Watch Trailer

October Faction [S01 : E09] Sinhala Subtitles | සෙත්ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ප්‍රෙසිඩියෝ එකෙන් හාර්ලෝ හවුස් වල හිටිය හැමදෙනාවම කිසිම අනුකම්පාවකින් තොරව ඝාතනය කරන හැටි ඇලිස් ජෙෆ් සහ විව්ට කියනවා. ඒ හැමදේට කරන්නෙ මැරුණූ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු බඳුන ගන්න.මේ අළු බඳුන ගන්නෙ ඇයි කියලා අද දැනගන්න පුළුවන්. මේ සංහාරයෙදි ඇලිස්ට තමන්ගෙ සැමියා වගේම දරුවො දෙන්නත් නැති වෙනවා.…

කලින් කොටසෙදි ප්‍රෙසිඩියෝ එකෙන් හාර්ලෝ හවුස් වල හිටිය හැමදෙනාවම කිසිම අනුකම්පාවකින් තොරව ඝාතනය කරන හැටි ඇලිස් ජෙෆ් සහ විව්ට කියනවා. ඒ හැමදේට කරන්නෙ මැරුණූ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු බඳුන ගන්න.මේ අළු බඳුන ගන්නෙ ඇයි කියලා අද දැනගන්න පුළුවන්. මේ සංහාරයෙදි ඇලිස්ට තමන්ගෙ සැමියා වගේම දරුවො දෙන්නත් නැති වෙනවා. කතාව අන්තිමේදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් කියන්නෙ තමන්ගෙ ඇත්ත දෙමව්පියෝ නොවන බවත් ඇලිස් කියන්නෙ තමන්ගෙ ඇත්තම අම්මා කියලා විව් සහ ජෙෆ් දැනගන්නවා

අද කතාවෙදි රොබෝ ඇසක් තියෙන අමුත්තා කවුද කියලා දැනගන්න පුළුවන්. ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු වලින් මියගිය අයගෙ ආත්ම නැවත ගෙන ඒමේ හැකියාවක් තියෙනවා. ඉන්ද්‍රජාලිකයන්ගේ අළු බඳුන අරගන්න සැමුවෙල් සිරකරුවෙක්ව ගෙනල්ලා පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණයේදි සැමුවෙල් තමන්ගෙ මියගිය පුතා සෙත්ගෙ ආත්මය නැවත අර සිරකරුවගේ ශරීරයට ගේනවා.මේ ගැන ප්‍රෙසිඩියෝ එකට නොකියන එක නිසා තමයි සැමුවෙල්ව අත්අඩංගුවට පත් වෙන්නෙත්. කලින් කොටසෙදි තමන් ගැන දැනගන්න විව් සහ ජෙෆ් ඇලිස්ගෙන් ඉල්ලනවා ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් අනිත් අයට දීපු වේදනාවන් එයාලටත් දැනෙන්න සලස්වන්න කියලා. මේ අය ඊලඟට යන්නෙ ගේට් නයිට් එකට. මේ අතරතුරේදි සැමුවෙල්ගෙ පරීක්ෂණය අත්පත් කරගන්න ප්‍රෙසිඩියෝ එකෙන් බැරින්ග්ටන් වලට එනවා. කතාවෙ තව වෙන්නෙ මොනවද කියලා නරඹලාම දැනගන්නකෝ. එහෙනම් අවසාන කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,280 downloadsDownload October-Faction-S01-E09.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,280 downloadsDownload Subtitles25 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එක කොටසයි...

  4. Rumesh Asanka

    thank you

  5. SHAMMI

    Thanks bro. E10 ekath denna.

  6. suranuwan

    thanks...

  7. Anonymous

    Thank You

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.