෙලාවට එතනට කැප්ටන් රි ආවා. ඊලඟට මොකක් වෙයිද කියලා අද කොටසින් බලමු.

අද කොටස අවසානය නම් ඒ තරම් සුන්දර නෑ. 7 වෙනි කොටස අරන් එන්නම්.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,257 downloadsDownload Crash.Landing.on_.You_.S01E06.Baiscopelk.com_.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,257 downloadsDownload Subtitles40 KB

24 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  3. Sahan Sulakkhana Subasinghe

    pattama lassnayi kathaawa ithim, dawsata dekak wage daannko sis, bohoma sthuthiyi kathaawata, saahenna lassnayi, digatama daanna, e wagema bohoma sthuthiyi me karanaa sewaya wenuwen.

  4. Krishan NiShalya

    dawasata ekak aniwa dana ekata Thamk you !♥

  5. rmlr rathnayaka

    බොහොම ස්තූතියි සබ් එකට ..ඊලඟ එපියත් ඉක්මනින් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤

    1. Prabuddha

      Patta..

  6. Pradeep Hashan Kumara

    Sub ekata thank you akke

  7. nisalasewana

    sub ekata thankz bro. digatama sub tika denna

  8. avidu

    thank you for the sub

  9. Vishal

    සබ් එකට ගොඩක් ස්තූතියි
    මේ වගේම ඉක්මනට ඉතුරු ටිකත් දෙමු.
    ජය වේවා ..

  10. maikee

    තැන්ක්ස්

  11. Prabuddha

    Patta..

  12. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  13. annfdo9016

    Suspicious partner korean drama eke 13 idan kotas wena wenama yanne. Eth sub eka thiyenne kotas dekak ekatama. Eke godak aya comment dala thiyanawa sub wena wenama illalla. Eth kawruth reply karala na please puliwan nam laba denna.

  14. Tharushi

    Thanks akke...sub walata..

  15. Anonymous

    බොහොම ස්තූතියි ජය වේවා!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Shadow125

    Tnx .. :) :)

  18. supun sachintha

    thank u sis

  19. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  20. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  21. Prabuddha Kulatunga

    Patta.. :D

  22. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  23. Dilanka Maduwantha

    Thanks ....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.